"අපේ අම්මා" New Youtube Course Fire

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,505
    1
    51,145
    113
    ප*යාගල
    sorry.com
    oya chanux ponnaya ta kauru hri memes hadana ekek uta meme video heduwa kiyala hadapu ekata copyright strike ekk dila tibbe . me pagayatath denn one ape amma copyright strike ekk besikaya . oka boru ban kiynne 2005 n passe podi un nam balai okage video .
    video eka haduwe lonewolfshaz.

    චනුක්ස් බලපන් කොහෙව්ත් යන ගෑනු එක්ක වල්ල පටලවගන්න තරමට වැටුනා 😐
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    අපේ අම්මගෙයි අනෝමයි දෙන්නම එකයි කතාවට තමයි අහුවෙන්නේ. රෙසිපි හදන්න බෑ..අමාරැවෙන් හැදුවත් කන්නත් බෑ.. අමාරැවෙන් හරි කෑවොත් බඩ රිදෙන එක නවත්තගන්නත් බෑ.. මම නම් follow කරන්නේ chef shani. අන්න රෙසිපි නම් රෙසිපි වැඩි වැල්වටාරම් නෑ.. වීඩියෝ ටිකක් දිග උනාට travel with chef ගෙත් වීඩියෝ හොදයි
    Travel with chef ge hadapu kama ekak wath awul wela na. mata hithenne inna hodama cooking channle eka karanne eya
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,479
    13,055
    113
    🤍
    තොපේ අම්මා කියලා පටන්ගෙන චැනල් එකක් . මේ ගෑනි දාන දාන වීඩියෝ එක අලුතෙන් හදලා දාන්න ඕනී.