කැම්‍රි බම්ල්ල

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    නැති බැරි මොහොතක පිහිටට ඉන්නේ පූසෝ පූසියනෙ ඔබ පමණයි
    බුදුන් ලඟට අපගේ දුක දන්නෙ පූසෝ පූසියනි ඔබ දෙපලයි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,813
    1
    102,174
    113
    34
    Kalutara
    cat tomato GIF
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,536
    199,613
    113
    Colombo, Sri Lanka
    @Solo Rider ට නොපෙනෙන නූල්
    මුන්දෑ ඉතින් පාර යන වයසක අම්ම කෙනෙක් දැක්කම තමයි චන්ඩි පාට් ගෙදර මායියා හ්ම් කියනකොට නගුට අකුලොගෙන මේසේ යට.... 😛
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,127
    101,907
    113
    මුන්දෑ ඉතින් පාර යන වයසක අම්ම කෙනෙක් දැක්කම තමයි චන්ඩි පාට් ගෙදර මායියා හ්ම් කියනකොට නගුට අකුලොගෙන මේසේ යට.... 😛
    ඔව් මුන්ගෙ පැත්තෙ කොහු ඉදල් හදන එකා මොන්ටෙරෝ එකකුත් බස්සල කොසු ඉදල් විකුණලම
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,536
    199,613
    113
    Colombo, Sri Lanka
    ඔව් මුන්ගෙ පැත්තෙ කොහු ඉදල් හදන එකා මොන්ටෙරෝ එකකුත් බස්සල කොසු ඉදල් විකුණලම

    ඇයි අර කැඩුම් බිදුම් වෙදා ප්‍රිමියෝ එකක් බස්සලා.... 😛

    Season 9 Lol GIF by The Office
     

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    ඔච්චර වයස ගැණු කෙනෙක් පාරෙ තනියම යන එක හරිද මන් අහන්නෙ :dull:
    බල්ල මොනා කරන්නද? ඌ පාරෙ දුවන්නෙ නැතුව අහසෙ පියාබන්නද :oo:
    පාරෙ දුවනවා කියලා අර මනුස්සයාගේ කකුල් දෙකට කුළු හරකෙක් වගේ ඇන්නාම හරියනව ද? :angry: :growl:

    ඔය සතාට හොඳ වෙලාවට පියාඹන්න බැරි !!
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,845
    3,042
    113
    ඔලුව නම් වැදුනා සැර පාරක් හොඳ වෙලාවට cctv තිබ්බේ නැත්නම් හදිස්සියේවත් ඔලුව වැදුන පාරට මලානම් අර බයික කාරයා අතින් හැපිලා වැටිලා ඔලුව වැදිලා මැරුණා කියලා මල මගුලක් වෙන්නේ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,094
    153,352
    113
    මෙම තිරිසන් ක්‍රියාව සිදුකළ සුනඛයා අප සුනඛ සංගමයේ සාමාජිකයෙකුව සිට විනය විරෝධී කටයුතු හේතුවෙන් නෙරපා හරින ලද්දෙක් බවට මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිනවා. මෙම සුනඛයා විසින් අපගේ සංගමයෙහි තවත් සුනඛ සාමාජිකයන් පිරිසකට එල්ල කළ ප්‍රහාරයක් අතරතුර එම ගැටුම අතරට අවාසනාවන්ත ලෙස මැදි වූ මෙම වයස්ගත කාන්තාවට අප සංගමයෙන් නෙරපා හැරි මෙම සුනඛයා විසින් සිදුකළ සාහසික ක්‍රියාව සමස්ත ලංකා සුනඛ සංගමය වෙනුවෙන් අප මේ අවස්ථාවේදී තරයේ හෙළා දකිනවා.