මුන්දෑ ඉතින් පාර යන වයසක අම්ම කෙනෙක් දැක්කම තමයි චන්ඩි පාට් ගෙදර මායියා හ්ම් කියනකොට නගුට අකුලොගෙන මේසේ යට....@Solo Rider ට නොපෙනෙන නූල්
පොඩ්ඩක් ටාර්ගට් එක වැරදුනා බොසා@Stimulus mind මේ ගැන වහාම එලකිරි බලු සංගමෙන් ප්රකාශයක් ඕනී!!!
@Solo Riderඔව් මුන්ගෙ පැත්තෙ කොහු ඉදල් හදන එකා මොන්ටෙරෝ එකකුත් බස්සල කොසු ඉදල් විකුණලමමුන්දෑ ඉතින් පාර යන වයසක අම්ම කෙනෙක් දැක්කම තමයි චන්ඩි පාට් ගෙදර මායියා හ්ම් කියනකොට නගුට අකුලොගෙන මේසේ යට....![]()
ඔව් මුන්ගෙ පැත්තෙ කොහු ඉදල් හදන එකා මොන්ටෙරෝ එකකුත් බස්සල කොසු ඉදල් විකුණලම

පාරෙ දුවනවා කියලා අර මනුස්සයාගේ කකුල් දෙකට කුළු හරකෙක් වගේ ඇන්නාම හරියනව ද?ඔච්චර වයස ගැණු කෙනෙක් පාරෙ තනියම යන එක හරිද මන් අහන්නෙ
බල්ල මොනා කරන්නද? ඌ පාරෙ දුවන්නෙ නැතුව අහසෙ පියාබන්නද![]()
