කැම්‍රි බම්ල්ල

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,127
    101,906
    113
    ඔච්චර වයස ගැණු කෙනෙක් පාරෙ තනියම යන එක හරිද මන් අහන්නෙ :dull:
    බල්ල මොනා කරන්නද? ඌ පාරෙ දුවන්නෙ නැතුව අහසෙ පියාබන්නද :oo:

    මෙම තිරිසන් ක්‍රියාව සිදුකළ සුනඛයා අප සුනඛ සංගමයේ සාමාජිකයෙකුව සිට විනය විරෝධී කටයුතු හේතුවෙන් නෙරපා හරින ලද්දෙක් බවට මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිනවා. මෙම සුනඛයා විසින් අපගේ සංගමයෙහි තවත් සුනඛ සාමාජිකයන් පිරිසකට එල්ල කළ ප්‍රහාරයක් අතරතුර එම ගැටුම අතරට අවාසනාවන්ත ලෙස මැදි වූ මෙම වයස්ගත කාන්තාවට අප සංගමයෙන් නෙරපා හැරි මෙම සුනඛයා විසින් සිදුකළ සාහසික ක්‍රියාව සමස්ත ලංකා සුනඛ සංගමය වෙනුවෙන් අප මේ අවස්ථාවේදී තරයේ හෙළා දකිනවා.
    cat dogs GIF