"මගේ නම් ප්‍රමෝද් දේශාන් අබේරත්න.මට වයස 19යි.දිනක් මං උදෙන්ම නැගිට මාගේ බල්ලාව (රොට්වයලර්) කූඩුවෙන් එලියට දැම්මා.උදේ 5.30ට විතර.මගෙත් එක්ක බල්ලා ආවා කුස්සිය පැත්තට.එවිට අවිගත් පස් දෙනෙකු ආවා.බල්ලා ඒ එක්කෙනෙක්ව හැපුවා.මං බේරන්න යද්දි ඒ ඇවිත් හිටපු කට්ටිය මට ඒකට ඉඩ දුන්නෑ.ඊට පස්සෙ මං බල්ලාව මගේ ලගට ගෙන්න ගත්තා.ඊට පස්සෙ අපි දෙන්නා එක ලග ඉද්දි වෙඩි තිබ්බා.නමුත් අපි කාටවත් වෙඩි වැදුනෙ නෑ.ඊට පස්සෙ බල්ලා ඒ වෙඩි තියපු කෙනා ලග හිටපු කෙනාව හැපුවා.එතකොට මං හිටියේ හිටපු තැනමයි.නමුත් ඒ ඇවිත් හිටපු කෙනෙක් කිව්වා ඔලුවටම වෙඩි තියපන් කියලා.ඊට පස්සෙ මගේ කකුලට වෙඩි තිබ්බා.ඊට පස්සෙ මාව එලියෙන් තිබ්බ කාමරේකට දාලා ලොක් කරා විනාඩි 30 -45 ක වගේ කාලයක්.ඊට පස්සෙ මගේ නෑදෑ අයියා කෙනෙක් ඇවිත් මාව ලොක් එක කඩලා එලියට ගත්තා.ඊට පස්සෙ මාව වීල් එකක දාගෙන යන්න යද්දි පොලිස් ජීප් එකකින් ඇවිත් පාර හරස් කරා.ඊට පස්සෙ අයියා කොහොම හරි මාව ඉස්පිරිතාලෙට අරන් ආවා.බල්ලටත් වෙඩි තියලා මරලා දාලා. ඒයාලා ඔක්කොම සිවිල් පිට හිටියේ.
මට උන අසාධාරනයට පියවරක් ගන්නෙ කොහොමද?
පොලිසිය කඩ කරපු නීති මොනවද?
ඒවා සදහන් පනත් මොනවාද?"
Copied- FB
මට උන අසාධාරනයට පියවරක් ගන්නෙ කොහොමද?
පොලිසිය කඩ කරපු නීති මොනවද?
ඒවා සදහන් පනත් මොනවාද?"
Copied- FB
