යකෝ මේක.....😨😨😨😨

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,261
    21,124
    113
    "මගේ නම් ප්‍රමෝද් දේශාන් අබේරත්න.මට වයස 19යි.දිනක් මං උදෙන්ම නැගිට මාගේ බල්ලාව (රොට්වයලර්) කූඩුවෙන් එලියට දැම්මා.උදේ 5.30ට විතර.මගෙත් එක්ක බල්ලා ආවා කුස්සිය පැත්තට.එවිට අවිගත් පස් දෙනෙකු ආවා.බල්ලා ඒ එක්කෙනෙක්ව හැපුවා.මං බේරන්න යද්දි ඒ ඇවිත් හිටපු කට්ටිය මට ඒකට ඉඩ දුන්නෑ.ඊට පස්සෙ මං බල්ලාව මගේ ලගට ගෙන්න ගත්තා.ඊට පස්සෙ අපි දෙන්නා එක ලග ඉද්දි වෙඩි තිබ්බා.නමුත් අපි කාටවත් වෙඩි වැදුනෙ නෑ.ඊට පස්සෙ බල්ලා ඒ වෙඩි තියපු කෙනා ලග හිටපු කෙනාව හැපුවා.එතකොට මං හිටියේ හිටපු තැනමයි.නමුත් ඒ ඇවිත් හිටපු කෙනෙක් කිව්වා ඔලුවටම වෙඩි තියපන් කියලා.ඊට පස්සෙ මගේ කකුලට වෙඩි තිබ්බා.ඊට පස්සෙ මාව එලියෙන් තිබ්බ කාමරේකට දාලා ලොක් කරා විනාඩි 30 -45 ක වගේ කාලයක්.ඊට පස්සෙ මගේ නෑදෑ අයියා කෙනෙක් ඇවිත් මාව ලොක් එක කඩලා එලියට ගත්තා.ඊට පස්සෙ මාව වීල් එකක දාගෙන යන්න යද්දි පොලිස් ජීප් එකකින් ඇවිත් පාර හරස් කරා.ඊට පස්සෙ අයියා කොහොම හරි මාව ඉස්පිරිතාලෙට අරන් ආවා.බල්ලටත් වෙඩි තියලා මරලා දාලා. ඒයාලා ඔක්කොම සිවිල් පිට හිටියේ.
    මට උන අසාධාරනයට පියවරක් ගන්නෙ කොහොමද?
    පොලිසිය කඩ කරපු නීති මොනවද?
    ඒවා සදහන් පනත් මොනවාද?"

    Copied- FB
     
    • Like
    Reactions: thesasindu

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මේවගේ කේස් එක තදටම ඇද්දොත්, මිඩියා පබ්ලිසිටියත් ගන්න පුළුවන් උනොත් ඕකුන් ගේ ජොබටත් කෙලවෙලා තමයි නතර වෙන්නෙ
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    1685028979125.jpeg
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    FB එකේ ෆොටෝ වීඩියෝ එක්කම විස්තරේ තිබ්බා නේද. නිවුස් වලටට් පෙන්නුවා මං හිතන්නේ.
    පොලිසියෙන් කියල කිව්වේ. කොල්ලට අවුරුදු 18 ඉස්කෝලේ යනවලු.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    ඕක මේ ලදී උන සින් එකක්. කසිප්පු අල්ලන්න ගිහින් උන සින් එකක් කියල තමයි කිව්වේ news වල.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    තමන් නීති විරෝධී වැඩක් කරලා නැත්නම් ජාවාරමකට සම්බන්ධ නැත්නම් fb post දාලා නීතිය සාධාරණය වෙනකන් නිකන් බලන් ඉඳලා විතරක් තේරුමක් නෑ. මට වගේ නම් මගේ බල්ලව මරපු එකම ඇති අවුරුදු ගාණක් ගිහිල්ලා හරි ඕකට සම්බන්ධ වෙච්ච හැම කපුටෙක්ම මරලා තටු එල්ලන්න. සිවිල් ඇවිත් තාප්පෙන් පැන්නා නම් පොලීසියද හොරුද කියලා හොයන්න බෑනෙ, බල්ලෙක්ව හදන්නෙ එහෙම පනින අයව හපා කන්න තමයි
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,244
    26,695
    113
    Kandy
    ඕවට නම් පොන්න පොලිස් Gun අරන් බහින්නෙ .අරක්කු චුට්ටක් අල්ලන්න, හොරෙන් පොල් ගෙඩි 10 කඩපු කෙනෙක් අල්ලන්න .ජාවාරන් කරන්න කෝටි 8ක රත්තරන් ගෙනාව අලි සබ්‍රී රහිම් හිච්චි දඩයක් විතරයි.

    පොන්න පොලිස් බම්ප්
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,708
    23,371
    113
    Prathiwipaka nati kama hethuwa owa wenna




    @ 26.30

    මොන හුත්තක්ද බන්. මේක වයිරල් යන්න ඕනෙ.
    සිවිල් ඇඳුම් පිටින් තුවක්කුත් අරන් කණ්ඩි‍යකින් වත්තට පැනල බල්ල හැපුවලු.
    බල්ල හපන්න නෙමේ ආත්මාරක්ෂාවට කියල දෙන්නෙක්ව විතර බාවන්න තිබ්බෙ.
    අන්තිමට හොයාගත්ත හොර අරක්කුවකුත් නෑ.

    හොඳ ලෝයර් කෙනෙක් අල්ලල නඩු දැම්මනන් අනිව දිනන්න පුලුවන් නඩුවක්.