බුද්ධ ශක්තියට අනුගතවීම.....?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,120
    34,692
    113
    මීවනපලානේ අරිහතුන් වහන්සේ කියන පුද්ගලයා විසින්, යමෙක් නිවන් දැකීමට නම් ඔහු සතර ස්ථාන වලට ගොස් බුද්ධ ශක්තියට අනුගත වෙන්න අවශ්‍යයයි කියලා කියනවා. ඒකත් හරියට අර දේවාලෙකට ගිහින් වරම් ගන්නවා වගේ දෙයක්ද. මේවා තනිකර බුදු දහමට පටහැනි දේවල්. මේකෙත් ඉන්නවා නේද ඒ මීවනපලානේ අනුගාමිකයෝ ඇත්තටම මොකක්ද බං ඒ?
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha

    උන්වහන්සේ දේශනා කරන්නේ රාජපක්ෂලාට කඩේ යන වැදි බණ නෙමේ.සජිත්ට කඩේයන මිහින්තලාවේ හාමුදුරුවන්ගේ වගේ බණත් නෙමේ.. .ත්‍රිපිටකයට අනුකූල බණ.. මහපරිනිබ්බාණ සූත්‍රයේ පැහැදිලිවම කියලා තියනවා මේ කතාව ..මම ඒ සූත්‍රේ අරගෙන චෙක් කරලා බලලත් තියනවා..
     
    බුද්ධ ශක්තියට අනුගතවීම) මේක කෙටියෙන් පහදා දෙනු මැනවි​

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha

    බුද්ධ ශක්තියට අනුගතවීම) මේක කෙටියෙන් පහදා දෙනු මැනවි​

    මහා පරිනිබ්බාණ සූත්‍රය

    “චත්තාරිමානි ආනන්ද! සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානි. කතමානි චත්තාරි?

    ඉධ තථාගතො ජාතොති ආනන්ද! සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං,

    ඉධ තථාගතො අනුත්තරං සම්මා සම්බොධිං අභිසම්බුද්ධොති

    ආනන්ද! සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං,

    ඉධ තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිතන්ති ආනන්ද!

    සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං
    සංවෙජනීයං ඨානං

    ඉද තථාගතො අන්පාදිසෙසාය නිබ්බාන ධාතුයා

    පරිනිබ්බුතොති ආනන්ද! සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං

    ඉමානි ඛො ආනන්ද! චත්තාරි සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං”

    තථාගතයන් වහන්සේ උපන් තැනය, සම්‍යක් සම්බුද්ධත්වයට පැමිණි තැනය, දම්සක් පැවැත් වූ තැනය, පිරිනිවන් පා වදාළ තැනය යන මේ ස්ථාන සතර දර්ශනීය සංවේජනීය(දැකීමෙන් සංවේගය උපදවා ගත යුතු ස්ථාන) ස්ථාන වන බව ඒ දේශනාවෙන් දක්වන ලද්දේය..

    මේ පාලි සූත්‍රයේ සතර ස්ථාන දැකලා අඩන්නයි කියලා ( සංවෙජනීයං කියන්නේ සංවේගය නෙමේ ) බුදුවරයෙක් දේශනා කරලා නෑ.දුකින් නිදහස් වෙන්න ධර්මය දේශනා කරන බුදුවරයෙක් අඩන්නයි කියන්නේ නෑ.. පාලි සූත්‍ර සිංහලයට හරවපු හාමුදුරුවරු අතින් වෙච්ච ධර්ම විකෘතියක්..පරිවර්ථන විකෘතියක්..සතර ස්ථාන වලට යාමේ එකම ප්‍රයෝජනය බුද්ධ ශක්තියට අනුගත වී මාර්ගපලයක් ලැබීමට ඉන් ශක්තියක් ජනිත වීමයි.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මීවනපලානේ අරිහතුන් වහන්සේ කියන පුද්ගලයා විසින්, යමෙක් නිවන් දැකීමට නම් ඔහු සතර ස්ථාන වලට ගොස් බුද්ධ ශක්තියට අනුගත වෙන්න අවශ්‍යයයි කියලා කියනවා. ඒකත් හරියට අර දේවාලෙකට ගිහින් වරම් ගන්නවා වගේ දෙයක්ද. මේවා තනිකර බුදු දහමට පටහැනි දේවල්. මේකෙත් ඉන්නවා නේද ඒ මීවනපලානේ අනුගාමිකයෝ ඇත්තටම මොකක්ද බං ඒ?
    ඕකත් born again එකෙන් සිවුරු දාලා නටවන තක්කඩි යෙක්..
    ලිදක් ගාව සිල් මැනි කෙනෙක් ගේ මයිල් බාන්න ගිහින් ගම්මු දැකලා ගහලා පන්නපූ එකෙක් 2012 දී..
    දැන් මීරිගම අට්ටාලය ක් අටවාගෙන බයිලා කියනවා..😂😂😂 මූ වගේම පිස්සෝ ටිකක් පෝය දවසට බස් දාලා ඇදලා වීඩියෝ ටික yt දානවා..
     
    Last edited:
    • Dislike
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    ඕකත් born again එකෙන් සිවුරු දාලා නටවන තක්කඩි යෙක්..
    ලිදක් ගාව සිල් මැනි කෙනෙක් ගේ මයිල් බාන්න ගිහින් ගම්මු දැකලා ගහලා පන්නපූ එකෙක් 2012 දී..
    දැන් මීරිගම අට්ටාලය ක් අටවාගෙන බයිලා කියනවා..😂😂😂 මූ වගේම පිස්සෝ ටිකක් පෝය දවසට බස් දාලා ඇදලා වීඩියෝ ටික yt දානවා..
    පෝරිසාදයා කියන්නේ රාජපක්ෂ පිල්ලියක්. රැවටෙන්න එපා..:no::no::no:

    350124980_576565544584980_4118716184700124596_n.jpg
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    පෝරිසාදයා කියන්නේ රාජපක්ෂ පිල්ලියක්. රැවටෙන්න එපා..:no::no::no:
    අනෙ ජෙරොම් ගෙ ලැට් එක හෝදන කල්ලතොනියො..
    උබ 2018 ඉදන් sj91,superuser වගෙ fake account 100 කින් විතර කියන්න හදන්නේ එකම දේ,, උඹ ක්‍රිස්තියානි ආගම අදහගෙන ඉදපන් .
    .ක්‍රිස්තියානි පල්ලි වලින් සිවුරු දාපු මෙ වගෙ මි හරක් කට ඇරියොත් තේරෙනවා කවුද මුන්ව නටවන්නෙ කියල :lol: :lol: :lol:
     
    • Like
    Reactions: chinmak

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    අනෙ ජෙරොම් ගෙ ලැට් එක හෝදන කල්ලතොනියො..
    උබ 2018 ඉදන් sj91,superuser වගෙ fake account 100 කින් විතර කියන්න හදන්නේ එකම දේ,, උඹ ක්‍රිස්තියානි ආගම අදහගෙන ඉදපන් .
    .ක්‍රිස්තියානි පල්ලි වලින් සිවුරු දාපු මෙ වගෙ මි හරක් කට ඇරියොත් තේරෙනවා කවුද මුන්ව නටවන්නෙ කියල :lol: :lol: :lol:
    දැක්කනේද ..මේවා ඩෑන් ප්‍රියසාද් කල්ලියේ වචන .. පෝරිසාදයාට රැවටෙන්න එපා.. 🤭