මීවනපලානේ අරිහතුන් වහන්සේ කියන පුද්ගලයා විසින්, යමෙක් නිවන් දැකීමට නම් ඔහු සතර ස්ථාන වලට ගොස් බුද්ධ ශක්තියට අනුගත වෙන්න අවශ්‍යයයි කියලා කියනවා. ඒකත් හරියට අර දේවාලෙකට ගිහින් වරම් ගන්නවා වගේ දෙයක්ද. මේවා තනිකර බුදු දහමට පටහැනි දේවල්. මේකෙත් ඉන්නවා නේද ඒ මීවනපලානේ අනුගාමිකයෝ ඇත්තටම මොකක්ද බං ඒ?
