Afghanistan tour of Sri Lanka

dilann

Well-known member
  • Jul 6, 2018
    66,678
    165,175
    113
    එකමත් එක රටක
    වැඩක් නැත්නම් වරෙන් මැච් එක බලන්න........... 🥴

    https://www.youtube.com/live/dPkbFdaeXm8?feature=share

    Afghanistan XI: Rahmanullah Gurbaz, Ibrahim Zadran, Rahman Shah, Hashmatullah Shahidi (capt.), Najibullah Zadran, Mohammed Nabi, Azmatullah Omarzai, Mujeeb Ur Rahman, Noor Ahmad, Fazalhaq Farooqi, Fareed Ahmad

    Sri Lanka XI: Dimuth Karunaratne, Kusal Mendis, Pathum Nissanka, Charith Asalanka, Angelo Mathews, Dasun Shanaka (capt.), Dhananjaya de Silva, Dushan Hemantha, Kasun Rajitha, Lahiru Kumara, Matheesha Pathirana
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,909
    113
    අද කෑමක් තමා බන්. First overs 10 ඇතුලෙ wicket 4ක් යන්න chance එක වැඩි. ගියොත් ඉතින් හරි
     
    • Like
    Reactions: Giant and NRTG

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඒ yt ස්ට්‍රීම් එකේ බැක්ග්‍රවුන්ඩ් නොයිස් ට්‍රැක් එකක් දාල නේ. EA sports වගේ.
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,678
    165,175
    113
    එකමත් එක රටක
    Dimith & Angelo 😂😂😂
    හැමදාම WC එකක් ලං කරල එකක් දෙකක් පැරදුනාම හදාගෙන ආපු ටීම් එකට කෙලලා නාකි හුත්තලාව ගෙනල්ල ටීම් එකට ඔබනව..

    යකෝ අච්චර හොදට සෙල්ලම් කරපු සදීර නෑ . වෙල්ලාලගේ squad එකේවත් නෑ .
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,092
    4,104
    113
    අයි බන් ලංකාවට චාර්ටර් ම ක්‍රිකට් ටීම් එවන්නේ
    icc කොහොමද decision ගන්න ක්‍රමය
     
    • Like
    Reactions: NRTG

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,192
    3,553
    113
    Kandy
    2E80FDE6-7351-4DAA-9477-415338B8FD67.jpeg
     
    • Like
    Reactions: NRTG