Dialog Genie CEB WB cash back June

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,683
    1
    9,355
    113
    colombo
    ඕකේ cash back එක 2700ක් එන්න විදිහක් නං නෑ මොකද උන් කියලම තියනව maximum එන්නෙ 2000යි කියල. අපි genie වලින් pay කරනකොටත් පෙන්නන්නෙ dialog කියල තමා cash back එක විතරක් නෙමේ. මේ තියෙන්නෙ මගෙ එහෙම අතින් pay කරපුව genie වලින්. එන්නෙ cashback උපරිම 2000යි
    View attachment 206737

    දවස් හතක් ඇතුලත මට වැටුනේ ඔය ගාණ තමයි.
     
    • Like
    Reactions: emoboy

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,102
    4,872
    113
    Frimi eke account ekak haduwahama virtual master card ekak denawa. eken card ekakin karana hama wadakma karanan puluwan. wenasakata thiyenne eka physical nemei virtual ekak, card numberm, cvv number serama thiyenawa. mamama online wada hama ekakatama use karanne me card eka. ada wenakal kisima awulak wela na. Dollar crisis eka thiyena kale pita rata sites walata ehemath pay kala
    annual fee enema tiyenwada?
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,323
    6,759
    113
    හෙල බිමේ
    ඒක නං දන්නෙ නෑ බන්. ඇයි උබට හැම මාසෙම free trail ගන්නද? :lol::lol:
    ඔන්ලයින් use කරනකොට මොකක්හරි අවුලක් උනොත් deactivate කරලා ආයේ වෙන එකක් ලේසියෙන් ගන්න පුළුවන් නම් නියමයි. හරියට virtual card එකක් වගේ... මොන කාඩ් උනත් active කරන්න අමාරු නම් වැඩක් නෑ නේ..
     
    • Like
    Reactions: NRTG