ඕකේ cash back එක 2700ක් එන්න විදිහක් නං නෑ මොකද උන් කියලම තියනව maximum එන්නෙ 2000යි කියල. අපි genie වලින් pay කරනකොටත් පෙන්නන්නෙ dialog කියල තමා cash back එක විතරක් නෙමේ. මේ තියෙන්නෙ මගෙ එහෙම අතින් pay කරපුව genie වලින්. එන්නෙ cashback උපරිම 2000යි
View attachment 206737
දවස් හතක් ඇතුලත මට වැටුනේ ඔය ගාණ තමයි.
