උබල ජීවිතේ අරගත්ත කෙලවෙච්චම තීරණය ?

jzx

Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    Lol kauda ubata kiwwe maths karapu un witharai it karanne kiyala?

    sure ekata iskole naki sir kenek kiyala thiyanne !
    Lol. kawda ehema qwwe? Art කරලත් A/L නොකරත් IT කරන උන්ව මං දන්නවා බං. මං කියන්නෙ maths ඕන වෙන තැන් වලදි හිර වෙන්නෙ නැතුව වැඩේ කරගන්න පුලුවන් කියන එකයි. Basics ඉගෙන ගෙන තියෙන එක වාසියි කියලයි. Paper qualification එකක් ගන්නත් maths part තියෙනවනම්, මැරෙන්න ඕනෙ නෑ maths ටික අල්ලගන්න කියලා. අනික මං මේ IT කියලා කියන්නෙ logical thinking + maths use කරන ඒවා. නැතුව කවුරුහරි දෙන දෙයක් හරි කියන දෙයක් හරි විතරක් කරන්න තියෙන කිසිම දෙයක් හිතන්න හෝ දෙයක් විසඳන්න දෙයක් නැති data entry වගේ ඒවා නෙමේ:lol:

    programming paththa gana wenna one
    ඔව්. Data science, Analytical part වලටත් මැත්ස් ඕනනෙ. මට අදහස් කරන්න ඕන උනේ මං maths නොකරපු එකට regret වෙනව කියන එක මිසක් මුලු IT field එකටම maths ඕන කියන එක නෙමේ. මොකද Web වගේ දේකට අප්පටසිරිවෙන maths ඕන වෙන්නෙ නෑනෙ. සමහර වෙලාවට basic maths වත් ඕන වෙන්නෙ නෑ
    ------ Post added on Jun 4, 2023 at 4:02 PM

    Business technology da 👀math kalaniye
    ඔව් ඒක තමාලු dial එක කරන්නෙ
    ------ Post added on Jun 4, 2023 at 4:03 PM
     
    Last edited:

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්

    Algorithms and data structures igena ganin mula idan honda course ekak one nm dennm. AL maths huttak adala na ubata igena ganna asawa thiyenawa nm igena ganna puluwan. Maths wala important wena theories tikak thiyenawa igena gena thibboth podi advantage ekak wens Anna e tika igena ganin one nm YouTube videos thiyenawa one tharam.

    https://www.coursera.org/learn/algorithms-part1/home/welcome

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113
    Ada thama eka une
    Hutto homagama pitipana iskole handiyen poson kala
    pe balanna athulata giyoth aye eliyata enna wenne meegoda arthika madusthane langin. 10km witara yanna one apahu iskole handiyata enna. Para oneway karala tiyenne. Dansal kaamath epa una oii ada nan!
     
    • Wow
    Reactions: elakiriaddict

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    මීට අවුරුදු 12 විතර කලින් ඔසී සහ කැනඩා යන්න චාන්ස් තිබිලත් නොයා සිටීම
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    සමාජයට යහපතක් කරන්න ගිහින් අධිකරණයේ නඩුවක පැටලුනා

    හැප්පිලා හිටපු එකෙක් වාහනේ දාගෙන ඉස්පිරිතාලේ ගියාදෝ 😄
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,344
    4,788
    113
    Mind Palace
    1. අම්මට අංශබාගෙ හැදුන දවසෙ අම්මාව පොල්ගහවෙල හොස්පිටල් එකට එක්කන් ගිය එක
    2. ලව් කිරීම
    3. ජපන් යන්න චාන්ස් එකක් ඇවිල්ලත් නොගිය එක
    ජපන් යන්න චාන්ස් එක ඉල්ලා අස්කරගන්නවා ගියා නම් මම අපේ main customerව මරලා මෙලහට හිරේ :ROFLMAO:
     
    • Haha
    Reactions: aneasarayana