aliexpress උදවුවක්

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,865
    22,159
    113
    Kaer Morhen
    thewitcher.com
    මමත් refund ගත්තා , ඊටපස්සේ fedex එකෙන් එවලා තිබුනා , 500/= tax ගහලත් තිබුනා බන් , දැන් නම් seller ගැන දුකයි බන් , ඒත් ඉතින් අපි වංචාවක් කරන්න හිතාගෙන refund ඉල්ලුවේ නෑනේ බන් , මස එකහමාරක් තිස්සේ tracking update වෙන්නේ නැතිනිසයි refund ඉල්ලුවේ
    Ado man ubt pm ekak dand hitiye. Mageth ada awa. Post karala thibbe Malaysia walin 25. Man order krla masa 2kt passe. China walin order krpu ek Singapore gihin Malaysia walin anthimt awe 🫢 duty 500i.

    Sellert msg ekak dala blnwa. Kalin msg wlt nn reply kare na
     
    • Like
    Reactions: hi.dushan and vito

    vito

    Well-known member
  • May 5, 2008
    10,923
    1
    12,227
    113
    අදාළ නෑ නේ
    මමත් refund ගත්තා , ඊටපස්සේ fedex එකෙන් එවලා තිබුනා , 500/= tax ගහලත් තිබුනා බන් , දැන් නම් seller ගැන දුකයි බන් , ඒත් ඉතින් අපි වංචාවක් කරන්න හිතාගෙන refund ඉල්ලුවේ නෑනේ බන් , මාස එකහමාරක් තිස්සේ tracking update වෙන්නේ නැතිනිසයි refund ඉල්ලුවේ , අදටත් ඒ tracking number එක වැඩ නෑ
    mageth earphones dekak daala tracking stuck wela thiyanawa dawas 20k withara dan
    moko une kilaya post ekak daannath hadala post tika kiyogena awe. ubata parcel eka labune order karala kochchara kal gihin da machan?
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,983
    10,528
    113
    Umba seller ta kiyapan item eka awa .mama aye item eka buy karannan ewanna epa kiyapan
    මචන් මේක ගොඩක් ලොකු company එකක Official Store එක නිසා ඔය වගේ දේවල් කරන උන් කැමති වේවිද ?

    Ado man ubt pm ekak dand hitiye. Mageth ada awa. Post karala thibbe Malaysia walin 25. Man order krla masa 2kt passe. China walin order krpu ek Singapore gihin Malaysia walin anthimt awe 🫢 duty 500i.

    Sellert msg ekak dala blnwa. Kalin msg wlt nn reply kare na
    උඹලට ඉතින් අපිව මතක නෑනේ , ඔව් මගේ එකත් China වලින් Singapore ගිහින් එතනින් Malaysia ගිහින් , Malaysia ඉඳලා fedex වලින් ආවේ , උඹට ලැබුනේ normal post ද ?

    mageth earphones dekak daala tracking stuck wela thiyanawa dawas 20k withara dan
    moko une kilaya post ekak daannath hadala post tika kiyogena awe. ubata parcel eka labune order karala kochchara kal gihin da machan?
    march 27 order කරපු එක ලැබුනේ june 06 , ත්‍රෙඩ් එක මුල ඉඳන් බලන්න මචන් සේරම විස්තර ටික තියෙනවා
     
    • Like
    Reactions: vito

    vito

    Well-known member
  • May 5, 2008
    10,923
    1
    12,227
    113
    අදාළ නෑ නේ
    මචන් මේක ගොඩක් ලොකු company එකක Official Store එක නිසා ඔය වගේ දේවල් කරන උන් කැමති වේවිද ?

    උඹලට ඉතින් අපිව මතක නෑනේ , ඔව් මගේ එකත් China වලින් Singapore ගිහින් එතනින් Malaysia ගිහින් , Malaysia ඉඳලා fedex වලින් ආවේ , උඹට ලැබුනේ normal post ද ?

    march 27 order කරපු එක ලැබුනේ june 06 , ත්‍රෙඩ් එක මුල ඉඳන් බලන්න මචන් සේරම විස්තර ටික තියෙනවා
    thanks ban mula idan man baluwa. mage eka nam order kale may 19. anith podi podi item okkoma awa 2 weeks yanakota wage eka nisa maath baluwe moko kiyala
    btw thanks thread eka dammata. aniwa mekath deliver wei ehenan
     
    • Like
    Reactions: hi.dushan

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,865
    22,159
    113
    Kaer Morhen
    thewitcher.com
    උඹලට ඉතින් අපිව මතක නෑනේ , ඔව් මගේ එකත් China වලින් Singapore ගිහින් එතනින් Malaysia ගිහින් , Malaysia ඉඳලා fedex වලින් ආවේ , උඹට ලැබුනේ normal post ද ?
    na courier karana kenek awit deela giya fedex eke.

    ape waraddak na, shipment lost kiyala despute win karapu hinda sellerta dan insurance or ali express fund eken salli hambend ati, kokatath itin msg ekak daala kiyanawa nikan badu gatta wage feeling ekak ena hinda
    thanks ban mula idan man baluwa. mage eka nam order kale may 19. anith podi podi item okkoma awa 2 weeks yanakota wage eka nisa maath baluwe moko kiyala
    btw thanks thread eka dammata. aniwa mekath deliver wei ehenan
    buyer protection iwara wenna kalin awe nattan refund eka daanna. me parcel eka order kare march 24, march 30n passe tracking offline. buyer protection 75 days iwara wena hinda mn refund damme. ada weddi khmth e protection eka iwarai. eta passe itin dammoth kohomath hamba wenne na ne.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,923
    1
    12,227
    113
    අදාළ නෑ නේ
    na courier karana kenek awit deela giya fedex eke.

    ape waraddak na, shipment lost kiyala despute win karapu hinda sellerta dan insurance or ali express fund eken salli hambend ati, kokatath itin msg ekak daala kiyanawa nikan badu gatta wage feeling ekak ena hinda

    buyer protection iwara wenna kalin awe nattan refund eka daanna. me parcel eka order kare march 24, march 30n passe tracking offline. buyer protection 75 days iwara wena hinda mn refund damme. ada weddi khmth e protection eka iwarai. eta passe itin dammoth kohomath hamba wenne na ne.
    yup aniwa. buyer protection iwara unoth badu packet :lol: :lol: