බැංකු help

shenat

Well-known member
  • May 13, 2007
    58,244
    86,442
    113
    ආශ්චර්යමත් රටක
    කියල වැඩක් නැ කෝල් කළා මේල් දැම්මා එත් පැය 20 කට වඩා ගිහින් සල්ලිත් සේරම එකවුන්ට් එකෙන් ගන්නකම් හෝල්ඩ් එක දාගන්න බැරි තරමට කාර්යක්ෂමයි.

    උබට දෙපාරක් තුන්පාරක් අංකෙ චෙක් කරන්න බෑ වැඩිපුර තත්පර ගානක් අරන්. කලබලේට කරලා කෙළවුණාම පැය ගානක්, දවස් ගාණක් රස්තියාදු වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: NRTG and Pollok

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,068
    99,572
    113
    ඔන්ලයින් කරේ. pdf රිසිට් එක තියෙනවා. එකේ තියෙන්න මම සල්ලි දාපු කෙනාගේ විස්තර එක්ක අර වැරදිච්ච acc number එක.

    ඔන්ලයින් කරේ. pdf රිසිට් එක තියෙනවා. එකේ තියෙන්න මම සල්ලි දාපු කෙනාගේ විස්තර එක්ක අර වැරදිච්ච acc number එක.

    මම සල්ලි දාපු කෙනාගේ බැංකුවේ කෙනෙක් හරහා තමා ඒක දැනගත්තේ.

    ඔව්, ඔන්ලයින් කරේ. පය බාගයක් වගේ ඇතුලත කතා කරලා කිව්වා බැංකු දෙකටම . mail එකකින් request එකක් එවන්න කිව. ඒකත් යැව්වා. ඊට පස්සෙත් කතා කරා. එත් හෝල්ඩ් කරේ පහුවෙනිදා. එතකොට සල්ලි අරගෙනත් ඉවරයි.

    ඔන්ලයින් තමයි කරේ. මේ බැංකු දෙකේම එහෙම නම වැටෙන්නේ නෑ

    :(

    200000

    මේක හදිසියකට කරපු එකක් එකයි online දැම්මේ .
    ------ Post added on Jun 8, 2023 at 9:55 AM
    මම නන් අලුත්ම එකකට ඔය වගේ ගාණක් දානකොට රුපියල් 1000ක් වගේ මුලින් දාල ලැබුනද කන්ෆර්ම් කරගෙන ඉන්නව. දැන් ඉතින් මොනව කරන්නද? ගත්ත එකාවම ටෝක් කරපන්.
     
    • Like
    Reactions: NRTG

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    උබට දෙපාරක් තුන්පාරක් අංකෙ චෙක් කරන්න බෑ වැඩිපුර තත්පර ගානක් අරන්. කලබලේට කරලා කෙළවුණාම පැය ගානක්, දවස් ගාණක් රස්තියාදු වෙන්න පුලුවන්.
    දෙපාරක් තුන්පාරක් නෙවේ බ්‍රෝ දහ පාරක් චෙක් කරත් මට දුන්නු අන්කේ වැරදි නම් මම මොනවා කරන්නද? ලක්ෂ ගානක transaction මම online කරනවා කවදාවත් ඔහොම වැඩක් වෙලා නෑ . රස්තියාදු වෙන්න තියෙනවනම් ඉතින් එක වලක්වන්නත් බෑනේ.
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,068
    99,572
    113
    දෙපාරක් තුන්පාරක් නෙවේ බ්‍රෝ දහ පාරක් චෙක් කරත් මට දුන්නු අන්කේ වැරදි නම් මම මොනවා කරන්නද? ලක්ෂ ගානක transaction මම online කරනවා කවදාවත් ඔහොම වැඩක් වෙලා නෑ . රස්තියාදු වෙන්න තියෙනවනම් ඉතින් එක වලක්වන්නත් බෑනේ.
    එහෙනන් ඕකට උබ වද වෙන්න එපා. දීපු එකාගෙ වැරද්දනෙ. ඌ දැන් බොරුවක් කරනවද දන්නෙ නෑ ඉතින් ඔහොම වරද්දලම දීල. අන්කෙ එහෙම් පිටින්ම වැරදිද? නැත්තන් අන්කයක් දෙකක්ද?
     
    • Like
    Reactions: NRTG

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    මම නන් අලුත්ම එකකට ඔය වගේ ගාණක් දානකොට රුපියල් 1000ක් වගේ මුලින් දාල ලැබුනද කන්ෆර්ම් කරගෙන ඉන්නව. දැන් ඉතින් මොනව කරන්නද? ගත්ත එකාවම ටෝක් කරපන්.
    බැංකුවෙන් අපිට ඒ විස්තර දෙන්නේ නැනේ.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,659
    3,976
    113
    දෙපාරක් තුන්පාරක් නෙවේ බ්‍රෝ දහ පාරක් චෙක් කරත් මට දුන්නු අන්කේ වැරදි නම් මම මොනවා කරන්නද? ලක්ෂ ගානක transaction මම online කරනවා කවදාවත් ඔහොම වැඩක් වෙලා නෑ . රස්තියාදු වෙන්න තියෙනවනම් ඉතින් එක වලක්වන්නත් බෑනේ.
    Commercial Bank එකෙන් NTB වගේ දානකොට account number , branch name හරියට දාලා, නමේ මුලකුරු නැතුව නිකන් දැම්මත් ට්‍රාන්ස්ෆෙර් එක රිජෙක්ට් වෙනවා
     
    • Like
    Reactions: NRTG and dreamzd

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    එහෙනන් ඕකට උබ වද වෙන්න එපා. දීපු එකාගෙ වැරද්දනෙ. ඌ දැන් බොරුවක් කරනවද දන්නෙ නෑ ඉතින් ඔහොම වරද්දලම දීල. අන්කෙ එහෙම් පිටින්ම වැරදිද? නැත්තන් අන්කයක් දෙකක්ද?
    එක අංකයක් විතරයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,068
    99,572
    113
    බැංකුවෙන් අපිට ඒ විස්තර දෙන්නේ නැනේ.
    නෑ දාන එකාට. උබට නම්බර් එක දීපු එකාට කෝල් කරල අහන්න කියල කිව්වෙ. ඒත් මේක වැඩක් නෑ දැන් ඌම වරද්දල දීල නන්.

    එක අංකයක් විතරයි.
    එහෙනන් ලොකු ඉඩක් නන් නෑ තමා ඒත් ඉතින් කාවත් ශුවර් කරන්න බෑනෙ. හැබැයි ඔහොම වර්ද්දල අන්කයක් යවල නන් යවපු එකාට තමා පාඩුව මොකද උබ නෙවෙයි නෙ වරද්දල තියෙන්නෙ.
    ------ Post added on Jun 8, 2023 at 1:54 PM
     
    • Like
    Reactions: NRTG and dreamzd

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,951
    7,513
    113
    බැංකුවෙන් අපිට ඒ විස්තර දෙන්නේ නැනේ.
    Name ekawath danne nedda.. Boc online banking tiyena knkta kiyala account number dekama add karala name balagan puluwan

    Waraddala number eka ewapu kenage nama eyage details walata match wenawada kiyala balanna.. Eyawath seka nam

    Salli lebuna kenage namath boc online eken aran google/fb search karala balanna..

    Nama and boc acc no, branch city daala fb post ekak daala hoyala den kiyannath puluwan

    Dennagema account same boc branch ekeda..
     
    • Like
    Reactions: dreamzd and NRTG

    na branch eka nam dannawa. dapu kena gana nam hondatama wishwasa kenek. eke awlak na. branch deka lankawe kon dekaka thiyenne.
    wisthara hoyaganna try karanna ona.
     
    • Like
    Reactions: NRTG

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,951
    7,513
    113
    na branch eka nam dannawa. dapu kena gana nam hondatama wishwasa kenek. eke awlak na. branch deka lankawe kon dekaka thiyenne.
    wisthara hoyaganna try karanna ona.
    Boc to boc send karaddi boc online banking walin mulin anith acc eka add karanna ona.. Ethanadi bank system eke tiyena name ekath penwanawa..

    Boc online banking tiyena knkta kiyala name eka hoyagan puluwan wei
     
    Last edited:
    • Like
    Reactions: dreamzd and NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,244
    86,442
    113
    ආශ්චර්යමත් රටක
    දෙපාරක් තුන්පාරක් නෙවේ බ්‍රෝ දහ පාරක් චෙක් කරත් මට දුන්නු අන්කේ වැරදි නම් මම මොනවා කරන්නද? ලක්ෂ ගානක transaction මම online කරනවා කවදාවත් ඔහොම වැඩක් වෙලා නෑ . රස්තියාදු වෙන්න තියෙනවනම් ඉතින් එක වලක්වන්නත් බෑනේ.

    උබට දුන්නු අංකෙ වැරදි නං ඒක උබෙ වරදක් නෙවෙයිනෙ. සල්ලි ටික අංකෙ දීපු එකාට ඉල්ල ගන්න කියහන්, බැරිනං හුkaගන්න කියපන්. අනුන්නලෙ වැරදි වලට උබ කරදර වෙන්නෙ ඇයි??

    එහෙනන් ඕකට උබ වද වෙන්න එපා. දීපු එකාගෙ වැරද්දනෙ. ඌ දැන් බොරුවක් කරනවද දන්නෙ නෑ ඉතින් ඔහොම වරද්දලම දීල. අන්කෙ එහෙම් පිටින්ම වැරදිද? නැත්තන් අන්කයක් දෙකක්ද?

    හිතල වරද්දල දුන්නත්, හිතන්නෙ නැතුව වරද්දල දුන්නත් වෙනසක් නෑ. වරද තියෙන්නෙ අංකෙ වරද්දල දෘපු එකාගෙ. පාඩුවයි, රස්තියාදුවයි දරාගන්න ඕන ඌ.

    මට තේරෙන්නෙ නැත්තෙ මූ මොකටද දැන් ඒක හදන්න කරදර වෙන්නෙ කියන එක.
    ------ Post added on Jun 8, 2023 at 5:45 PM
     
    • Like
    Reactions: NRTG and dreamzd

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,951
    7,513
    113
    උබට දුන්නු අංකෙ වැරදි නං ඒක උබෙ වරදක් නෙවෙයිනෙ. සල්ලි ටික අංකෙ දීපු එකාට ඉල්ල ගන්න කියහන්, බැරිනං හුkaගන්න කියපන්. අනුන්නලෙ වැරදි වලට උබ කරදර වෙන්නෙ ඇයි??
    Meyage acc ekenne gihin tiyenne.. Weradi num eka dunna kena hari nam eyage athin me gaana denna ona.. Eth lankawe ayage heti dannawane.. Thamanma mahansi wela oka karagattoth arenna padu wenne thamanta thama..
     
    • Like
    Reactions: dreamzd and NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,244
    86,442
    113
    ආශ්චර්යමත් රටක
    Meyage acc ekenne gihin tiyenne.. Weradi num eka dunna kena hari nam eyage athin me gaana denna ona.. Eth lankawe ayage heti dannawane.. Thamanma mahansi wela oka karagattoth arenna padu wenne thamanta thama..

    වැරදි අංකෙ දීපු එකා ගනුදෙනුවෙ උගේ ටික කරන්නෙ නැත්තං පොලිසියෙ පැමිණිලි කරලා financial fraud වලට ඇක්ෂන් ගන්න ඕන. තනිකර වැරැද්දෙ දඬුවම, රස්තියාදුව යන්න ඕන එකා නෙවෙයි නිවැරදිකාරය තමා වද වෙන්න ඕන. මොන හුthතෙ රටවල්ද බන්.

    බැංකු හොරෙක් ලස්සනට ජනාධිපති වෙලා ඉන්න රටක නං ඕව පුලුවන්ද දන්නෙ නෑ. මේ අපි ඉන්න රටවල් වල නං පුලුවන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,068
    99,572
    113
    උබට දුන්නු අංකෙ වැරදි නං ඒක උබෙ වරදක් නෙවෙයිනෙ. සල්ලි ටික අංකෙ දීපු එකාට ඉල්ල ගන්න කියහන්, බැරිනං හුkaගන්න කියපන්. අනුන්නලෙ වැරදි වලට උබ කරදර වෙන්නෙ ඇයි??

    හිතල වරද්දල දුන්නත්, හිතන්නෙ නැතුව වරද්දල දුන්නත් වෙනසක් නෑ. වරද තියෙන්නෙ අංකෙ වරද්දල දෘපු එකාගෙ. පාඩුවයි, රස්තියාදුවයි දරාගන්න ඕන ඌ.

    මට තේරෙන්නෙ නැත්තෙ මූ මොකටද දැන් ඒක හදන්න කරදර වෙන්නෙ කියන එක.
    ------ Post added on Jun 8, 2023 at 5:45 PM
    ඒක තමා එක්කො මුගෙ පවුලෙ කෙනෙක්මද දන්නෙ නෑනෙ වරද්දල අන්කෙ දීල තියෙන්නෙ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,244
    86,442
    113
    ආශ්චර්යමත් රටක
    ඒක තමා එක්කො මුගෙ පවුලෙ කෙනෙක්මද දන්නෙ නෑනෙ වරද්දල අන්කෙ දීල තියෙන්නෙ

    මම නං බනිනව ගෙදර අයටත් ඔහොම වැඩ කරොත්. වගකීමක් නැතුව ඔය වගේ දේවල් කරන්න පුලුවන් කියන්නෙ ඒකෙන් වෙන පාඩුවත් දරාගන්න පුලුවන් එකෙක් වෙන්න ඕන.
     
    • Like
    Reactions: dreamzd and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,342
    113
    Colombo, Sri Lanka
    ඕක හිතින් අත් හැරගන්න මම දන්නා කෙනෙක් NTB එකෙන් HNB එකට වැරදි Account number එකකට සල්ලි දාලා ලොකු ගානක් අද වෙනකන් වෙච්ච දෙයක් නැහැ දැන් අවුරුදු දෙකකට වැඩියි
     
    • Like
    Reactions: dreamzd and kinkon