විසර ගෙඩි

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඔව් ඒක හරි. ඒත් සැරව ගැලුව විතරයි හොද උනේ නෑ තව වැඩි වුනා මිසක්. වෙලාවට කාලෙත් එක්කම කැලලත් මැකිල ගියා. ලාවට වගේ චූට්ටක් තියෙනව කැලල. ඒත් ඒක පේන්නෙ නෑ දැන්.
    ඒ තාම ඇතුලෙ කර වුණ සැරව තියෙන හිංදයි
     
    • Sad
    Reactions: sakilla

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,506
    113
    පපුවෙ විසරගෙඩියක් ඇවිල්ල...
    අමාරුව වැඩි කමට නින්ද යන්නෙ නැති නිසා, අත්බේත් හොයන්න ආපු ගමං බම්ප් කරේ...

    අත්බේත් හරියන්නෙ නෑ කියල හිතුන..., බේත් හොයාගෙන කොටාගෙන ගාන එක පරක්කු වැඩියි, අමාරුව වැඩි නිසා...
    උදේම ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා හිරි වට්ටල කපල අයින් කරා... දැන් බේත් දාගෙන ආව විතරයි...
    දැන් සනීපද ?

    • Love
    Reactions: PHBhagya

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,243
    26,695
    113
    Kandy

    Lokuwata tibbada machan.sarawa awada

    මගේ නන් පොඩි කාලේ පුකේ ආවා. පුකට දෙහි කට්ටෙන් ඇන්නා. තාම මතකයි.
    Mageth samahara kaala walata puke enawa mama issara nam karanne kannadiyak tyala balagena mirikanawa
    ------ Post added on Jun 10, 2023 at 7:11 PM
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    Lokuwata tibbada machan.sarawa awada

    Mageth samahara kaala walata puke enawa mama issara nam karanne kannadiyak tyala balagena mirikanawa
    ------ Post added on Jun 10, 2023 at 7:11 PM
    සැරව ආවෙ නෑ, තදට ගල් වෙලා තිබුනෙ... රතු වෙලා ඉදිමිලා ගෙඩිය වගේ තිබුණ. අඟල් දෙකක විතර වටප්‍රමාණයක්... පට්ට කැක්කුමයි.
    ඒක දැකපු ගමං කපල අයින් කරන්න ඕනෙ කිවුව...
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,243
    26,695
    113
    Kandy
    සැරව ආවෙ නෑ, තදට ගල් වෙලා තිබුනෙ... රතු වෙලා ඉදිමිලා ගෙඩිය වගේ තිබුණ. අඟල් දෙකක විතර වටප්‍රමාණයක්... පට්ට කැක්කුමයි.
    ඒක දැකපු ගමං කපල අයින් කරන්න ඕනෙ කිවුව...
    ආතල් කතාවක් කියන්නද.මම එතකොට අට වසරේ.අපේ ගෙවල් පැත්තේ බට ලයින් ර්කක් දානවා මාත් ඉතින් එතන බලාන හිටියා බට එලන හැටි.ඒකේ වැඩට ආපු කට්ටිය කීවා බටේකට එහෙම අත කැපුනොත් අපි නම් එස්ලෝන් ගම් තමා ගාන්නේ සුපිරි බෙහෙත කියලා.මෝඩ මම ඕක හිතේ තියාන හිටියේ දවසකට දෙකකට පස්සේ පොඩි ඉගිඑන සතෙක් කාලා කලවේ පොඩි තුවාලයක් තිබුනා.මම කලේ ඒක හම ගහලා.ගාන්න ගම් එකක් හෙව්වා.මම ගාව තිබුනේ මල්ටිබොන්ඩ් ගම් එකක්.මම කලේ ඒකෙන් තුවාලේ වටේ ටෙනිස් බෝලෙක වග්‍රෙ සයිස් එකට රවුමක් ගෑවා.මටත් මතක නෑ ගම් ගෑවා කියලා දවස් දෙකකට තුනකට පස්සේ උදේ නැගිගිනකොට කකුල ඉන්න බෑ කැක්කුම එතකොට මතක් උනේ ගම් ගෑවනේ කියලා.ගම් එක රබර් එක වගේ ගලවලා අයින් කලා.තුවාලෙත් වේලිලා තුවාලේ ඕපනින් එකක් නෑ උඩ වැහිලා ඒත්.වටේට අල්ලන බෑ දම් පාට වෙලා පින්පොන් බෝලෙක සයිස් එකට අටුලට පිම්පොන් බෝලයක් වගේ සයිස් එකට අහු වෙනවා තුවාලේ කට හරිය හම ගල් වෙලා.පස්සේ ඉස්පිරිතාලෙ ගියා ගියාම පලන්න වෙයි කීවා බේල්ඩ් එක දාලා පලලා දෙපැත්තෙන් ගෝස් තියලා මිරිකනකොට ටූත්පේස්ට් ටියුබ් එකකින් මිරිකනවා වගේ ගල් උන සැරව ආවා.තාම එතන රවුමට කැලල තියේ
     
    • Wow

    හපොයි... 😮😮