විසර ගෙඩිය ඇතුලෙ තියෙනව කෑල්ලක්. ඒක යනකං මිරිකන්න ඕනෙDehi kattakin (pirisudu katuwakin) hil karala hodata mirikala sarawa yawnna..pirisidu lee penakanma.kaa gahai, eath amaaruwa adu wei.
Eeta passe sudda karala betadine tikaka hari monawa hari antibiotic cream ekak hari gaala wahala theyanna
Sarawa porila theyanakan ooka patta wediata adum kanawa.....
ආයුර්වේද රෝහලේ තියෙනවා රතු පාට ක්‍රීම් එකක්. ඒකත් එක්කම තෙලක් දෙයි බොහෝ දුරට. ඒ දෙක කළවම් කරල ගාන්න කියයි කැළැලක් ආවොත් ඒකත් මැකිල යනකල්ම.මචන් මගේ පොඩි දුවගේ පොඩි ගෙඩියක් ඇවිත් තියනවා. විසර ගෙඩි කියන්නේ (විසප්පුත් කියල කියනවා) කෙල්ල ටිකක් අමාරුවෙන් ඉන්නේ මේ හින්ද. අපිටත් පොඩි කාලේ මේවා ආවට දුව අමාරුවෙන් ඉන්නවා දකිනකොට දුකයි. උඹල දන්නවනම් ආයුර්වේද බෙහෙතක් හරි නැත්තම් ක්‍රීම් එකක් හරි කියපල්ලක් ගාන්න.
ඒ රතු පාට ක්‍රීම් එක ගෑවම තව වැඩි වෙනවනනෙ. මට එක පාරක් ගාල එපා වුනාආයුර්වේද රෝහලේ තියෙනවා රතු පාට ක්‍රීම් එකක්. ඒකත් එක්කම තෙලක් දෙයි බොහෝ දුරට. ඒ දෙක කළවම් කරල ගාන්න කියයි කැළැලක් ආවොත් ඒකත් මැකිල යනකල්ම.
ඒක විතරක් ගාල හරියන්නෙ නෑ විසර ගෙඩි වලටඒ රතු පාට ක්‍රීම් එක ගෑවම තව වැඩි වෙනවනනෙ. මට එක පාරක් ගාල එපා වුනා
මට දුන්නෙ ඒක විතරයි. හම්මේ තුවාලෙ ඩබල් වුනා. පස්සෙ බැරිම තැන ඉංග්‍රීසි බෙහෙත් ගත්ත දවස් තුනෙන් හොද උනාඒක විතරක් ගාල හරියන්නෙ නෑ විසර ගෙඩි වලට
කවුද ?මට දුන්නෙ ඒක විතරයි.
හම්මේ තුවාලෙ ඩබල් වුනා. පස්සෙ බැරිම තැන ඉංග්‍රීසි බෙහෙත් ගත්ත දවස් තුනෙන් හොද උනා
වැල් පෙනෙළ කොළkola jathiyak thiyenawa machan eken chuttak kotala thibbama ibema gediya pupurala yanawa.. shik mata nama mathaka nane
මචන් ඉස්සර අම්මා අපේ ඔහොම ආපුවාම ගෙඩිය වටේට කැන්ද මැලියම් ගානවා. පුලුවන් නම් කෙල්ලට නෙල්ලි රසකිද ටිකක් තම්බලා බොන්න දීපන්.මචන් මගේ පොඩි දුවගේ පොඩි ගෙඩියක් ඇවිත් තියනවා. විසර ගෙඩි කියන්නේ (විසප්පුත් කියල කියනවා) කෙල්ල ටිකක් අමාරුවෙන් ඉන්නේ මේ හින්ද. අපිටත් පොඩි කාලේ මේවා ආවට දුව අමාරුවෙන් ඉන්නවා දකිනකොට දුකයි. උඹල දන්නවනම් ආයුර්වේද බෙහෙතක් හරි නැත්තම් ක්‍රීම් එකක් හරි කියපල්ලක් ගාන්න.
පපුවෙ විසරගෙඩියක් ඇවිල්ල...අපෝ .......
මේක හෙන පරණ thread එකක්නෙ.....
අපරාදෙ
ඒකිට experience අඩු ඇති එහෙනම්ලගම ඉන්න වෙද නෝන දුන්නෙ
තව පොඩ්ඩෙන් පදාසයක් ඉවරයි කකුලෙ. සැරව ගලන්න ගත්ත ඒක ගාලඒකිට experience අඩු ඇති එහෙනම්
සැරව ගලන්න ඕන තමයි පිටට, නැත්තම් පස්සට කරදර වෙනවාතව පොඩ්ඩෙන් පදාසයක් ඉවරයි කකුලෙ. සැරව ගලන්න ගත්ත ඒක ගාල
එතකොට පස්සට බෙහෙත් කරන්න වෙන්නේසැරව ගලන්න ඕන තමයි පිටට, නැත්තම් පස්සට කරදර වෙනවා
ඔව් ඒක හරි. ඒත් සැරව ගැලුව විතරයි හොද උනේ නෑ තව වැඩි වුනා මිසක්. වෙලාවට කාලෙත් එක්කම කැලලත් මැකිල ගියා. ලාවට වගේ චූට්ටක් තියෙනව කැලල. ඒත් ඒක පේන්නෙ නෑ දැන්.සැරව ගලන්න ඕන තමයි පිටට, නැත්තම් පස්සට කරදර වෙනවා