Smart Switch : මේ අටමගල සෙට් කරන්නෙ කොහොමද ගුපියනේ ??

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,942
    1
    43,256
    113
    aubess-wiring.jpg.webp
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,942
    1
    43,256
    113
    මේකෙ අවුල තියෙන්නෙ live වයර් එකයි neutral වයර් එකයි දෙකම සප්ලයි කරන්න ඕනෙ
    ලයිට් ස්විච් එකක් වගේ ආවනං කෙලිනම් බිත්තියට අල්ලන්න තිබුණ
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,328
    3,119
    113
    6°54′N 79°54′E
    මේකෙ අවුල තියෙන්නෙ live වයර් එකයි neutral වයර් එකයි දෙකම සප්ලයි කරන්න ඕනෙ
    ලයිට් ස්විච් එකක් වගේ ආවනං කෙලිනම් බිත්තියට අල්ලන්න තිබුණ

    outside light cover eka athulata damma mcn mama oka...wall switch eken always on dala app eken manual + schedule
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    මේක මොකක්ද
    A smart switch controls the flow of power to a certain area, replacing a traditional wall switch. This means it will control whatever the traditional switch controlled, usually light fixtures. The switch connects to the internet, allowing you to control it remotely via an app or a voice assistant like Alexa

    copied....
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,846
    2
    115,862
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    A smart switch controls the flow of power to a certain area, replacing a traditional wall switch. This means it will control whatever the traditional switch controlled, usually light fixtures. The switch connects to the internet, allowing you to control it remotely via an app or a voice assistant like Alexa

    copied....
    ඇප්ස්, වොයිස් කමාන්ඩ් වලින් ලයිට්, ෆෑන් ඔෆ් කරන්ඩ පුලුවන් සීන් එකක්නෙ
     
    • Like
    • Love
    Reactions: lilman and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    ඇප්ස්, වොයිස් කමාන්ඩ් වලින් ලයිට්, පෑන් ඔෆ් කරන්ඩ පුලුවන් සීන් එකක්නෙ
    ඔව් ගෙදර තියන සාමාන්‍ය ස්විට්ච් එකක් වශයෙනුත් පාවිච්චි කරන්න පුළුවන් මචන්
     
    • Like
    Reactions: lilman and kinkon