ත්‍රීවිල් කාරයො පස්සෙ ගහන් ඉන්නවනෙ එක එක ගොන් ටෝක්. ඒවයින් 80%ක්ම වෙන් වෙන්නෙ ඇනුම්පද වලට. මූනට හිනාවෙලා පස්සට පිහියෙන් ඇන්නය, ඉන්න තැන එකක් කියල නැති තැන තව එකක් කියනවය කියල. උන් හිතන් ඉන්නෙ උන්ගෙ පට්ටම ඇචීව්මන්ට්ස් දැකල අනික් මිනිස්සු උන්ට ඉරිසියා කරල උන්ගෙ ගමන වලක්වන්න අකුල් හෙලනවයි කියල. සමාජෙ ඒ ක්ලාස් එකේ උන්ගෙ මානසිකත්වෙ තේරුම් ගන්න හරි අමාරුයි ඇත්තටම.
හැබැයි මාර හරබර වදන් එහෙමත් මම දැකල තියෙනවා.
ඉස්සර මගෙ බයික් එකක එන්ජින් රෙපයාර් එකට ගරාජ් එකකට දැම්ම. ඒක බයික් ත්‍රීවීල් දෙකම හදන එකක්. එකෙක් ත්‍රීවීල් එකක් හදනවා හොඳට. ඌ බොහොම උජාරුවෙන් ආඩම්බරෙන් කියනවා ලක්ෂ 13ක් ගියාලු ඔක්කොටම. සුදුයකඩ වැඩ, ටිංකරින්, පේන්ට් එක, ටෙන්ට් එක, ස්ටිකර්, එන්ජින් රෙපයාර්. පළල රිම් දාල. ගෑනිගෙ තාත්තලු සල්ලි දුන්නේ. ඒ කාලෙ ලක්ෂ 13 කියන්නෙ හොඳම තත්වෙ ඩොක්ටර් සනියක්, ලයිට් ඒස් වෑන් එකක් ගන්න පුලුවන්. මං ඌට ඒක කිව්වම ඌ කිව්වා වීල් එකේ ගැම්ම නෑ මල්ලි කාර් වෑන් වල කියල.
අද වීල් එකක ගහගෙන යනව දැක්කා "ජාති ආගම් කුල මල අදාල නෑ රෝද තුනට ආදරේ නම් ඌ මගෙ යාලුවෙක්" කියලා. මං හිතුවා කළු කැත කාලගෝල වගේ වේසිගෙ පුතෙක් වෙන්න ඇති එලවන් යන්නෙ කියලා. ඕවර්ටේක් කරන ගමන් බැලුවා. හැබැයි හිටියෙ ටිකක් වැදගත් පාට සුදු කොල්ලෙක්. පුදුමයි. ඒකයි මේක දාන්න හිතුනේ,