අඩුකුලේ හීනමානය - ඇනුම්පද

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,086
    19,636
    113
    Miami
    ත්‍රීවිල් කාරයො පස්සෙ ගහන් ඉන්නවනෙ එක එක ගොන් ටෝක්. ඒවයින් 80%ක්ම වෙන් වෙන්නෙ ඇනුම්පද වලට. මූනට හිනාවෙලා පස්සට පිහියෙන් ඇන්නය, ඉන්න තැන එකක් කියල නැති තැන තව එකක් කියනවය කියල. උන් හිතන් ඉන්නෙ උන්ගෙ පට්ටම ඇචීව්මන්ට්ස් දැකල අනික් මිනිස්සු උන්ට ඉරිසියා කරල උන්ගෙ ගමන වලක්වන්න අකුල් හෙලනවයි කියල. සමාජෙ ඒ ක්ලාස් එකේ උන්ගෙ මානසිකත්වෙ තේරුම් ගන්න හරි අමාරුයි ඇත්තටම.

    හැබැයි මාර හරබර වදන් එහෙමත් මම දැකල තියෙනවා.

    ඉස්සර මගෙ බයික් එකක එන්ජින් රෙපයාර් එකට ගරාජ් එකකට දැම්ම. ඒක බයික් ත්‍රීවීල් දෙකම හදන එකක්. එකෙක් ත්‍රීවීල් එකක් හදනවා හොඳට. ඌ බොහොම උජාරුවෙන් ආඩම්බරෙන් කියනවා ලක්ෂ 13ක් ගියාලු ඔක්කොටම. සුදුයකඩ වැඩ, ටිංකරින්, පේන්ට් එක, ටෙන්ට් එක, ස්ටිකර්, එන්ජින් රෙපයාර්. පළල රිම් දාල. ගෑනිගෙ තාත්තලු සල්ලි දුන්නේ. ඒ කාලෙ ලක්ෂ 13 කියන්නෙ හොඳම තත්වෙ ඩොක්ටර් සනියක්, ලයිට් ඒස් වෑන් එකක් ගන්න පුලුවන්. මං ඌට ඒක කිව්වම ඌ කිව්වා වීල් එකේ ගැම්ම නෑ මල්ලි කාර් වෑන් වල කියල.

    අද වීල් එකක ගහගෙන යනව දැක්කා "ජාති ආගම් කුල මල අදාල නෑ රෝද තුනට ආදරේ නම් ඌ මගෙ යාලුවෙක්" කියලා. මං හිතුවා කළු කැත කාලගෝල වගේ වේසිගෙ පුතෙක් වෙන්න ඇති එලවන් යන්නෙ කියලා. ඕවර්ටේක් කරන ගමන් බැලුවා. හැබැයි හිටියෙ ටිකක් වැදගත් පාට සුදු කොල්ලෙක්. පුදුමයි. ඒකයි මේක දාන්න හිතුනේ,
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    උනුත් වෙනමම සස්කෘතියක් හදාගෙන වෙනම ලෝකවල ජිවත් වෙන ජාතියක්. ත්‍රි විල් එකක පොඩ්ඩක් වද්දල බලන්නොනේ ඔය පිටිපස්සේ ගහලා තියන මනුස්සකම් උන්ගේ කොයි හරියේද තියෙන්නේ කියලා
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,272
    3,865
    113
    මෙහෙමයි
    ඔය මුකුත් නැති මිනිස්සුන්ට (වත්කම්) අපි ඔය වැඩක් නැතෙයි කියල හිතෙන ගොඩක් දේවල් මාර විදිහට වටිනවා
    හිතල බලපන් ඒ මිනිස්සුට ඒ මිනිස්සුන්ගේ ජීවිත වල ඇති දෙයක් නෑනේ
    එත් උන් සතුටෙන් ඉන්නවා
    ඒ ඉන්නෙ උන්ට වටින්නෙ වෙනම දේවල් ටිකක් නිසා
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ජොනීල සනත් නිසාන්තලට දන ගහල වැදල රනිල් ඒ අයගෙන් සමාව ඉල්ලල, ඉල්ලුව ඇමතිකම් ටිකදීල රනිල් නැවෙයිද??? නැත්නම් රනිල්පොහොට්ටුවෙ එවුන් ඔක්කොටම පුප පෙන්නල සජබෙ ලගට ගනීද😂😂😂

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ත්‍රීවිල් කාරයො පස්සෙ ගහන් ඉන්නවනෙ එක එක ගොන් ටෝක්. ඒවයින් 80%ක්ම වෙන් වෙන්නෙ ඇනුම්පද වලට. මූනට හිනාවෙලා පස්සට පිහියෙන් ඇන්නය, ඉන්න තැන එකක් කියල නැති තැන තව එකක් කියනවය කියල. උන් හිතන් ඉන්නෙ උන්ගෙ පට්ටම ඇචීව්මන්ට්ස් දැකල අනික් මිනිස්සු උන්ට ඉරිසියා කරල උන්ගෙ ගමන වලක්වන්න අකුල් හෙලනවයි කියල. සමාජෙ ඒ ක්ලාස් එකේ උන්ගෙ මානසිකත්වෙ තේරුම් ගන්න හරි අමාරුයි ඇත්තටම.

    හැබැයි මාර හරබර වදන් එහෙමත් මම දැකල තියෙනවා.

    ඉස්සර මගෙ බයික් එකක එන්ජින් රෙපයාර් එකට ගරාජ් එකකට දැම්ම. ඒක බයික් ත්‍රීවීල් දෙකම හදන එකක්. එකෙක් ත්‍රීවීල් එකක් හදනවා හොඳට. ඌ බොහොම උජාරුවෙන් ආඩම්බරෙන් කියනවා ලක්ෂ 13ක් ගියාලු ඔක්කොටම. සුදුයකඩ වැඩ, ටිංකරින්, පේන්ට් එක, ටෙන්ට් එක, ස්ටිකර්, එන්ජින් රෙපයාර්. පළල රිම් දාල. ගෑනිගෙ තාත්තලු සල්ලි දුන්නේ. ඒ කාලෙ ලක්ෂ 13 කියන්නෙ හොඳම තත්වෙ ඩොක්ටර් සනියක්, ලයිට් ඒස් වෑන් එකක් ගන්න පුලුවන්. මං ඌට ඒක කිව්වම ඌ කිව්වා වීල් එකේ ගැම්ම නෑ මල්ලි කාර් වෑන් වල කියල.

    අද වීල් එකක ගහගෙන යනව දැක්කා "ජාති ආගම් කුල මල අදාල නෑ රෝද තුනට ආදරේ නම් ඌ මගෙ යාලුවෙක්" කියලා. මං හිතුවා කළු කැත කාලගෝල වගේ වේසිගෙ පුතෙක් වෙන්න ඇති එලවන් යන්නෙ කියලා. ඕවර්ටේක් කරන ගමන් බැලුවා. හැබැයි හිටියෙ ටිකක් වැදගත් පාට සුදු කොල්ලෙක්. පුදුමයි. ඒකයි මේක දාන්න හිතුනේ,
    තුන් හුලසෝ නං අජූතයි. පරණ ඩ්‍රයිවර් රස්සාව කරපු අංකල්ලා (ඒ ගොල්ලෝ පේ‍රාෆෙෂනල් කට්ටිය) අනිත් එවුන් අන්තිම ජරා සත්තු ජාතියක්. හරිනං ත්‍රීවිල් එක්කම ත්‍රීවීල් සංස්කෘතියත් ලංකාවෙන් වඳකරල දාන්න ඕනෙ

    @Kelvin0 අඩෝ තුන් හුලසා :lol:
    ------ Post added on Jun 15, 2023 at 1:19 AM
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    899
    1,000
    93
    තුන් හුලසෝ නං අජූතයි. පරණ ඩ්‍රයිවර් රස්සාව කරපු අංකල්ලා (ඒ ගොල්ලෝ පේ‍රාෆෙෂනල් කට්ටිය) අනිත් එවුන් අන්තිම ජරා සත්තු ජාතියක්. හරිනං ත්‍රීවිල් එක්කම ත්‍රීවීල් සංස්කෘතියත් ලංකාවෙන් වඳකරල දාන්න ඕනෙ

    @Kelvin0 අඩෝ තුන් හුලසා :lol:
    ------ Post added on Jun 15, 2023 at 1:19 AM
    වුත්තෝ තුන්හුලසා කියපු එකටයි මට හිනාගියේ ත්‍රීවිල් නම් මගෙ බල්ලෙක්ට වත් එපා
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,258
    113
    Colombo
    උනුත් වෙනමම සස්කෘතියක් හදාගෙන වෙනම ලෝකවල ජිවත් වෙන ජාතියක්. ත්‍රි විල් එකක පොඩ්ඩක් වද්දල බලන්නොනේ ඔය පිටිපස්සේ ගහලා තියන මනුස්සකම් උන්ගේ කොයි හරියේද තියෙන්නේ කියලා
    උන් ඇවිල්ලා අපේ වැදුනම තමා මනුස්සකම උතුරන්නේ. එකෙක් වමෙන් ඉස්සර කරන්න ගිහින් මගේ දොරේ අතුල්ලන් ගිහින් කියනවා වාහන නම් මොනවද නිකන් යකඩ ගොඩවල්නේ මනුස්ස ජීවිතේ තමා වටින්නේ කියලා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,084
    34,622
    113
    "වීල් එකේ ගැම්ම නෑ මල්ලි කාර් වෑන් වල"
    තනිකර අඩුකුලේ කියමන්.
    නාමල් සෑර් ලා රනිල් සෑර්ලා සජිත් සෑර්ලා Range rover, BMW, Benz, V8 වල ගියාවේ. අපි ත්‍රීවීල් ෆොන්නයෝ