Expire Medicine Complain

libero

Well-known member
  • Jun 22, 2017
    2,559
    1,633
    113
    මචන්ලා pharmacy එකකින් කල් ඉකුත් වෙන්න සතියක් තින බෙහෙතක් මාසෙකට දුන්න. මම මේක කොහෙටද complain කරන්න ඕන.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,529
    7,756
    113
    මෙන්න මෙතන...
    මචන්ලා pharmacy එකකින් කල් ඉකුත් වෙන්න සතියක් තින බෙහෙතක් මාසෙකට දුන්න. මම මේක කොහෙටද complain කරන්න ඕන.
    Owa kata krla wisadaganin ban..owa hithala denne nane..oken kage hari job ekak nati wennath pluwan..me hamotama amaru kale oya wge compain krnna epa ban..pharmacy ekata ghn kata krla unge waradda pennala dipan..unge waradda tmai..un aye ehama karana ekak nane..me mata hitena wdya..be wise machan..
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,594
    24,618
    113
    Fantasy
    Owa kata krla wisadaganin ban..owa hithala denne nane..oken kage hari job ekak nati wennath pluwan..me hamotama amaru kale oya wge compain krnna epa ban..pharmacy ekata ghn kata krla unge waradda pennala dipan..unge waradda tmai..me mata hitena wdya..
    Agree. ඒත් බන් expire date බලන්නෙනැති වයසක ලෙඩෙක්ට ඕවා දුන්නා නම් හිතපන් . හෙනම අවුල්නේ
     
    • Like
    Reactions: Any.key

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,559
    1,633
    113
    Owa kata krla wisadaganin ban..owa hithala denne nane..oken kage hari job ekak nati wennath pluwan..me hamotama amaru kale oya wge compain krnna epa ban..pharmacy ekata ghn kata krla unge waradda pennala dipan..unge waradda tmai..un aye ehama karana ekak nane..me mata hitena wdya..be wise machan..
    mcn meka pregnent kenekta dena behethak. Job ekak nathi karanna eka neme idea eka.
     
    • Like
    Reactions: chinmak

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,529
    7,756
    113
    මෙන්න මෙතන...
    Agree. ඒත් බන් expire date බලන්නෙනැති වයසක ලෙඩෙක්ට ඕවා දුන්නා නම් හිතපන් . හෙනම අවුල්නේ
    ow machan eke awlak tynawa sahena awulak..eth api hamoma minissu neh ban..kage atinda waradi nowenne..ape atin unath job eka kraddi kochra waradi wela tynwda..api ewa hitala krana ewa neweine ban..pharmacy wala wada kranne podi kello..godak aya trainee wge inne..hitapn oka complain krla e kage hari job ekak nati unoth..api godak flexible wenna oni machan me kale..no offense..me mata hitena wdiya..
     
    • Like
    Reactions: windows_ubuntu

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,559
    1,633
    113
    Agree. ඒත් බන් expire date බලන්නෙනැති වයසක ලෙඩෙක්ට ඕවා දුන්නා නම් හිතපන් . හෙනම අවුල්නේ
    Eka thamai aula. mata kalinuth pharmcy walin waraddala beheth deela thinawa. Pregnent kenekta dena ekak meka.
     
    • Like
    Reactions: windows_ubuntu

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,559
    1,633
    113
    ow machan eke awlak tynawa sahena awulak..eth api hamoma minissu neh ban..kage atinda waradi nowenne..ape atin unath job eka kraddi kochra waradi wela tynwda..api ewa hitala krana ewa neweine ban..pharmacy wala wada kranne podi kello..godak aya trainee wge inne..hitapn oka complain krla e kage hari job ekak nati unoth..api godak flexible wenna oni machan me kale..no offense..me mata hitena wdiya..
    umba hari mcn. eke aithi eka serama check karala beh denne. ow oka wada karana ekekge pitin yanna puluwan. Job ekak nathi wenawanm jeewitheta oka karanne na. mamath me thama hithanawa mokada karanne kiyala.

    ow machan eka hari unge wrddak tynwa eka ne kiyanne ne..mam kiyanne wena tanakata complain nokara kelinma ghn pharmacy ekath ekka kata krla oka wisadaganna kyla
    Ow ehema try karamu.
    ------ Post added on Jun 16, 2023 at 11:02 AM
     
    • Love
    Reactions: chinmak

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    මචන්ලා pharmacy එකකින් කල් ඉකුත් වෙන්න සතියක් තින බෙහෙතක් මාසෙකට දුන්න. මම මේක කොහෙටද complain කරන්න ඕන.
    මචන උබට පුළුවන නම් ඕක ආයෙම දීලා විස්තරේ කියලා අලුත් බෙහෙත් ටිකක් ඉල්ලා ගන්න. දුර අරන් යන්නෙපා.වැඩ කරන එකාට තමා ජොබ් එක නැති වෙන්නේ.
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,559
    1,633
    113
    මචන උබට පුළුවන නම් ඕක ආයෙම දීලා විස්තරේ කියලා අලුත් බෙහෙත් ටිකක් ඉල්ලා ගන්න. දුර අරන් යන්නෙපා.වැඩ කරන එකාට තමා ජොබ් එක නැති වෙන්නේ.
    Ow mamath ehema hithuwa. wada karana ek neme habai beheth denne ownermai.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    mcn meka pregnent kenekta dena behethak. Job ekak nathi karanna eka neme idea eka.
    Mokakda machan behetha? Multivitamin nam samanyen expire wela masa 2 wage unath kisima awulak na. Samanyayen behethaka expire date print karanne usable shelf life eken masa 3k wath adu wenna. Expire welath biwwa kiyala ehema awulak enne na. Habai ithin efficiency eka adui.

    Pharmacy ekath ekka katha karala monahari karaganin. Wrong talk ekak dunnoth witharak gema adapan. Ayeth Beheth gaddima expire dates balapan machan ethana indalama.

    Ow mamath ehema hithuwa. wada karana ek neme habai beheth denne ownermai.
    Kohe pharmacy ekakda?
    ------ Post added on Jun 16, 2023 at 11:10 AM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,140
    53,114
    113
    Colombo
    මචන්ලා pharmacy එකකින් කල් ඉකුත් වෙන්න සතියක් තින බෙහෙතක් මාසෙකට දුන්න. මම මේක කොහෙටද complain කරන්න ඕන.

    ඕක පත්තරේ දන්නා එපා... කතා කරලා විසඳගන්න ..
     
    • Like
    Reactions: libero

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    Ow mamath ehema hithuwa. wada karana ek neme habai beheth denne ownermai.
    මම නම් ආයේ ගිහින් දෙනවා. කඩේ එකා කපටිකමට දුන්නා වෙන්නත් පුළුවන් , මග ඇරිලා දුන්නත් පුළුවන්.මම කියන්නෑ එහෙමයි කියලා මිනිස්සු පරණ බෙහෙත් බොන්න ඕනා කියලා.නමුත් උ ඒ වැඩේ හිතා මතා කරනවා නම් ඌට එකට රිටන් එක අනිවාර්යයෙන්ම ලැබෙයි. හැබයි උට ඇත්තටම මිස්ඩ් වෙලා නම් උ ඒ වැරැද්ද හදා ගන්න බලයි බොහෝ දුරට. උබ උබේ මහත්මා ගතිය පෙන්නලා දීපන්. උබ කොහොම හරි බොන්න කලින් දැක්කනේ සින් එක.එකම උබට ඇති.
     
    • Like
    Reactions: chinmak and Ozone4

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,559
    1,633
    113
    Mokakda machan behetha? Multivitamin nam samanyen expire wela masa 2 wage unath kisima awulak na. Samanyayen behethaka expire date print karanne usable shelf life eken masa 3k wath adu wenna. Expire welath biwwa kiyala ehema awulak enne na. Habai ithin efficiency eka adui.

    Pharmacy ekath ekka katha karala monahari karaganin. Wrong talk ekak dunnoth witharak gema adapan. Ayeth Beheth gaddima expire dates balapan machan ethana indalama.

    Kohe pharmacy ekakda?
    ------ Post added on Jun 16, 2023 at 11:10 AM
    Galle area ekata kittuwa mcn. Calsium eka bn.

    මම නම් ආයේ ගිහින් දෙනවා. කඩේ එකා කපටිකමට දුන්නා වෙන්නත් පුළුවන් , මග ඇරිලා දුන්නත් පුළුවන්.මම කියන්නෑ එහෙමයි කියලා මිනිස්සු පරණ බෙහෙත් බොන්න ඕනා කියලා.නමුත් උ ඒ වැඩේ හිතා මතා කරනවා නම් ඌට එකට රිටන් එක අනිවාර්යයෙන්ම ලැබෙයි. හැබයි උට ඇත්තටම මිස්ඩ් වෙලා නම් උ ඒ වැරැද්ද හදා ගන්න බලයි බොහෝ දුරට. උබ උබේ මහත්මා ගතිය පෙන්නලා දීපන්.
    update ekak dannam mama balala
    ------ Post added on Jun 16, 2023 at 11:14 AM
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Galle area ekata kittuwa mcn. Calsium eka bn.

    update ekak dannam mama balala
    ------ Post added on Jun 16, 2023 at 11:14 AM
    Kalzana da? Biwwata nam awulak na. Eth ithin balaporothuthu wena prayojane labenne nathi wenna puluwan.
    Boruwata Salli deela parana beheth bonna one nane. Return karapan.