Owa kata krla wisadaganin ban..owa hithala denne nane..oken kage hari job ekak nati wennath pluwan..me hamotama amaru kale oya wge compain krnna epa ban..pharmacy ekata ghn kata krla unge waradda pennala dipan..unge waradda tmai..un aye ehama karana ekak nane..me mata hitena wdya..be wise machan..මචන්ලා pharmacy එකකින් කල් ඉකුත් වෙන්න සතියක් තින බෙහෙතක් මාසෙකට දුන්න. මම මේක කොහෙටද complain කරන්න ඕන.
Agree. ඒත් බන් expire date බලන්නෙනැති වයසක ලෙඩෙක්ට ඕවා දුන්නා නම් හිතපන් . හෙනම අවුල්නේOwa kata krla wisadaganin ban..owa hithala denne nane..oken kage hari job ekak nati wennath pluwan..me hamotama amaru kale oya wge compain krnna epa ban..pharmacy ekata ghn kata krla unge waradda pennala dipan..unge waradda tmai..me mata hitena wdya..
mcn meka pregnent kenekta dena behethak. Job ekak nathi karanna eka neme idea eka.Owa kata krla wisadaganin ban..owa hithala denne nane..oken kage hari job ekak nati wennath pluwan..me hamotama amaru kale oya wge compain krnna epa ban..pharmacy ekata ghn kata krla unge waradda pennala dipan..unge waradda tmai..un aye ehama karana ekak nane..me mata hitena wdya..be wise machan..
ow machan eke awlak tynawa sahena awulak..eth api hamoma minissu neh ban..kage atinda waradi nowenne..ape atin unath job eka kraddi kochra waradi wela tynwda..api ewa hitala krana ewa neweine ban..pharmacy wala wada kranne podi kello..godak aya trainee wge inne..hitapn oka complain krla e kage hari job ekak nati unoth..api godak flexible wenna oni machan me kale..no offense..me mata hitena wdiya..Agree. ඒත් බන් expire date බලන්නෙනැති වයසක ලෙඩෙක්ට ඕවා දුන්නා නම් හිතපන් . හෙනම අවුල්නේ
Eka thamai aula. mata kalinuth pharmcy walin waraddala beheth deela thinawa. Pregnent kenekta dena ekak meka.Agree. ඒත් බන් expire date බලන්නෙනැති වයසක ලෙඩෙක්ට ඕවා දුන්නා නම් හිතපන් . හෙනම අවුල්නේ
ow machan eka hari unge wrddak tynwa eka ne kiyanne ne..mam kiyanne wena tanakata complain nokara kelinma ghn pharmacy ekath ekka kata krla oka wisadaganna kylamcn meka pregnent kenekta dena behethak. Job ekak nathi karanna eka neme idea eka.
umba hari mcn. eke aithi eka serama check karala beh denne. ow oka wada karana ekekge pitin yanna puluwan. Job ekak nathi wenawanm jeewitheta oka karanne na. mamath me thama hithanawa mokada karanne kiyala.ow machan eke awlak tynawa sahena awulak..eth api hamoma minissu neh ban..kage atinda waradi nowenne..ape atin unath job eka kraddi kochra waradi wela tynwda..api ewa hitala krana ewa neweine ban..pharmacy wala wada kranne podi kello..godak aya trainee wge inne..hitapn oka complain krla e kage hari job ekak nati unoth..api godak flexible wenna oni machan me kale..no offense..me mata hitena wdiya..
Ow ehema try karamu.ow machan eka hari unge wrddak tynwa eka ne kiyanne ne..mam kiyanne wena tanakata complain nokara kelinma ghn pharmacy ekath ekka kata krla oka wisadaganna kyla
මචන උබට පුළුවන නම් ඕක ආයෙම දීලා විස්තරේ කියලා අලුත් බෙහෙත් ටිකක් ඉල්ලා ගන්න. දුර අරන් යන්නෙපා.වැඩ කරන එකාට තමා ජොබ් එක නැති වෙන්නේ.මචන්ලා pharmacy එකකින් කල් ඉකුත් වෙන්න සතියක් තින බෙහෙතක් මාසෙකට දුන්න. මම මේක කොහෙටද complain කරන්න ඕන.
Ow mamath ehema hithuwa. wada karana ek neme habai beheth denne ownermai.මචන උබට පුළුවන නම් ඕක ආයෙම දීලා විස්තරේ කියලා අලුත් බෙහෙත් ටිකක් ඉල්ලා ගන්න. දුර අරන් යන්නෙපා.වැඩ කරන එකාට තමා ජොබ් එක නැති වෙන්නේ.
Mokakda machan behetha? Multivitamin nam samanyen expire wela masa 2 wage unath kisima awulak na. Samanyayen behethaka expire date print karanne usable shelf life eken masa 3k wath adu wenna. Expire welath biwwa kiyala ehema awulak enne na. Habai ithin efficiency eka adui.mcn meka pregnent kenekta dena behethak. Job ekak nathi karanna eka neme idea eka.
Kohe pharmacy ekakda?Ow mamath ehema hithuwa. wada karana ek neme habai beheth denne ownermai.
මචන්ලා pharmacy එකකින් කල් ඉකුත් වෙන්න සතියක් තින බෙහෙතක් මාසෙකට දුන්න. මම මේක කොහෙටද complain කරන්න ඕන.
මම නම් ආයේ ගිහින් දෙනවා. කඩේ එකා කපටිකමට දුන්නා වෙන්නත් පුළුවන් , මග ඇරිලා දුන්නත් පුළුවන්.මම කියන්නෑ එහෙමයි කියලා මිනිස්සු පරණ බෙහෙත් බොන්න ඕනා කියලා.නමුත් උ ඒ වැඩේ හිතා මතා කරනවා නම් ඌට එකට රිටන් එක අනිවාර්යයෙන්ම ලැබෙයි. හැබයි උට ඇත්තටම මිස්ඩ් වෙලා නම් උ ඒ වැරැද්ද හදා ගන්න බලයි බොහෝ දුරට. උබ උබේ මහත්මා ගතිය පෙන්නලා දීපන්. උබ කොහොම හරි බොන්න කලින් දැක්කනේ සින් එක.එකම උබට ඇති.Ow mamath ehema hithuwa. wada karana ek neme habai beheth denne ownermai.
Galle area ekata kittuwa mcn. Calsium eka bn.Mokakda machan behetha? Multivitamin nam samanyen expire wela masa 2 wage unath kisima awulak na. Samanyayen behethaka expire date print karanne usable shelf life eken masa 3k wath adu wenna. Expire welath biwwa kiyala ehema awulak enne na. Habai ithin efficiency eka adui.
Pharmacy ekath ekka katha karala monahari karaganin. Wrong talk ekak dunnoth witharak gema adapan. Ayeth Beheth gaddima expire dates balapan machan ethana indalama.
Kohe pharmacy ekakda?
------ Post added on Jun 16, 2023 at 11:10 AM
update ekak dannam mama balalaමම නම් ආයේ ගිහින් දෙනවා. කඩේ එකා කපටිකමට දුන්නා වෙන්නත් පුළුවන් , මග ඇරිලා දුන්නත් පුළුවන්.මම කියන්නෑ එහෙමයි කියලා මිනිස්සු පරණ බෙහෙත් බොන්න ඕනා කියලා.නමුත් උ ඒ වැඩේ හිතා මතා කරනවා නම් ඌට එකට රිටන් එක අනිවාර්යයෙන්ම ලැබෙයි. හැබයි උට ඇත්තටම මිස්ඩ් වෙලා නම් උ ඒ වැරැද්ද හදා ගන්න බලයි බොහෝ දුරට. උබ උබේ මහත්මා ගතිය පෙන්නලා දීපන්.
Caltamin ekada machanGalle area ekata kittuwa mcn. Calsium eka bn.
update ekak dannam mama balala
------ Post added on Jun 16, 2023 at 11:14 AM
Kalzana da? Biwwata nam awulak na. Eth ithin balaporothuthu wena prayojane labenne nathi wenna puluwan.Galle area ekata kittuwa mcn. Calsium eka bn.
update ekak dannam mama balala
------ Post added on Jun 16, 2023 at 11:14 AM