DAMRO washing machine vs Innovex washing machine

tdapower

Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    Damro එකේ මේ washing machine දෙකේම spec එක එකයි , හැබැයි ගාන 17,750 ක් වෙනස් , DAMRO එකෙන් ඇහුවම කියන්නේ භාහිර පෙනුම විතරලු වෙනස් .
    Innovex එක පිටින් ගන්න පුළුවන් 70කට විතර(AEROZ , Lakshan Traders වගේ තැන් වලින් ) , ඒක ගන්නවද? DAMRO එකෙන් DAMRO එක ගන්නවද කියල හිතා ගන්න බැරුව ඉන්නේ.

    1687143233987.png
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    ඔවා මාර්කටින් තමයි
    වොන්ඩ්ර්ලයිට් කැටේයි සන්ලයිට් කැටෙයි වගේ කොහෙන් ගියත් සල්ලි එකම කොම්පැනියට
     
    • Like
    Reactions: NRTG and tdapower

    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    ඔවා මාර්කටින් තමයි
    වොන්ඩ්ර්ලයිට් කැටේයි සන්ලයිට් කැටෙයි වගේ කොහෙන් ගියත් සල්ලි එකම කොම්පැනියට

    2ma ekai,
    ganan adu eka damro eken ganin ,
    මන් දැන් DAMRO call center එකට කතා කරලා විස්තරේ ඇහුවා . එයා කියන්නේ price වැඩියෙන් දාල තියෙන්නේ ඒක Dealers ලට දෙන හින්දලු .machine දෙකේ කිසිම වෙනසක් නෑලු
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    817
    113
    In La Srinka
    oya dekama ekai ban.. dekama hadanne damro eken.
    innovex kiyana brand name ekata thamai gaana wediyen dala thiyenne.
    kohen gaththath damro warranty eka hamba wenawa.
    e hinda gaana aduwatama ganna thiyena thanin ganna.
     
    • Like
    Reactions: NRTG and tdapower

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඉස්සර ඔය දෙකම එක ගනන් තිබ්බේ. මම ගත්තෙ 35 or 40 ට වගේ.
     
    • Like
    Reactions: geethq and NRTG

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,209
    4,563
    113
    damro brand eka sell karanna puluwan inhouse vitarai. innovex kianne exact same, sticker eka vitarai wenasa. eka eliye sell karanna license tianawa. branding nisa ganan wadi. oya 7kg steel drum damro washing machine eka 35000i tibbe with discount 32000 ganna tibba taama auruddak na. dan 78000k wela. deken koka gattat after sales service damro hodai. washing machine ekat meheta hariyana vidiyata hadala tienne. unit 1k yan na current eka

    oka oyama hi karanawa nam aulak na. nattan un delivery karala , umba inne apartment ekaka nam , floors gaanata charge karanawa udata geniyanna
     
    • Like
    Reactions: NRTG and tdapower