අනිවා.... Front loading ඒවා Purse එකටත් හොඳයි. Ikman එකේ මේ ඇඩ් එක දැක්කා... ඒ ගානට නම් ලාබයි...බය නැතිව අවුරුදු 8 ක් වගේ අදින්න පුළුවන්
https://ikman.lk/en/ad/siemens-washing-machine-for-sale-colombo-3
අනිවා.... Front loading ඒවා Purse එකටත් හොඳයි. Ikman එකේ මේ ඇඩ් එක දැක්කා... ඒ ගානට නම් ලාබයි...බය නැතිව අවුරුදු 8 ක් වගේ අදින්න පුළුවන්
Man oya 2kama gatta ban. Wife ge gedarata damro 7kg apita innovex 7kg. Plastic keli (deyergent tray, lid) wahe ewa damro quality wedi. Damro eke andum smoothly wash wenawa..ape innovex eke bag ekakata demme neththnam delicate endum irenawadamro brand eka sell karanna puluwan inhouse vitarai. innovex kianne exact same, sticker eka vitarai wenasa. eka eliye sell karanna license tianawa. branding nisa ganan wadi. oya 7kg steel drum damro washing machine eka 35000i tibbe with discount 32000 ganna tibba taama auruddak na. dan 78000k wela. deken koka gattat after sales service damro hodai. washing machine ekat meheta hariyana vidiyata hadala tienne. unit 1k yan na current eka
oka oyama hi karanawa nam aulak na. nattan un delivery karala , umba inne apartment ekaka nam , floors gaanata charge karanawa udata geniyanna
වොශින් මැෂින් එකක වොශ් වෙන සිස්ටම් එක මට හිතාගන්න බැහැ. බෑග් එකට දැම්මහම කොහොමද බන් ඇත්තටම හේදෙන්නෙ. නිකන් සබන් වතුරෙ පෙඟෙනව විතරක් නෙමෙයිද. අරකෙ නම් රෙදි ටිකක් කට එක ඇතිල්ලෙනව හරි වෙනවනෙ. මගෙ ගාව තියෙන්නෙ නම් දම්රෝ සෙමි ඔටෝ පරණ එකක්.Man oya 2kama gatta ban. Wife ge gedarata damro 7kg apita innovex 7kg. Plastic keli (deyergent tray, lid) wahe ewa damro quality wedi. Damro eke andum smoothly wash wenawa..ape innovex eke bag ekakata demme neththnam delicate endum irenawa
2e aniwa wenasak athi. nattan ehema wenna ba. okeMan oya 2kama gatta ban. Wife ge gedarata damro 7kg apita innovex 7kg. Plastic keli (deyergent tray, lid) wahe ewa damro quality wedi. Damro eke andum smoothly wash wenawa..ape innovex eke bag ekakata demme neththnam delicate endum irenawa
2 kama steel drum 7 kg ekama kaale market ekata aawe. Innovex eke delicate mode daala heduwath endum irenawa anika endum industrial machine ekaka wage embarla enne spin kalahama..washing bag walata daala demmama nam awulak wenne nehe. Oya katha wena gatytha kenekuth kiwwa mata hithenne innovex wala qc lokuwata2e aniwa wenasak athi. nattan ehema wenna ba. oke
- Plastic drum version ekak awa
- Anika steel drum version eka
- anika steel drum diamond cut eka
oya 3n kokada damro, kokada innovex oya gatte kiala hoyala balanna. 2n koka gattat andum nikan iren na. plastic eke andum tikak adenwa wadi, use karana vidiye aulak wennat puluwan + washing powder
- me dawas wala washing powder bleaching wadi brand wadi
- redi over load karan epa
- delicate eva gentle mode eke danna. iren na
දෙකේම steel drum , 6kg එකේ නම් plastic2e aniwa wenasak athi. nattan ehema wenna ba. oke
- Plastic drum version ekak awa
- Anika steel drum version eka
- anika steel drum diamond cut eka
oya 3n kokada damro, kokada innovex oya gatte kiala hoyala balanna. 2n koka gattat andum nikan iren na. plastic eke andum tikak adenwa wadi, use karana vidiye aulak wennat puluwan + washing powder
- me dawas wala washing powder bleaching wadi brand wadi
- redi over load karan epa
- delicate eva gentle mode eke danna. iren na
Front Loading එකක් ගන්න බලපන්කෝ...![]()
මේ ගානට නන් නැතිව ඇති නේ
ඔව් බන්... ඔය ගානට නම් නෑ... Daraz එකෙත් අඩුම එක 174,000 ක් වගේ වෙනවා....
https://www.daraz.lk/products/aiwa-...chlistcategory.list.3.679b40cd9eA5G6&search=1
බය නැතිව අවුරුදු 8 ක් වගේ අදින්න පුළුවන්
Front loading ඒවා වල පාවිච්චි වෙන වතුර ප්රමාණය top loading එකට සාපේක්ෂව අඩුයි , ඒත් කල් පැවැත්ම අඩුයි සහ maintenance වැඩි නේද?අනිවා.... Front loading ඒවා Purse එකටත් හොඳයි. Ikman එකේ මේ ඇඩ් එක දැක්කා... ඒ ගානට නම් ලාබයි...
https://ikman.lk/en/ad/siemens-washing-machine-for-sale-colombo-3
එහෙම කියලා නෑ බන්. කලට වෙලාවට Maintenance ටික වෙනවා නම් සෑහෙන කල් පාවිච්චි කරන්න පුලුවන්. අපේ ගෙදර Hoover එකක් තියෙනවා. දැන් අරන් අවුරුදු 5කට වැඩි. දොරේ සීල් එක දැම්මා එකපාරක්. එච්චරමයි Maintenance කියලා කලේ. ආ.... තව අර නූල් එහෙම රැඳෙන පොඩි කෑල්ලක් තියෙනවා. ඒක නම් මාසෙන් මාසෙට වගේ පොඩ්ඩක් සුද්ද කරලා දාන්න තියෙන්නේ. හරියට පාවිච්චි කරනවා නම් ගොඩක් කල් තියාගන්න පුලුවන්. ගොඩක් කල් තියාගන්නවා කියන්නේ මේ කාලේ හැටියට නම් සෑහෙන කරන්ට් එකයි වතුරයි ඉතුරු කරගන්න පුලුවන්.Front loading ඒවා වල පාවිච්චි වෙන වතුර ප්රමාණය top loading එකට සාපේක්ෂව අඩුයි , ඒත් කල් පැවැත්ම අඩුයි සහ maintenance වැඩි නේද?
https://www.nytimes.com/wirecutter/blog/should-you-get-a-front-or-top-load-washing-machine/
https://www.samsung.com/in/support/...the-front-load-and-top-load-washing-machines/
------ Post added on Jun 19, 2023 at 3:18 PM
E kathawa nam atha ban gdak un kiyanwa damro eke redi hndata hedenawa kyala. Khmath damro brand name ekata gahana eka qulityMan oya 2kama gatta ban. Wife ge gedarata damro 7kg apita innovex 7kg. Plastic keli (deyergent tray, lid) wahe ewa damro quality wedi. Damro eke andum smoothly wash wenawa..ape innovex eke bag ekakata demme neththnam delicate endum irenawa
කොමන් නැති ඒවා ගන්න එපා බන් කඩුනොත් හදන්න බැහැඅනිවා.... Front loading ඒවා Purse එකටත් හොඳයි. Ikman එකේ මේ ඇඩ් එක දැක්කා... ඒ ගානට නම් ලාබයි...
https://ikman.lk/en/ad/siemens-washing-machine-for-sale-colombo-3
ඔව් බන්... ඒක නම් ඇත්ත. ඔය රබර් සීල් වගේ ඒවා නම් ඕනතරම් තියේ ගල්වලේ. ඒත් වෙන මොකක් හරි උනොත් නං අනාතයි.කොමන් නැති ඒවා ගන්න එපා බන් කඩුනොත් හදන්න බැහැ
Steel drum eke diamond cut eka ganna eka thama aluthenma awa ekaplastic drum da bn gaana adu eka
gray color eke nm steel drum ekk tiyenne..
Damro eka eliye ganna na ban. Innovex eka thma eliye thiyanne1st photo eka tiyena Damro 7KG fully automatic eka use karanne, dan awrudu 4k, kisima awlk naha ada wenakam.
Eliyen ganin bn, habai Damro warrenty card eka hariyata fil karala Dealer ge seal eka gahala ganain, kisima awlk na ehema thamai aduwen ganna puluwan, card discount wage gannawa nam seson walata damro ekan ganna puluwan