Mage arriyas wechcha credit card ekakata dhan mama installment widiyata gewagena yanawaa. eth crib eke pennanne mama gewala naa kiyalalu. HNB eken kiwwe
මචං CRIB report අපිට direct ගන්න පුළුවන්. මම iPay app එකේ register වෙලා ගත්ත. අරං බලන්න. Rs. 350 ක් වගේ detail report එකක් ගන්න යන්නේ.
මාගෙ report එකෙ මාස 2 ක 3 ක gap එකක් එක්ක credit card Settlement update වෙලා තිබ්බේ. Default නොවුනත් සමහර bank වල Credit card Settlement.
මම අහල තියන විදිහට CRIB එක update උනහම සමහර bank වලින් loan දෙනව. CRIB එකෙන් ඔහොම defaults ගැන details එන්නේ අවුරුදු 2 ක් දක්වා පමනයි. ඒ අවුරුදු දෙක ඇතුලත ඔහොම defaults details පෙන්නනවා ඒත් clear කරලා නම් OK කියන්නේ.
අදුරන එකෙක් default එක clear කරලා කියලා bank එකෙන් confirmed කරපු letter එකක් දීලා වැඩේ කරගත්තා කියලා කීවා වගේ මතකයක් තියනවා. HNB එකෙන් අහල බලපාන.