CRIB එකේ නම්

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    922
    1,138
    93
    Credit Card එකේ සීන් එකකට මාව Crib එකට වැටිලා.

    මට Loan එකක් ගන්න ඕනෙ වෙලා තියනවා ලක්ශ 5ක් විතර. HNB නම් බෑ කිව්වා.

    මට Loan එක ගන්න විදියක් ඇත්තෙම නැද්ද?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Credit card ප්‍රශ්නෙ settle වෙලා ද දැන්?

    CRIB එකේ එක settle කියලා update වෙලා ද?
     
    • Like
    Reactions: NRTG

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    Credit Card එකේ සීන් එකකට මාව Crib එකට වැටිලා.

    මට Loan එකක් ගන්න ඕනෙ වෙලා තියනවා ලක්ශ 5ක් විතර. HNB නම් බෑ කිව්වා.

    මට Loan එක ගන්න විදියක් ඇත්තෙම නැද්ද?
    call aragale.....
     
    • Like
    Reactions: NRTG

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    922
    1,138
    93
    Credit card ප්‍රශ්නෙ settle වෙලා ද දැන්?

    CRIB එකේ එක settle කියලා update වෙලා ද?
    Mage arriyas wechcha credit card ekakata dhan mama installment widiyata gewagena yanawaa. eth crib eke pennanne mama gewala naa kiyalalu. HNB eken kiwwe
     
    • Like
    Reactions: NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Mage arriyas wechcha credit card ekakata dhan mama installment widiyata gewagena yanawaa. eth crib eke pennanne mama gewala naa kiyalalu. HNB eken kiwwe
    මචං CRIB report අපිට direct ගන්න පුළුවන්. මම iPay app එකේ register වෙලා ගත්ත. අරං බලන්න. Rs. 350 ක් වගේ detail report එකක් ගන්න යන්නේ.

    මාගෙ report එකෙ මාස 2 ක 3 ක‍ gap එකක් එක්ක credit card Settlement update වෙලා තිබ්බේ. Default නොවුනත් සමහර bank වල Credit card Settlement.

    මම අහල තියන විදිහට CRIB එක update උනහම සමහර bank වලින් loan දෙනව. CRIB එකෙන් ඔහොම defaults ගැන details එන්නේ අවුරුදු 2 ක් දක්වා පමනයි. ඒ අවුරුදු දෙක ඇතුලත ඔහොම defaults details පෙන්නනවා ඒත් clear කරලා නම් OK කියන්නේ.

    අදුරන එකෙක් default එක clear කරලා කියලා bank එකෙන් confirmed කරපු letter එකක් දීලා වැඩේ කරගත්තා කියලා කීවා වගේ මතකයක් තියනවා. HNB එකෙන් අහල බලපාන.
     
    Last edited:

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    ඔක ක්ලියර් කරලනම් අදාල ක්‍රෙඩිට් කාඩ් එකෙන් ලියුමක් අරන් කරගන්න.
    එක පාරක් මන් ඇපෙකට අත්සන් කරලා උන් ගෙවලා නැ. ලිසින් එකක් ගන්න යද්දි දැක්කේ. වාරික දෙකක ඇරියස් එකක් තිබ්බේ. මන් එක ගෙවලා එ බැන්ක් එකෙන් ලෙටර් එකක් අරන් ෆිනැන්ස් කම්පැනියට දුන්නම ලිසින් එක ඇපෘ කරා
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,345
    113
    Colombo, Sri Lanka
    ඔක ක්ලියර් කරලනම් අදාල ක්‍රෙඩිට් කාඩ් බෑන්ක් එකෙන් ලියුමක් අරන් කරගන්න.
     
    • Like
    Reactions: jzx

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,280
    1
    59,310
    113
    Kaduwela
    Pachum.gif
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,580
    1
    57,706
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ක්‍රිබ් එකේ පහුගිය අවුරුදු 5ක විස්තර තියෙනවා. ඕකෙන් උඹට ගැලවෙන්න බෑ.

    උඹට ලෝන් දෙන එකේ රිස්ක් එක වැඩියි කියල බැංකුව තීරණය කරන්න ඇති.

    රත්තරං බඩු, ඉඩම් මොනවා හරි තියෙනවා නම් ඒවා ඇපයට තියල ණයක් ගන්න පුළුවන් වෙයි.
     
    • Like
    Reactions: NRTG

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,476
    8,660
    113
    ක්‍රෙඩිට් කාර්ඩ් නම් ගෙවන්නේ නැතුව ඉන්න එපා...පොලි මුදලාලි කෙනෙක්ගෙන් හරි අරගෙන ගෙවන්න...
     
    • Like
    Reactions: NRTG

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ක්‍රෙඩිට් කාර්ඩ් නම් ගෙවන්නේ නැතුව ඉන්න එපා...පොලි මුදලාලි කෙනෙක්ගෙන් හරි අරගෙන ගෙවන්න...
    ai moko seen eka bro
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,464
    1
    51,102
    113
    ප*යාගල
    sorry.com
    min payment gewwat danawada?
    Nope. eka warikayk hri miss unoth crib ekata danwada koheda. aye eka ain karanna kalayak ynwa mn danna tharamin. hariyatama sure na, mn nm dn aurudu 8 k thisse CRIB eke.
    1. Card ekak gewanna parakku una
    2. Loan ekak gewanna parakku una

    e okkoma gewala iwara unat passe yaluwekta sign krapu loan ekakata ahu una u gewala nathuwa.

    eka athakata ekath hodai mn nm mage jiwitheta loan ganne na kiyala hitaggtaaa
     
    • Like
    Reactions: Sara_LK and NRTG