Fit GP1 v Aqua v Wagon R

RaVa

Active member
  • Jan 29, 2016
    372
    168
    43
    Gp 1 ගන්න,
    ගන්න කලින්, වියදම බලන්නෙ නැතුව චෙකප් එකකට දාල බලල ගන්න...
    Daily පදින්නේ නැති නිසා ලෙඩ එන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    Daily පදින්නේ නැති නිසා ලෙඩ එන්න පුලුවන්ද?
    අඩුවෙන්නං පදින්නෙ පෙට්‍රල් කාර් එකකට යන්න පුලුවන්නං හොඳයි, මොකද නඩත්තු අඩු නිසා...

    ඒත් ඉතිං ලක්ශ 45ක් 50ක් වියදම් කරන එකේ, 121 එකකට යන්න කියන්නයැ...
    ඒ නිසා, ඔයිල් පිච්චෙන ලෙඩ, ක්ලච් කේස් එහෙම තියෙනවද කියල චෙකප් එකකට දාල බලල හොඳ තත්වෙ ෆිට් එකකට ගියානං හරි...
     
    • Love
    Reactions: NRTG