Vitz vs Wagon R

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,012
    3
    118,557
    113
    Gampaha
    නඩත්තුව අතින් විට්ස් හොඳයි...

    අනිත් දේවල්නං ඉතිං ඔය දෙකේ එක වගේ තමයි. වැගන්ආර් එකේ සමහර ඔප්ශන්, ෆියොල් ඉකොනමි වැඩියි.
     
    • Like
    Reactions: NRTG and Cenon

    RaVa

    Active member
  • Jan 29, 2016
    372
    168
    43
    Wagon R non safety eka ganna FX 2017 wge. 43 ta wge gatteki. Sepath hodai ganata shape. Fuel 24 kranwa mage eke.
    FX එකෙයි fz එකෙයි තියන වෙනසක් තමයි front and rear stabilizer. ඕකෙන් මොකක්ද බන් වෙන වෙනස. Fz එකේ suspension හොඳයි කියලද කියන්නේ..

    නඩත්තුව අතින් විට්ස් හොඳයි...

    අනිත් දේවල්නං ඉතිං ඔය දෙකේ එක වගේ තමයි. වැගන්ආර් එකේ සමහර ඔප්ශන්, ෆියොල් ඉකොනමි වැඩියි.
    wagon R එකේ ගැස්සෙන ගතිය එහෙම අඩුයි නේද
    ------ Post added on Jun 14, 2023 at 10:30 AM
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,818
    1,974
    113
    127.1.1.0
    එහෙම නම් නෑ බන්. මාසෙකට සැරයක් වගේ කොළඹ යනවා අනුරාධපුරේ ඉදන්, ඒ ඇරෙන්න නම් ළඟ තමයි
    Ehenam ithin WagonR thama. Oya race yanne nattam onawatath wada hodai. Man monthly Colombo gihin enawa + 2 months walata sarayak Matara gihin enawa Kandy idan.

    WagonR newe. Daihatsu Move ekak
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,012
    3
    118,557
    113
    Gampaha
    FX එකෙයි fz එකෙයි තියන වෙනසක් තමයි front and rear stabilizer. ඕකෙන් මොකක්ද බන් වෙන වෙනස. Fz එකේ suspension හොඳයි කියලද කියන්නේ..


    wagon R එකේ ගැස්සෙන ගතිය එහෙම අඩුයි නේද
    ------ Post added on Jun 14, 2023 at 10:30 AM
    මටනං සැප පහසුව, ගැස්සීම අතින් ඔය දෙකේ ලොකු වෙනසක් දැනිල නෑ මචං එහෙම...
    විට්ස් එකක් පාවිච්චි කරල තියෙනව, වැගන් ආර් එක පැදල තියෙනව...
     
    • Like
    Reactions: NRTG

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    HOPESMglWiEJ.gif
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,168
    2,785
    113
    සිහලු. පැදලා තියන උන් කියපල්ලකෝ Vitz 2nd gen (2005-2010) vs Wagon R 2017-18 (55S) දෙකෙන් සැප සහ දුර යන්න reliable ම වාහනේ?
    ehema pitinma category dekak
    ekai Kei Car ekak.

    cc dekak, same category dekak compare kara nam iwarai.

    jokes paththaka dala hithuwoth WagonR eka aluth model ekak, habai 660cc, legs space supiri, oya wahane leda hadagena thiyannema ape harak
    lankawata set wena budget wahanayak oka, wadi katayak dalath ba, gon karaththa wage padinnath ba,

    habai budget ekata wada performance paththa hithanawa nam Vitz thama ithin, aye katha dekak na
     
    • Like
    Reactions: Cenon