WagonR 2018 vage apu ekak thamai, Anikva parana magulne monava unath
Dumbledore Well-known member Oct 1, 2012 2,363 955 113 Godric's Hollow Jun 24, 2023 #21 WagonR 2018 vage apu ekak thamai, Anikva parana magulne monava unath Reactions: NRTG
mayadmax Well-known member Apr 24, 2007 6,288 4,646 113 Jun 24, 2023 #22 toyotas always reliable Reactions: NRTG
PHBhagya Well-known member Feb 26, 2020 25,086 3 118,764 113 Gampaha Jun 24, 2023 #23 Gp 1 ගන්න, ගන්න කලින්, වියදම බලන්නෙ නැතුව චෙකප් එකකට දාල බලල ගන්න... Reactions: Mr UNKNOWN and NRTG
RaVa Active member Jan 29, 2016 374 169 43 Jun 24, 2023 #24 PHBhagya said: Gp 1 ගන්න, ගන්න කලින්, වියදම බලන්නෙ නැතුව චෙකප් එකකට දාල බලල ගන්න... Click to expand... Daily පදින්නේ නැති නිසා ලෙඩ එන්න පුලුවන්ද? Reactions: NRTG
PHBhagya said: Gp 1 ගන්න, ගන්න කලින්, වියදම බලන්නෙ නැතුව චෙකප් එකකට දාල බලල ගන්න... Click to expand... Daily පදින්නේ නැති නිසා ලෙඩ එන්න පුලුවන්ද?
TonyMontana83 Well-known member Apr 9, 2022 9,104 19,671 113 Miami Jun 24, 2023 #25 RaVa said: Daily පදින්නේ නැති නිසා ලෙඩ එන්න පුලුවන්ද? Click to expand... mona magulak gattath daily duwanne nathnam leda enna ida wadi. Reactions: NRTG
RaVa said: Daily පදින්නේ නැති නිසා ලෙඩ එන්න පුලුවන්ද? Click to expand... mona magulak gattath daily duwanne nathnam leda enna ida wadi.
PHBhagya Well-known member Feb 26, 2020 25,086 3 118,764 113 Gampaha Jun 25, 2023 #26 RaVa said: Daily පදින්නේ නැති නිසා ලෙඩ එන්න පුලුවන්ද? Click to expand... අඩුවෙන්නං පදින්නෙ පෙට්‍රල් කාර් එකකට යන්න පුලුවන්නං හොඳයි, මොකද නඩත්තු අඩු නිසා... ඒත් ඉතිං ලක්ශ 45ක් 50ක් වියදම් කරන එකේ, 121 එකකට යන්න කියන්නයැ... ඒ නිසා, ඔයිල් පිච්චෙන ලෙඩ, ක්ලච් කේස් එහෙම තියෙනවද කියල චෙකප් එකකට දාල බලල හොඳ තත්වෙ ෆිට් එකකට ගියානං හරි... Reactions: NRTG
RaVa said: Daily පදින්නේ නැති නිසා ලෙඩ එන්න පුලුවන්ද? Click to expand... අඩුවෙන්නං පදින්නෙ පෙට්‍රල් කාර් එකකට යන්න පුලුවන්නං හොඳයි, මොකද නඩත්තු අඩු නිසා... ඒත් ඉතිං ලක්ශ 45ක් 50ක් වියදම් කරන එකේ, 121 එකකට යන්න කියන්නයැ... ඒ නිසා, ඔයිල් පිච්චෙන ලෙඩ, ක්ලච් කේස් එහෙම තියෙනවද කියල චෙකප් එකකට දාල බලල හොඳ තත්වෙ ෆිට් එකකට ගියානං හරි...
Mr UNKNOWN Well-known member Jun 19, 2016 11,862 31,111 113 Jun 25, 2023 #27 Solo Rider said: WagonR 141 Swift Hybrid aran wadak ne duwanne nathnan Click to expand... Swift 2007 beetle ? Reactions: Solo Rider
Solo Rider said: WagonR 141 Swift Hybrid aran wadak ne duwanne nathnan Click to expand... Swift 2007 beetle ?