Vitz vs Wagon R

RaVa

Active member
  • Jan 29, 2016
    372
    168
    43
    සිහලු. පැදලා තියන උන් කියපල්ලකෝ Vitz 2nd gen (2005-2010) vs Wagon R 2017-18 (55S) දෙකෙන් සැප සහ දුර යන්න reliable ම වාහනේ?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    වැඩිය දුවන්නෙ නැත්නම් VITZ තමා හොඳම.සැප පහසුවත් ඒ්‍ක.

    • Like
    Reactions: ACHIK

    RaVa

    Active member
  • Jan 29, 2016
    372
    168
    43
    වැඩිය දුවන්නෙ නැත්නම් VITZ තමා හොඳම.සැප පහසුවත් ඒ්‍ක.

    මේ අලුත් vitz එකනේ මචං. එක බජට් එකෙන් පිට. මම අහන්නේ පරණ vitz එක.
     
    RaVa

    Active member
  • Jan 29, 2016
    372
    168
    43
    මේ අලුත් vitz එකනේ මචං. එක බජට් එකෙන් පිට. මම අහන්නේ පරණ vitz එක.
    පරණ vitz එකේ මම දන්නා විදිහට stabilizer නෑ. පිටිපස්සේ rigid axcel එකක් තියෙන්නේ. මේකෙන් වෙනසක් වෙනවද?
     
    RaVa

    Active member
  • Jan 29, 2016
    372
    168
    43
    Godak parana vehicles long distance oya range karanawa bn. Oka old norm eka.

    Umba frequently travelling nam, Wagon R, Mira , Aqua wage ekakata palayan. Similar budget
    එහෙම නම් නෑ බන්. මාසෙකට සැරයක් වගේ කොළඹ යනවා අනුරාධපුරේ ඉදන්, ඒ ඇරෙන්න නම් ළඟ තමයි
     
    danne na

    Well-known member
  • Apr 9, 2021
    215
    321
    63
    Sri Lanka
    පරණ vitz එකෙත් දුර යද්දි 15+ කරනවා නේද?
    මට 2007 vitz එකක් තිබුණා 1000CC. 15ක් වගේ වැඩ. දුර යද්දි විතරයි නැත්නම් 12ක් 13ක් වගේ. 1300 එකේ නම් 15+ පුළුවන් කියනවා.

    Wagon R එක ගන්න කියලා මම නම් කියන්නේ. Vitz එකේ ගැස්සෙන ගතිය ගොඩක් වැඩි. Wagon R එක ගොඩක් comfortable මට නම්.
     
    RaVa

    Active member
  • Jan 29, 2016
    372
    168
    43
    මට 2007 vitz එකක් තිබුණා 1000CC. 15ක් වගේ වැඩ. දුර යද්දි විතරයි නැත්නම් 12ක් 13ක් වගේ. 1300 එකේ නම් 15+ පුළුවන් කියනවා.

    Wagon R එක ගන්න කියලා මම නම් කියන්නේ. Vitz එකේ ගැස්සෙන ගතිය ගොඩක් වැඩි. Wagon R එක ගොඩක් comfortable මට නම්.
    අන්න ඒකයි බන් දැනගන්න ඕන. wagon R අලුත් එක පැදලා තියනවා. ඒත් vitz පරණ එක පැදලා නෑ ..
     
    • Like
    Reactions: danne na

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,977
    3,435
    113
    Battaramulla, Sri Lanka
    මට 2007 vitz එකක් තිබුණා 1000CC. 15ක් වගේ වැඩ. දුර යද්දි විතරයි නැත්නම් 12ක් 13ක් වගේ. 1300 එකේ නම් 15+ පුළුවන් කියනවා.

    Wagon R එක ගන්න කියලා මම නම් කියන්නේ. Vitz එකේ ගැස්සෙන ගතිය ගොඩක් වැඩි. Wagon R එක ගොඩක් comfortable මට නම්.
    mage eka city eke 12k kala (1300cc). Anuradhapure yaddi 18kata wada kala ude yaddi. comfort eka mata nam Vitz eka hondhai.
     
    • Like
    Reactions: danne na

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    941
    974
    93
    Pluto
    wagon r එකේ හොඳට leg space තියනව.. ගොඩක් දුර වාඩිවෙලා ගියත් දැනෙන්නේ නෑ.. ඉඩ තියනවා.. ඒ අතින් බැලුවොත් wagon r..
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113
    වැගන් R එකට ටොක්සික් ෆැන්බේස් එකක් හිටියට.
    ලංකාවට සෙට් වෙන වාහනයක්...

    පාර්ට්ස් නම් මිලයි කියනවා පදින සිංහලු...
     
    • Like
    Reactions: ACHIK and danne na