උඹ කියන එකෙත් පොයින්ට් එකක් තියෙනවා.. ඒත් බන් අපිට දසුන් ඇරුනම නමට හරි genuine power hitter කෙනෙක් නෑ නේ.. දසුනත් ෂුවර් එකෙක් නෙමෙයි..ODI වලට දැන් එච්චර power hitters ල වැඩක් නෑ නේද බන්. WI වල තරම් power hitters ල කාටවත් නෑ ... දැන් උන්ට වෙලා තියන දේ.
ලංකාවේ power hitter කෙනෙක් කියලා හිටියේ තිසරයා විතරයි බන්.
------ Post added on Jun 25, 2023 at 3:05 PM
