2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ODI වලට දැන් එච්චර power hitters ල වැඩක් නෑ නේද බන්. WI වල තරම් power hitters ල කාටවත් නෑ ... දැන් උන්ට වෙලා තියන දේ.

    ලංකාවේ power hitter කෙනෙක් කියලා හිටියේ තිසරයා විතරයි බන්.
    ------ Post added on Jun 25, 2023 at 3:05 PM
    උඹ කියන එකෙත් පොයින්ට් එකක් තියෙනවා.. ඒත් බන් අපිට දසුන් ඇරුනම නමට හරි genuine power hitter කෙනෙක් නෑ නේ.. දසුනත් ෂුවර් එකෙක් නෙමෙයි..
     
    • Like
    Reactions: dilann

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,846
    9,539
    113
    Arkham City
    Hinawena sir opening awoth kohomada, fast ballerslata hondata gahanawane, uth team eken ain wenna giyane Lower order eke batting karanna ywanawa kkiyala
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,813
    1
    9,055
    113
    Hinawena sir opening awoth kohomada, fast ballerslata hondata gahanawane, uth team eken ain wenna giyane Lower order eke batting karanna ywanawa kkiyala
    උගෙ ඕපනින් හොඳයි ඒත් එතකොට උගෙ තැනට දාන්න එකෙක් නෑනේ.
     
    • Like
    Reactions: JokerFan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,800
    165,535
    113
    එකමත් එක රටක
    Hinawena sir opening awoth kohomada, fast ballerslata hondata gahanawane, uth team eken ain wenna giyane Lower order eke batting karanna ywanawa kkiyala
    ඌට ඔතන ගහන්න වෙන්ව ඉතින්.. උගෙන් ඕවර් 5ක් වත් දාගන්න පුලුවන්නම් 5th bowler කියල වෙනම එකෙක් ඕන නෑ.. 4,5,6 ගහන උන්ගේ order එක මැච් වල මාරු කර කර ගැහුවා නම් ශේප් නේ .
     
    • Like
    Reactions: JokerFan