ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගර මෙන්න

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,973
    34,399
    113
    “The Economist” විසින් ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගර සම්බන්ධයෙන් අලුත්ම වාර්තාව නිකුත් කර තිබෙනවා.

    ඒ අනුව ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගරය ලෙස නම්කර ඇත්තේ ඕස්ට්‍රියාවේ වියානා නගරයයි.

    වසර 5ක් තුළ වියානා නගරය එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්වූ තුන්වන අවස්ථාව මෙය බව සඳහන්.

    මෙම වාර්තාව සකස් කිරීමේදී ලොව නගර 173ක් විවිධ කරුණු මත ශ්‍රේණිගත කර තිබුණු අතර සෞඛ්‍ය, අධ්‍යාපනය, ස්ථායිතාවය, යටිතල පහසුකම් සහ පරිසරය යන කරුණු යොදාගෙන තිබෙන බව සඳහන්.

    එම ලැයිස්තුවේ මුල් නගර 10 පහත පරිදි වේ.

    1. වියානා – ඕස්ට්‍රියාව
    2. කෝපන්හේගන් – ඩෙන්මාර්කය
    3. මෙල්බර්න් – ඕස්ට්‍රේලියාව
    4. සිඩ්නි – ඕස්ට්‍රේලියාව
    5. වැන්කුවර් – කැනඩාව
    6. සුරික් – ස්විස්ටර්ලන්තය
    7. කැල්ගරි – කැනඩාව
    8. ජිනීවා – ස්විස්ටර්ලන්තය
    9. ටොරොන්ටෝ – කැනඩාව
    10. ඔසාකා – ජපානය
    https://madyawediya.lk/2023/06/22/ල...-nx-LlitumlYoMKs97Q87w7JoWaQkVysfxmzMncLMuf24
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,606
    113
    ආශ්චර්යමත් රටක
    හුටා කොළඹ නෑ නේද? 🤔
    වෙන්න බෑ සල්ලි තියෙනව නං ජීවත් වෙන්න හොඳම නගරය කොළඹ කියලනෙ මං හිතන් හිටියෙ 😮🤔

    කොළඹ ගෝට් චීසුත් ඉක්මනට ඉවර වෙනව. ඒ කියන්නෙ ජීවත් වීමට ඉතා සුදුසුයි. මේව බොරු වාර්තා. 😞
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,923
    11,666
    113
    හුටා කොළඹ නෑ නේද?
    🤔


    වෙන්න බෑ සල්ලි තියෙනව නං ජීවත් වෙන්න හොඳම නගරය කොළඹ කියලනෙ මං හිතන් හිටියෙ
    😮
    🤔


    Source - based on Elakiriye rata yana unwa pahatha karala katha karana set eke expertise ideas
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,650
    16,867
    113
    හුටා කොළඹ නෑ නේද?
    🤔


    වෙන්න බෑ සල්ලි තියෙනව නං ජීවත් වෙන්න හොඳම නගරය කොළඹ කියලනෙ මං හිතන් හිටියෙ
    😮
    🤔


    Source - based on Elakiriye rata yana unwa pahatha karala katha karana set eke expertise ideas
    @EVC mewata uttara deepan gupiya
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හුටා කොළඹ නෑ නේද? 🤔
    වෙන්න බෑ සල්ලි තියෙනව නං ජීවත් වෙන්න හොඳම නගරය කොළඹ කියලනෙ මං හිතන් හිටියෙ 😮🤔

    කොළඹ ගෝට් චීසුත් ඉක්මනට ඉවර වෙනව. ඒ කියන්නෙ ජීවත් වීමට ඉතා සුදුසුයි. මේව බොරු වාර්තා. 😞

    sunday shopping giye salmon fillet nam tibba
     
    • Love
    • Like
    Reactions: NRTG and shenat

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    672
    907
    93
    මේවට වගකියන්න ඔනේ අවුරුදු 75ක් රට පාලනය කරපු ආණ්ඩු.:angry::angry::angry:.ලංකාව හරියට සංවර්ධනය කලානම් කොළඹත් අද ඔය අතර...

    එකම විසඳුම ....👇👇👇

    1280px-Anura_Kumara_Dissanayake_2023.jpg

    මචන්, AKD ව මේ වෙලාවේ promote කරන එක උබලට පාඩුයි කියල මට හිතෙන්නේ. එහෙම නැත්නම් ඒක දැන්ම කරන එක පාඩුයි. ඒ වෙනුවට උබලගේ පක්ෂයේ නම, ලෝගෝ එක promote කරපන්. AKD ව අවශ්‍ය වෙලාවේදී promote කරපන්. Just my two cents.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ