මට තේරෙන්නේ නැහැ මෙතන නායකත්වයට තියා තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසවත් කණ්ඩායමේ ඇයි පොර ඉන්නේ කියලා.පොන්න පින් කැපා ඉන්නෙ ටොස් එක දාන්න විතරද බං![]()
කන්නේ නම් නෑ .. මේකේ උන්ට ගහන්න බෑ . යටින් එන්නේ . හ්ස්රන්ගයා විකට් 6ක් විතර දායිඅද නම් රෙදි නැති වෙන්නම කයි වගේ![]()
Gahuwa pamkakAda Pinto gahanawa 50 k 30 balls walata vithara. Onna balapan.

Joke ekata ban kiwwe.Gahuwa pamkak
ඌලු ටීම් එක එකතු කරලා තියාගෙන ඉන්නෙමට තේරෙන්නේ නැහැ මෙතන නායකත්වයට තියා තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසවත් කණ්ඩායමේ ඇයි පොර ඉන්නේ කියලා.
මට මේවට තමයි ඉතින්ඌලු ටීම් එක එකතු කරලා තියාගෙන ඉන්නෙfb හෑලි පේජ් කාරයො කියන්නෙ එහෙම

අනිත් පැත්තෙ ඉන්නෙ තීක්ශණයා. ඕකා බෝල් කරනකොට මීටරෙන් දැම්මට බැට් කරන්න ආවම ට්‍රැක පැනපු මන්දයෙක් වගේ ඉන්නෙ. වනියව රන් අවුට් කරන්න උනත් බැරි නෑWaniya papaya nowi wicket eke indala overs 50 bat kara nam hari.
Ow amu gawaya uඅනිත් පැත්තෙ ඉන්නෙ තීක්ශණයා. ඕකා බෝල් කරනකොට මීටරෙන් දැම්මට බැට් කරන්න ආවම ට්‍රැක පැනපු මන්දයෙක් වගේ ඉන්නෙ. වනියව රන් අවුට් කරන්න උනත් බැරි නෑ