හදිස්සි වුනොත් මේකෙ බැදපු එවුන් දාල තියෙන ත්රෙඩ් කියවන්න වෙන්නේ නෑ .අත්දෑකීම් එක්ක සහ උබලට හිතෙන විදියට හේතුවක් කොටාගෙන යමල්ලකෝ![]()

හදිස්සි වුනොත් මේකෙ බැදපු එවුන් දාල තියෙන ත්රෙඩ් කියවන්න වෙන්නේ නෑ .අත්දෑකීම් එක්ක සහ උබලට හිතෙන විදියට හේතුවක් කොටාගෙන යමල්ලකෝ![]()

agreed, e unata e okkoma wada lesi krgnna badu dan thiyeddi e wada aye parana widiht expect karana eka waradi. dan kale dennama job karan nathuw ba ne issara wage neme. ethokot kohomath ba owa karannaඉස්සර අපේ අම්මලා කරපු තරම් වැඩ කරන්න දැන් ඉන්න අයට බැහැ. වොෂින් මැශින්, ගෑස් කුකර්, රයිස් කුකර්, ග්රයින්ඩර් වගේ වැඩ පහසු කරන උපකරණ කිසි දෙයක් නැතුව ඉස්සර හිටපු ගෑනු ගෙදර වැඩ ටික සේරම තනියම කලා.
ow bn, mannam marry krnne sex krnn newaiසෙක්ස් කරන්න විතරක් බඳිනවනම් තමයි ඕක අදාළ වෙන්නේ ඉතින් මට හිතෙන විදියට
Thama nan epa vela na.. almost 8 yearsබදින්න එපා බන් අවුරුද්දක් යද්දි ඇති වෙනවා

pora bandiddi wayasa keeyadaහදිස්සි වෙන්න එපා
හොඳට හොයල බලල බැඳපං
මරාල වලට කර ගහන්නෙ නැතුව
මගෙ යාලුවෙක් උන්න , ඌ කෙල්ලො 40 ක් විතර බලන්න ගියා, මං හිතන්නෙ අවුරුදු 5 ක් වගේ මගුල් හෙව්ව
උගෙ රික්වමන්ට්ස් වලට මැච් වෙන කෙල්ල හම්බෙනකං මූ ගේම අත ඇරියෙම නෑ
අන්තිමේ ඌට හොඳට සෙට් වෙන කෙල්ලෙක් හම්බෙලා බැන්ද
දැං හොඳට ඉන්නව, ළමයෙකුත් ඉන්නව
kmd bn wife ktuw swinger party ynnemath hithan inne dan badinne nathuw swinger parak dala athal eke inna![]()
AIරට එන්න හිතන් ඉන්නවා නම් දැම්ම බදින්න එපා, ඇයි කියලා අහන්න එපා
මේ කිනම් දේශයකද?දැන් නං ගොඩක් අය කසාද බදින්නේ නැහැ වගේ මට පේන්නේ. කසාඳ බැඳලා ඉන්න අයත් ළමයි හදන්නේ නැහැ.
නිදහස තමයි බලාපොරොත්තු වෙන්නේ ගොඩක් අය බැදීම් නැති.
එක්කෝ මට නිතර දෙවේලේ ආශ්රය කරන්න හම්බෙන්නේ එහෙම අයද දන්නේ නැහැ.
අපේ ඔෆිස් එකේ වැඩි හරියක් තනිකඩයෝ ඉන්නේ. කසාඳ බැඳපු අය ඉන්නේ ඔෆිස් එකේ මුළු අයගෙන් භාගයකටත් අඩුවෙන් වගේ. ඒ කසාඳ බැඳපු අයගෙනුත් වැඩි දෙනෙක් රියදුරෝ, ආරක්ෂක නිලධාරීන්, කාර්යාල සහයක අය. උසස් පෙළ දක්වා උගත් අය වගේ.
ඊට එහා උගත් ගොඩක් අය කසාඳ බැඳලා නැහැ.
පවුලේ ඉන්නා නෑදෑ වෙන සහෝදර සහෝදරියන් උනත් සැහෙන දෙනෙක් ජොබ් එක කරලා තනියෙම ජීවත් වෙන අය ඉන්නවා කීප දෙනෙක්ම.
එක්කෝ කසාඳ බඳිනවා නං වැඩිය හිතන්නේ නැතුව අවුරුදු 25-27 වගේ වෙනකොට බැඳපු අය තමයි ඉන්නේ,
දැන් පාසල් සිසුන් කොහොම හැසිරෙයිද කියලයි මම මේ කල්පනා කරේ.
අපි ඉතින් වෙනින් ශතවර්ෂයක මිනිස්සුනේ.
