Gov Uni වල ඔක්කොම එකටද ඉන්නේ ?

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඔක්කොම එකට ඉන්නේ අනිත් එකාට මොනවා හරි උනොත් පන උනත් දෙන්න ලෑස්ති. එහෙම තමයි අන්තරේ අයියලා බැච් ෆිට් හදල තියෙන්නේ. :ROFLMAO:
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    ඔක්කොම එකට ඉන්නේ අනිත් එකාට මොනවා හරි උනොත් පන උනත් දෙන්න ලෑස්ති. එහෙම තමයි අන්තරේ අයියලා බැච් ෆිට් හදල තියෙන්නේ. :ROFLMAO:
    Ethakota antare nati campus wala ?
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,368
    4,584
    113
    set set wena wenama inne
    okkoma 1 ta inne 1st year ekedi withrai
    set kiwwata maha loku set nemei 2, 3 dena wage
    campus eke kohomath iskole kale wage bokke yaluwo set wenne naha
    campus wala thiyana yalu km campus kaledi withrai ita passe naha
    meka nam ehemmama kiyala kiyanna amarui.
    කැම්පස් කියලා වෙනම එකක් නෑ සාමාන්‍යයි. තමන්ටසෙට් උන් එක්ක තමන් ඉන්නවා.. extravert වගේ නම් කාටත් හායි බායි ගාලා ෆැකල්ටි වල ගොඩක් උන් එක්ක කාලා බීලා ඉන්නවා. හැබැයි යාළුවවෝ කියලා 2 3 දයි හෝ එක්කනෙයි ඉන්නේ.
    තීරණයක් ගන්නකොට බැජ් එකේ තීරණයක් විදියට එලියට ආවත් ඕක ඇතුලේ ඒකට විරුද්ධ අය ඉන්න පුළුවන්. බහුතර කැමැත්තත් නෙමෙයි ගොඩක් වෙලාවට බැජ් වල තීරණය කියන්නේ.. ඇතුලේ හිටපු අය දන්නවා බැජ් ෆිට් කියන්නේ මොන වද යාළුවකම් කියන්නේ මොනව ද ඇඳුනුම් කම් කියන්නේ මොනව ද කියලා..
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    Colombo - Gam wala, English medium Sinhala medium ohoma webs wela inne bn
    ehemama naha machan. faculty anuwa thamai. medical faculties wala godak welawata clinical groups bedunama eka athulema thamai jeewithe. godak welawata affairs yanneth ewagema athule. eta amatharawa ithin travel karaddi e e palath wala anuwa poddak set wenawa. Arts wage hena set ekak inna batch wala nan kisi sambandayak nathuwa idala ennath puluwan. mage cousin kenek innawa kelaniye language department. eki kivve nan batch eke inna godak lamayi adunanne naha kiyala.
     
    • Like
    Reactions: Mr.Curious

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    set set wena wenama inne
    okkoma 1 ta inne 1st year ekedi withrai
    set kiwwata maha loku set nemei 2, 3 dena wage
    campus eke kohomath iskole kale wage bokke yaluwo set wenne naha
    campus wala thiyana yalu km campus kaledi withrai ita passe naha

    iskole set eka gdak welavata ekata inne \! (Polonnaruwa anuradapura set eka, dakune set eka wenama inne)
    Ethakota කොහොමද බං ඔය දුර පළාත් වල couple සෙට් වෙන්නේ.. ඒ කියන්නේ කෙල්ල පොළොන්නරුවේ.. කොල්ලා ගාල්ලේ... වගේ
     
    • Like
    Reactions: Mr.Curious