එළකිරි ප්‍රණාම සම්මාන

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    මේකේ මැරීගෙන පිස්සෝ වගේ ත්‍රෙඩ් දාන උන් වෙනුවෙන් elakri award එකක් තියමුද?

    කැමති අය නැති, කැමති නැති අය අදහස් කියන්න.

    මේකට ඇතුලත් වියයුතු අයගේ නම් තියනවනම් කියන්න.
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    • Like
    Reactions: Kalegana and NRTG

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    issara thibba elakiri awards
    අපි අලුතින් එකක් තියමු. කරන්න දෙයකුත් නැ නේ බන්.
    හොදම යුසර් නේම් එක වෙනුවෙන් මටත් එකක් දෙන්න
    එකත් හොදයි. සම්මාන අවශ්‍ය කැටගරි ටික උඹල කියපල්ලා.