බැංකු බුවා ලා වෙත

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    credit card කීපයක් තියන එක credit score එකට බලපාන්නේ කොහොමද?
    කීපයක් තියනකොට loan එකක් ගන්න ගියාම අමාරු case හරි වෙන මොනවා හරි අවුල් තියනවද?

    life time free card එකක් set වෙන්න යන්නේ. මගේ ගාව දැනටත් card 4ක් තියනවා (life time free 2k එක්ක)
     
    • Like
    Reactions: Miami-Vice

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    හදන විදිහනම් දන්නේ නෑ , හැබැයි මේකට ගිහින් උබේ ක්‍රෙඩිට් රේටින් එකයි එකයි රෙපොර්ට් දෙකම ගත්තකි...රු 300ක් වගේ යන්නේ.

    https://onlineireport.crib.lk/cap/
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    හදන විදිහනම් දන්නේ නෑ , හැබැයි මේකට ගිහින් උබේ ක්‍රෙඩිට් රේටින් එකයි එකයි රෙපොර්ට් දෙකම ගත්තකි...රු 300ක් වගේ යන්නේ.

    https://onlineireport.crib.lk/cap/
    මුන්ගේ මේ call verification රෙද්ද තමයි එපා වෙන්නේ, ඔකේ මුලින් reg උනාම ඕනි වෙලාවක ගන්න පුලුවන්ද අපිට fee එක ගෙවල ? නැත්තම් 1time විතරද බන්, සැරින් සැරේ process එක follow කරන්න ඕනිද
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    machan if u have multiple credit ca rds means u have to pay minimum amount for some amount if u use those cards. so bank takes consideration when u have many cards how u pay etc.
    u have to allocate money for it.so ur score will be less

    I see.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,749
    1
    57,984
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    credit card කීපයක් තියන එක credit score එකට බලපාන්නේ කොහොමද?
    කීපයක් තියනකොට loan එකක් ගන්න ගියාම අමාරු case හරි වෙන මොනවා හරි අවුල් තියනවද?

    life time free card එකක් set වෙන්න යන්නේ. මගේ ගාව දැනටත් card 4ක් තියනවා (life time free 2k එක්ක)
    කාඩ් කීපයක් තියෙනවා නම් ඒ හැම එකම හරියට වෙලාවට ගෙවනවා නම් credit score එක වැඩිවෙනවා. තනි කාඩ් එකකට වඩා කීපයක් තියෙන එක score එකට හොඳයි.

    හැබැයි ඒ කාඩ් පාවිච්චි වෙන්නත් ඕන හැම මාසෙම. dormant credit cards වැඩක් නෑ
     
    • Like
    Reactions: Asmodeus

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    කාඩ් කීපයක් තියෙනවා නම් ඒ හැම එකම හරියට වෙලාවට ගෙවනවා නම් credit score එක වැඩිවෙනවා. තනි කාඩ් එකකට වඩා කීපයක් තියෙන එක score එකට හොඳයි.

    හැබැයි ඒ කාඩ් පාවිච්චි වෙන්නත් ඕන හැම මාසෙම. dormant credit cards වැඩක් නෑ

    card nam every month pay karanawa. arreas wenna denne na

    dormant card scene eka dan dana gaththe. oka every month wennama ona da? nathi unoth score bahinawada?

    backup ekata wage aran daana eka wedak nathda?
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,753
    113
    70
    mageth thiyanawa hsbc platinum eka. life time free. kawadawath charge karala nam na. using for few years now
    man 2019 idan use karanne. yako mage annual fee 4000 charge karanawane. ube chargen karanne na kiyala sure da? wena HSBC accounts thiyenawada ubata? Yako munta puke arinna epai. eka eka customer ta eka eka vidiyata salakanne.
     
    • Like
    Reactions: Lionzzz

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    credit card කීපයක් තියන එක credit score එකට බලපාන්නේ කොහොමද?
    කීපයක් තියනකොට loan එකක් ගන්න ගියාම අමාරු case හරි වෙන මොනවා හරි අවුල් තියනවද?

    life time free card එකක් set වෙන්න යන්නේ. මගේ ගාව දැනටත් card 4ක් තියනවා (life time free 2k එක්ක)
    Ube credit exposure eka wedi. A kiyanne ubata oni welawaka oya card wala limit eka use karanna puluwan. Ethakota ekata hariyanna ubata minimum payment ekak karanna wenawa ube salary eken. Eka loan gannakota loan installment eka default wenna balapanna puluwan.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,626
    1
    51,347
    113
    ප*යාගල
    sorry.com
    මුන්ගේ මේ call verification රෙද්ද තමයි එපා වෙන්නේ, ඔකේ මුලින් reg උනාම ඕනි වෙලාවක ගන්න පුලුවන්ද අපිට fee එක ගෙවල ? නැත්තම් 1time විතරද බන්, සැරින් සැරේ process එක follow කරන්න ඕනිද
    sarin sare process eka yanna one mn hithanne.
     
    • Sad
    Reactions: reddit

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    man 2019 idan use karanne. yako mage annual fee 4000 charge karanawane. ube chargen karanne na kiyala sure da? wena HSBC accounts thiyenawada ubata? Yako munta puke arinna epai. eka eka customer ta eka eka vidiyata salakanne.
    මම use කරනවා HSBC premier no annual fee, මම වෙනත් රටවලදී ක් use කරලා තියෙනවා no annual fee, HNB also priority circle no annual fee