Mata nam hithenne dan KJP gawa ganne nathuwa inna one.
Love it man.... !!!
Ape team eka semi yanawa loveth machan.
Samahara kattiya top class kiyana SENA countries + IND team walata abarenna wenawa ape bowling attack ekath ekka.
ඉන්දියා පිච් නිසා ලෙග් ස්පිනර් (වනියා), මිස්ට්‍රි ස්පිනර් (තීක්ෂණයා), ලෙෆ්ට් ආම් ඕෆ් ස්පිනර් (වෙල්ලා), රයිට් ආම් ඕෆ් ස්පිනර් (දනා) එක්ක මිඩිල් ඕවර්ස් වල පොලු ගලවන්න පුලුවන්. එදාට හොදට කරන උන් බලලා උන්ට වැඩිපුර ඕවර් දීලා ගේම ගහන්න පුලුවන්. කොහොමත් චමීරයයි, මධුශංකයයි ඕවර් 20 දාන්න ඕන මුල් පවර්ප්ලේ ඕවර් ටිකයි ඩෙත් ඕවර් ටිකයි. මැදින් පින්ටොටත් ඕවර් දෙක තුනක් යවන්න වෙයි පාට්නර්ශිප් එකක් බිල්ඩ් වෙලා ගියොත්. ඔය බෝලිං ඇටෑක් එක එක්ක මොන ටීම් එක්කටවත් ලේසි නෑ ලොවෙත්.
බැටින් ගත්තොත් මෙන්ඩා නොම්බර 4 දැම්මෙ ඌ මුල් පවර්ප්ලේ එකේ ආවම පට්ට විදිහට ෆේල් වෙන නිසා ODI වල. ඒහින්දා ඌ 4 ගැස්සුවොත් සෑහෙන දෙයක් ගන්න පුලුවන් ටීම් එකට. දනා ලස්සනට ගහයි නොම්බර 3 ඌට ප්‍රෙශර් එක දරාගෙන ගහන්න පුලුවන්. සදීර අයින් කරලා වෙල්ලා නොම්බර 6ට බැස්සුවෙ උටත් ප්‍රෙශර් එක දරාගෙන ගහන්න පුලුවන් හින්දයි බෝලිං හින්දයි. පෙරහැරක් ආවොත් ලස්සනට කන්ට්‍රෝල් කරයි. ඔය ටීම් එක හරි ප්ලෑන් එක්කට ඉන්ජරි නොවී දිගටම ගැස්සුවොත් අනිවා සෙමි ෆයිනල් වත් එන්න පුලුවන්. ඒශියන් ස්පින් ෆ්‍රෙන්ඩ්ලි පිච් හින්දා
Love it man.... !!!
Ape team eka semi yanawa loveth machan.
Samahara kattiya top class kiyana SENA countries + IND team walata abarenna wenawa ape bowling attack ekath ekka.
Last edited:

