2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    View attachment 214522
    Menna mun kohli ta trend ekata gift denna patan Aran 🤣🤣

    oka aye enne ne lankawata
    Fan kenek gift ekak unge salli walin unta oni kenek ta gift ekak dunnama eke waradda mokadda bn? :confused: methana awula kohli ape unwa usually pukshanaya karla 100 gahana eka da? ape unge nohakiyawa, durwala nayakathwaya and especially thane hatiyata ane gahanna adapt wenna mole nathi kamata kohliya monawa karanna da bn? :confused: he gifted his wicket to us in last match and still somehow we fucked it up.

    Anika kohliyata kochchara bannat pada show kyala (personally mata nam ehema uge loku pada show ekak dan penne na apu kale wage and I am not a fan of kohli, just a fan of the sport), oka once in a generation cricketer kenek that prolly will be the best LOI batsmen when he finishes his career, mu deserving all this praise.

    Ape lonthayonge nohakiyawata wate inna unta banala wadak na imho.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,456
    1
    17,246
    113
    −273.15°C
    Head nathi eka nam sahena paduwak. world cup squad ekenuth uwa ruled out weyi.
    injury eken recover wennama 4-6 weeks yanawa lu.
    uu hoda form eke hitiye aparade. :-(

    Sep 22 patan gannawa Aus vs India ODI series eka. 🔥

    379526165_703009645194083_7248644253438084069_n.jpg
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,332
    36,440
    113
    කෑගල්ල
    ලොල් බුකි ලොන්තයෝන්ට බොලෙකුයි බැට් එකකුයි දීලා යවන්න තිබ්බේ. :lol: :lol:
    කියට අවුත් උනත් අපි final අවනේ.
     
    • Haha
    Reactions: RealityOfX

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,905
    1
    15,273
    113
    ලොල් බුකි ලොන්තයෝන්ට බොලෙකුයි බැට් එකකුයි දීලා යවන්න තිබ්බේ. :lol: :lol:
    කියට අවුත් උනත් අපි final අවනේ.
    Vs AFG
    නූලෙන් බේරුනා උන් ගනන් දන්නැතුව. බඩවැල වගේ විකට් ගියා.
    Vs PAK
    Second Inning එකේ ගහන්න ලේසි වෙලත් උන් OUT උනා අනිතිම ටිකේ විකට් විසිකලා.

    ඒ විසිකිරිල්ලම තමා ඊයෙත් උනේ. මෝඩයො සෙට් එකක්

    Head nathi eka nam sahena paduwak. world cup squad ekenuth uwa ruled out weyi.
    injury eken recover wennama 4-6 weeks yanawa lu.
    uu hoda form eke hitiye aparade. :-(

    Sep 22 patan gannawa Aus vs India ODI series eka. 🔥

    379526165_703009645194083_7248644253438084069_n.jpg
    අදාල නෑ. India පැරදුනොත් ඇති. අපේ ලොන්තයන්ට Support කරනවට වඩා හොඳයි India එක්ක ගහන උන්ට සපෝට් කරන එක
    ------ Post added on Sep 18, 2023 at 8:11 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    ඊළග මැච් එක කාවද්ද තියෙන්නේ.
    FRI, 29 SEP, 2:00 PM
    Warm-up (D/N), Guwahati, September 29, 2023, ICC Cricket World Cup Warm-up Matches

    BAN Flag

    BAN
    SL Flag

    SL

    TUES, 03 OCT, 2:00 PM
    Warm-up (D/N), Guwahati, October 03, 2023, ICC Cricket World Cup Warm-up Matches

    AFG Flag

    AFG
    SL Flag

    SL





    අපේ උන්ට ගැලපෙනම ටීම් දෙක දීලා..
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,905
    1
    15,273
    113
    FRI, 29 SEP, 2:00 PM
    Warm-up (D/N), Guwahati, September 29, 2023, ICC Cricket World Cup Warm-up Matches

    BAN Flag

    BAN
    SL Flag

    SL

    TUES, 03 OCT, 2:00 PM
    Warm-up (D/N), Guwahati, October 03, 2023, ICC Cricket World Cup Warm-up Matches

    AFG Flag

    AFG
    SL Flag

    SL





    අපේ උන්ට ගැලපෙනම ටීම් දෙක දීලා..
    ලොන්ත ක්‍රිකට් කවුද බලන්නෙ. 😂
     
    • Like
    Reactions: War Fighter

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,332
    36,440
    113
    කෑගල්ල
    Vs AFG
    නූලෙන් බේරුනා උන් ගනන් දන්නැතුව. බඩවැල වගේ විකට් ගියා.
    Vs PAK
    Second Inning එකේ ගහන්න ලේසි වෙලත් උන් OUT උනා අනිතිම ටිකේ විකට් විසිකලා.
    අදාළ නෑ. End of the day we won the game. :lol: :lol: next time we will fuck Barath
     
    • Haha
    Reactions: RealityOfX