එහෙම ඌට විතරක් නම් රසේ වෙනසක් තේරෙන්නේ ඌගේ රස දැනීමේ ගැටලුවක් වෙන්න පුලුවන්. ප්‍රතිකාර කරාම හරියයි.ඌ දැන් මාස ගානක ඉදලනෙ කියන්නෙ...එක තැනකින් විතරක් නෙවේ නෙ කන්නෙ...තැන් සීයකින් විතර කාල තියෙනව..ඊ විදිහට තමයි හැම තනෙන්ම දැනෙන්නෙ...අනික ඌත් එක්ක කැම බීම කාපු අනිත් අයට ඒ කැම වල වෙනසක් දැනිල නැ.
ඕකට මොක්ටද වට්ටෝරු ?උදාහරනයකට කිව්වොත්, එකම වගේ (පාට අරෙන්න ) ගල් දෙකක් අන්දයගෙ අතට දීල කියනව..මේ දෙකම එකද වෙනස්ද කියල...අන්දය කියයි එකමයි. එතකොට ඩොක කියනව, ඔයාගේ සෙන්සස් වලට එකයි වගේ පෙනුනට, එකයි නෙවේ, පාට කියල දෙයක් තියෙනව, ඒ දෙක වෙනස් කියල..ඔයට මේ වට්ටොරුව ෆලෝ කරොත්, ඔයාටම වෙනස බලා ගන්න පුලුවන් වෙයි කියල
අන්ධයෙක්ට පුලුවන් බන් කළු සුදු ගල් දෙක වෙනස් කියලා අදුරගන්න.
කළු ගල ඉක්මනට රත් වෙන්ව, සුදු ගල ට වඩා.. සිසිල් වෙද්දීත් එහෙමයි.
ඉතින් ඌට ඒ දෙක වෙනස් කියලා තේරුම් ගන්න අමුතු සෙන්ස් එකක් ඕන නෑ .
කළු කියන්නේ ඒකට වැටෙන කිරන වැඩියෙන් අවශෝෂණය කරගන්න ප්‍රමාණය නිසා වෙන දෙයක්. සුදු කියන්නේ කිරන වැඩියෙන් reflect වෙන නිසා වෙන දෙයක්.
ඉතින් කළු සුදු වෙනස අන්ධයෙක් ට උෂ්ණත්වයෙන් කියන්න පුලුවන් ගල් දෙක සර්වසම නම් අනිත් දේවල් අතින්.
ඇස් පෙන්නම ඕන නෑ .

absorb කරගන්න, reflect කරන කිරණ ගැන දැනීමක් ඇහෙන බලලා පුලුවන් වගේම ස්පර්ශයෙන් උෂ්නත්වයෙනුත් පුලුවන් බන්.
මාත් කියන්නේ ඕවා හුදු විශ්වාස කියන තැන තියන දේවල් කියන එක තමයි.ප්‍රත්යක්ශව පිලිගන්නත්, නොපිලිගන්නත්, මට සෙන්ස් කරන්න බැ නෙ..ඕනෙ නම් කෙනෙකුට විස්වාස කරන්න පුලුවන්, තව කෙනෙකුට විස්වාස නොකර ඉන්න පුලුවන්..එච්චරයි.,
