ඉන්දියාවේ බුදුදහම අතුරුදන් වීම

dilann

Well-known member
  • Jul 6, 2018
    67,420
    166,820
    113
    එකමත් එක රටක
    ඌ දැන් මාස ගානක ඉදලනෙ කියන්නෙ...එක තැනකින් විතරක් නෙවේ නෙ කන්නෙ...තැන් සීයකින් විතර කාල තියෙනව..ඊ විදිහට තමයි හැම තනෙන්ම දැනෙන්නෙ...අනික ඌත් එක්ක කැම බීම කාපු අනිත් අයට ඒ කැම වල වෙනසක් දැනිල නැ.
    එහෙම ඌට විතරක් නම් රසේ වෙනසක් තේරෙන්නේ ඌගේ රස දැනීමේ ගැටලුවක් වෙන්න පුලුවන්. ප්‍රතිකාර කරාම හරියයි.

    උදාහරනයකට කිව්වොත්, එකම වගේ (පාට අරෙන්න ) ගල් දෙකක් අන්දයගෙ අතට දීල කියනව..මේ දෙකම එකද වෙනස්ද කියල...අන්දය කියයි එකමයි. එතකොට ඩොක කියනව, ඔයාගේ සෙන්සස් වලට එකයි වගේ පෙනුනට, එකයි නෙවේ, පාට කියල දෙයක් තියෙනව, ඒ දෙක වෙනස් කියල..ඔයට මේ වට්ටොරුව ෆලෝ කරොත්, ඔයාටම වෙනස බලා ගන්න පුලුවන් වෙයි කියල
    ඕකට මොක්ටද වට්ටෝරු ?
    අන්ධයෙක්ට පුලුවන් බන් කළු සුදු ගල් දෙක වෙනස් කියලා අදුරගන්න.
    කළු ගල ඉක්මනට රත් වෙන්ව, සුදු ගල ට වඩා.. සිසිල් වෙද්දීත් එහෙමයි.

    ඉතින් ඌට ඒ දෙක වෙනස් කියලා තේරුම් ගන්න අමුතු සෙන්ස් එකක් ඕන නෑ .

    කළු කියන්නේ ඒකට වැටෙන කිරන වැඩියෙන් අවශෝෂණය කරගන්න ප්‍රමාණය නිසා වෙන දෙයක්. සුදු කියන්නේ කිරන වැඩියෙන් reflect වෙන නිසා වෙන දෙයක්.

    ඉතින් කළු සුදු වෙනස අන්ධයෙක් ට උෂ්ණත්වයෙන් කියන්න පුලුවන් ගල් දෙක සර්වසම නම් අනිත් දේවල් අතින්.
    ඇස් පෙන්නම ඕන නෑ .
    :rofl:

    absorb කරගන්න, reflect කරන කිරණ ගැන දැනීමක් ඇහෙන බලලා පුලුවන් වගේම ස්පර්ශයෙන් උෂ්නත්වයෙනුත් පුලුවන් බන්.

    ප්‍රත්යක්ශව පිලිගන්නත්, නොපිලිගන්නත්, මට සෙන්ස් කරන්න බැ නෙ..ඕනෙ නම් කෙනෙකුට විස්වාස කරන්න පුලුවන්, තව කෙනෙකුට විස්වාස නොකර ඉන්න පුලුවන්..එච්චරයි.,
    මාත් කියන්නේ ඕවා හුදු විශ්වාස කියන තැන තියන දේවල් කියන එක තමයි.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ලංකාවේ සිංහල බවුද්දයෝ බේරගන්න 2025 නාමල් බෙබිව ගේමු
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    බුදුහාමුදුරුවොද කිව්වෙ කියල මට මතක නැහැ...
    හැබැයි මම සඳහන් කරපු හේතුව නිසා සියලු දෙයෙහි ආරම්භය ගැන නොකිය හිටිය වෙන්න පුලුවං

    ඔතන තියෙන්නෙ අසම්පශන් පිලිබඳ ගැටලුවක් මයාමි.

    බුදුහාමුදුරුවො සිල්ලෙහි මුල සියල්ලෙහි ආරම්භය දේශනා කලා. එතන ලස්සන කතාවක් තියනවා. එක්තරා කාලයකදී "සාංක්‍ය" කියන අන්‍ය තීර්තක ගුරුකුලයන් ආපු 500ක පිරිසක් පැවිදි වෙලා තියනවා බුදුහාමුදුරුවො ගාව. මේ අයගේ දර්ශනයට අනුව මේ ලෝකයට මුලක් තියනවාය මේ මුලුමහත් ලෝකයම එක්තරා මූල දෙකකින් හටගත්තාය (ලෝකය පිලිබඳ දිට්ඨියක්) කියන එක මේ අය ප්‍රකාශ කලා. මේ හටගන්න ප්‍රභවයන් දෙක පිලිවෙලින් ප්‍රකෘති (material) සහ පුරුෂ (Cognition) කියලා නම් කලා.

    මේ අයගේ දර්ශනය බුදුහාමුදුරුවන්ගෙ නාම-රූප බෙදීම හා සමාන බව බැලූ බැල්මට පෙනෙනවා. ඒ වගේම මේ අය උග්‍ර භෞතිකවාදයත්, උග්‍ර විඥ්ඥානවාදයත් දෙකම අත්හැරපු "මැදමාවතකින්" ලෝකය විග්‍රහ කරපු පිරිසක්. මෙන්න මේ සමානකම් නිසා මේ පිරිස බුදුන් කෙරෙහි පැවිද්ද ලබාගත්තා කියලා හිතන්න පුලුවන්. එහෙම අරගෙන මේ අය සමහරවිට මේ "මූල හේතුව/මේ මූල හේතුදෙක" බුදුන්ගේ ධර්මය තුලින් දකින්න උත්සහ කරන්න ඇති. ඒ කියන්නේ ඒ අයගේ ලෝකය පිලිබඳ දිට්ඨීන් බුදුන්ගේ ධර්මය තුලින් සනාථ කරගන්න උත්සහ කලා.

    ඉතින් දවසක් බුදුන් මේ ලෝකයේ මුලක් හොයපු අය 500ක් දෙනාව කැඳවලා එක්තරා දේශනාවක් කරනවා. පසුකාලීනව මේ දේශනාව කොයිතරම් වැදගත් කොට සැලකුවාද කියනවා නම් මජ්ජිම නිකායෙ මුල්ම සූත්‍රය විදිහට මේ සූත්‍රය සංග්‍රහ කලා. සූත්‍රයේ නම තමා මූල පරියාය. ඒ කියන්නේ සියල්ලෙහි මුල, සියලු දෙයෙහි මුල් හේතුව, root of all things.

    මේ දේශනාව මගින් බුදුහාමුදුරුවො කරන්නේ ඒ සාංඛ්‍ය අය හිතාගෙන හිටපු මුල් හේතූන් දෙක ප්‍රතික්ෂේප කර දැමීමක්. නානාවිධ දිට්ඨි, ලෝකය පිලිබඳ දිට්ඨි, ඉතාමත් සියුම් දිට්ඨි, ඒ කියන්නෙ නිර්වානය ගැන පවා ඇතිවෙන දිට්ඨි වලට පවා නොබැහැගැනීම තමා බුදුන් වර්ණනා කරන්නෙ. මොකද ඒ දිට්ඨි වලට බැහැගැනීම කියන්නෙම මමය මගේය මගේ ආත්මයය ලෙස දිට්ඨීන් වලට බැහැගැනීමයි. එහෙම "දේවල්" ඇතය කියන තැනට පැමිණීම තුලින් ආත්ම දිට්ඨියක් සකස් වෙන බව බුදුන් දේශනා කරනවා. ඉතින් ආත්ම දිට්ඨියක් ඇති තැන දුක විඳවන්නෙක් සකස්වෙනවා. ආත්ම දිට්ඨියක් නැති තැන විඳවන්නෙක් නැහැ. ප්‍රශ්නය ඉවරයි. එහෙම තමා දේශනාව අවසන් කරන්නේ.

    ඔතන සිදුවෙන තවත් අපූරු සිදුවීමක් තමා මේ භික්ශූන් එක්කෙනෙක් වත් මේ බුද්ධවචනය ගැන සතුටට පත්නොවීම. අපි අහලා තියෙනවානේ සෑම සූත්‍රයකම අවසානයේ "ඒ භික්ෂූහූ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙන් සතුටු වූහ" කියලා. නමුත් මෙතන තියෙන්නේ "ඒ භික්ෂූහූ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙන් සතුටු නොවූහ" කියලා.

    ඒ කියන්නේ මේ අය බුදුහාමුදුරුවො කිව්ව දේ පිලිගන්න අපහසු තැනක සිටියා, ආවබෝධ වුනේ නැහැ. මොකද මේ අය ආවේ ඒ අයගේ දර්ශනය(දිට්ඨි) බුදුන් තුලින් සනාථ කරගන්න. නමුත් උනේ දර්ශනය (දිට්ඨි) අහෝසිවීම. එදා විතරක් නෙමෙයි අද කාලයේ වුනත් දිට්ඨි මත පැලපදියම් බොහෝ දෙනෙකුට මේ සූත්‍රය ගැන සතුටක් නොඑන්න පුලුවන්. හිතනවා මයාමි වයිස්ට එහෙම නොවෙයි කියලා...

    Edited

    මයාමි වයිස්ට කලින් රිප්ලයි එකක් නොදැම්මේ උඩ වගේ ගොඩක් ලියන්න වෙනවා කියලා හිතුන නිසා. ඔය උඩ ලියලා තියන ටිකත් මදි මූල පරියාය සූත්‍රය පහදන්න කියලා තමා ග්‍රීන්තන්ඩර්ට හිතෙන්නේ.
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501

    උත්තරේට ස්තූතියි...

    "...මේ දේශනාව මගින් බුදුහාමුදුරුවො කරන්නේ ඒ සාංඛ්‍ය අය හිතාගෙන හිටපු මුල් හේතූන් දෙක ප්‍රතික්ෂේප කර දැමීමක්. නානාවිධ දිට්ඨි, ලෝකය පිලිබඳ දිට්ඨි, ඉතාමත් සියුම් දිට්ඨි, ඒ කියන්නෙ නිර්වානය ගැන පවා ඇතිවෙන දිට්ඨි වලට පවා නොබැහැගැනීම තමා බුදුන් වර්ණනා කරන්නෙ. මොකද ඒ දිට්ඨි වලට බැහැගැනීම කියන්නෙම මමය මගේය මගේ ආත්මයය ලෙස දිට්ඨීන් වලට බැහැගැනීමයි. එහෙම "දේවල්" ඇතය කියන තැනට පැමිණීම තුලින් ආත්ම දිට්ඨියක් සකස් වෙන බව බුදුන් දේශනා කරනවා. ඉතින් ආත්ම දිට්ඨියක් ඇති තැන දුක විඳවන්නෙක් සකස්වෙනවා. ආත්ම දිට්ඨියක් නැති තැන විඳවන්නෙක් නැහැ. ප්‍රශ්නය ඉවරයි. එහෙම තමා දේශනාව අවසන් කරන්නේ...."

    ඒකියන්නෙ ආරම්බය ගැන හොයන එක වැරදියි කියලද කියල තියෙන්නෙ?
    ආරම්බය ගැන මුකුත් කියල නැද්ද ඒගැන හොයන එක වැරදි නිසා?
    මම ඇතුලු හුඟක් අයට දැන ගන්න අවශ්‍ය ආරම්බය ඇති උන හැටි සහ බුදුහාමුදුරුවො ඒ ගැන දේශනා කරල තියෙන දේයි :)
     
    • Like
    Reactions: greenthunder

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,319
    2,164
    113
    එහෙම ඌට විතරක් නම් රසේ වෙනසක් තේරෙන්නේ ඌගේ රස දැනීමේ ගැටලුවක් වෙන්න පුලුවන්. ප්‍රතිකාර කරාම හරියයි.

    උබ කොහොමද දන්නෙ, ඌ කියන්නෙ ඇත්ත්ත නැත් ද කියල, රස දැනෙන එක ගැන...උබට ඔප්පු කරල පෙන්නන්න විදිහක් නැ නෙ.

    අනිත් අතට ඌට රස දැනීමෙ වෙනසක් සත්ය වශයෙන්ම තියෙන්න පුලුවන්, හැබයි උබට ඒක ඔප්පු කරල පෙන්නන බැරි නිසා ඌ පිස්සෙක් උබෙ තර්කය අනුව :rofl:

    ඕකට මොක්ටද වට්ටෝරු ?
    අන්ධයෙක්ට පුලුවන් බන් කළු සුදු ගල් දෙක වෙනස් කියලා අදුරගන්න.
    කළු ගල ඉක්මනට රත් වෙන්ව, සුදු ගල ට වඩා.. සිසිල් වෙද්දීත් එහෙමයි.

    ඉතින් ඌට ඒ දෙක වෙනස් කියලා තේරුම් ගන්න අමුතු සෙන්ස් එකක් ඕන නෑ .

    කළු කියන්නේ ඒකට වැටෙන කිරන වැඩියෙන් අවශෝෂණය කරගන්න ප්‍රමාණය නිසා වෙන දෙයක්. සුදු කියන්නේ කිරන වැඩියෙන් reflect වෙන නිසා වෙන දෙයක්.

    ඉතින් කළු සුදු වෙනස අන්ධයෙක් ට උෂ්ණත්වයෙන් කියන්න පුලුවන් ගල් දෙක සර්වසම නම් අනිත් දේවල් අතින්.
    ඇස් පෙන්නම ඕන නෑ .
    :rofl:

    absorb කරගන්න, reflect කරන කිරණ ගැන දැනීමක් ඇහෙන බලලා පුලුවන් වගේම ස්පර්ශයෙන් උෂ්නත්වයෙනුත් පුලුවන් බන්.

    ඌට ගල් දෙක වෙනස් කියල හොයා ගත්තට, පාට දෙක වෙනස් කියල හොයා ගන්නෙ කොහොමෙයි? පාටක් දන්නෙ නැති ඌ කොහොමද හරියටම දන්නෙ, උශ්නත්ව වෙනස පාටට සම්භන්ඩයි කියල?

    මාත් කියන්නේ ඕවා හුදු විශ්වාස කියන තැන තියන දේවල් කියන එක තමයි.

    උබටයි මටයි දෙන්නටම දෙන්නටම ප්‍රත්යක්ශව කියන්න බැරිනම්, විස්වාසයක් තමයි.. මම ඔව් කිව්වත් විශ්වසයක්, උබ නැ කිව්වත් විශ්වාසයක්. උබට එතනින් එහාට නිශ්චිතව කියන්න බැ,
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    උත්තරේට ස්තූතියි...

    "...මේ දේශනාව මගින් බුදුහාමුදුරුවො කරන්නේ ඒ සාංඛ්‍ය අය හිතාගෙන හිටපු මුල් හේතූන් දෙක ප්‍රතික්ෂේප කර දැමීමක්. නානාවිධ දිට්ඨි, ලෝකය පිලිබඳ දිට්ඨි, ඉතාමත් සියුම් දිට්ඨි, ඒ කියන්නෙ නිර්වානය ගැන පවා ඇතිවෙන දිට්ඨි වලට පවා නොබැහැගැනීම තමා බුදුන් වර්ණනා කරන්නෙ. මොකද ඒ දිට්ඨි වලට බැහැගැනීම කියන්නෙම මමය මගේය මගේ ආත්මයය ලෙස දිට්ඨීන් වලට බැහැගැනීමයි. එහෙම "දේවල්" ඇතය කියන තැනට පැමිණීම තුලින් ආත්ම දිට්ඨියක් සකස් වෙන බව බුදුන් දේශනා කරනවා. ඉතින් ආත්ම දිට්ඨියක් ඇති තැන දුක විඳවන්නෙක් සකස්වෙනවා. ආත්ම දිට්ඨියක් නැති තැන විඳවන්නෙක් නැහැ. ප්‍රශ්නය ඉවරයි. එහෙම තමා දේශනාව අවසන් කරන්නේ...."

    ඒකියන්නෙ ආරම්බය ගැන හොයන එක වැරදියි කියලද කියල තියෙන්නෙ?
    ආරම්බය ගැන මුකුත් කියල නැද්ද ඒගැන හොයන එක වැරදි නිසා?
    මම ඇතුලු හුඟක් අයට දැන ගන්න අවශ්‍ය ආරම්බය ඇති උන හැටි සහ බුදුහාමුදුරුවො ඒ ගැන දේශනා කරල තියෙන දේයි :)

    ඔය කියන වර්ගයේ ආරම්භයන් සොයන්න බැහැ හෝ හොයන එක සාර්ථක වෙන්නේ නැහැ කියලා සරලව කියන්න පුලුවන්. අටුවාවට අනුව එහෙම අරම්භයක් නැහැ. ඒකත් බොහොම සහේතුකයි. සමහර මතවාද වලට අනුව එහෙම ආරම්භයක් හොයන්න බැහැ. ඒකත් සහේතුකයි.

    මයාමි අහන ආකාරයේ විශ්වයේ වෙනස් වීමක් ගැන සුලු සඳහනක් වෙනවා සප්තසුරියෝද්ගමන සූත්‍රයේ. එතනත් තියෙන්නෙ මේ විශ්වය චක්‍රීය ආකාරයකට සංකෝචන සහ විස්තාරණ වීමක් ගැන. ඒ කියන්නේ අති දීර්ඝ කාලයක් තිස්සේ සිදුවෙන විශ්වයේ එක්ස්පෑන්ඩ් වීමක් සහ කන්ට්‍රෑක්ට් වීමක් ගැන. නමුත් ඒ සූත්‍රයේත් අර්ථය, ඒ කියන්නෙ ශ්‍රාවකයාට දෙන පණිවිඩය වෙන්නෙ මේ සංස්කාරයන්ගේ අනිත්‍ය බවත් දුක්ඛ බවත් ඒ නිසා ඒවා තුල සරණක් නොසෙවිය යුතුය කියන කාරණාව.
     
    • Like
    Reactions: Miami-Vice

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    උත්තරේට ස්තූතියි...

    "...මේ දේශනාව මගින් බුදුහාමුදුරුවො කරන්නේ ඒ සාංඛ්‍ය අය හිතාගෙන හිටපු මුල් හේතූන් දෙක ප්‍රතික්ෂේප කර දැමීමක්. නානාවිධ දිට්ඨි, ලෝකය පිලිබඳ දිට්ඨි, ඉතාමත් සියුම් දිට්ඨි, ඒ කියන්නෙ නිර්වානය ගැන පවා ඇතිවෙන දිට්ඨි වලට පවා නොබැහැගැනීම තමා බුදුන් වර්ණනා කරන්නෙ. මොකද ඒ දිට්ඨි වලට බැහැගැනීම කියන්නෙම මමය මගේය මගේ ආත්මයය ලෙස දිට්ඨීන් වලට බැහැගැනීමයි. එහෙම "දේවල්" ඇතය කියන තැනට පැමිණීම තුලින් ආත්ම දිට්ඨියක් සකස් වෙන බව බුදුන් දේශනා කරනවා. ඉතින් ආත්ම දිට්ඨියක් ඇති තැන දුක විඳවන්නෙක් සකස්වෙනවා. ආත්ම දිට්ඨියක් නැති තැන විඳවන්නෙක් නැහැ. ප්‍රශ්නය ඉවරයි. එහෙම තමා දේශනාව අවසන් කරන්නේ...."

    ඒකියන්නෙ ආරම්බය ගැන හොයන එක වැරදියි කියලද කියල තියෙන්නෙ?
    ආරම්බය ගැන මුකුත් කියල නැද්ද ඒගැන හොයන එක වැරදි නිසා?
    මම ඇතුලු හුඟක් අයට දැන ගන්න අවශ්‍ය ආරම්බය ඇති උන හැටි සහ බුදුහාමුදුරුවො ඒ ගැන දේශනා කරල තියෙන දේයි :)
    Pali Wachana ekkama wisthara karanawa methana sutta+ atuwa Bodhi hamuduruwo,kotas 6k thinawa RED thana maru karanna 1-6 youtube eke vid 6 ma ewi
    book eka methana thinawa https://www.bps.lk/olib/bp/bp210s_Bodhi_Root-Of-Existance.pdf, atuwa ,teeka ,sutta 3ma wisthara karala

    Majjhima Nikaya (MN 1: part 1, 2016.06.18) Bhikkhu Bodhi

    Last edited:
    • Like
    Reactions: Miami-Vice

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    ASHOKA .. KADUWA ARANA DARMA CHAKARAYA DUNNA MINISUNGE ATHATA.. ASHOKA THAMA BUDU DAHAMA ATHI KARETH NATHI KARETH
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,652
    13,380
    113
    ඉන්දියාවේ බුද්ධාගම නැතිවුන එක ගැන කියන එක තර්කයක් තමයි හින්දු ක්‍රමයට බුද්ධාගම තර්ජණයක් වුන එක. හින්දු ආගම ආගමක්ම විතරක් නෙවෙයි. සන්ස්කෘතියක් සහ දේශපාලන මොඩල් එකක්. ලෝකේ බෙදා වෙන්කරලා පාලනය කරන සහ සමාජයේ ඉහළ පන්තියේ පැවැත්ම ගොඩක් දිග කාලයක් පවත්වගෙන යන්න හින්දු ක්‍රමය උදවු උනා ඉන්දියාවේ පාලකයොන්ට.

    හින්දු ක්‍රමෙත් එක්කම කුල ක්‍රමයත් එනවා. කෝවිල ප්‍රධාන කරගෙන ගොඩනැගුනු හින්දු සන්ස්කෘතිය ඇතුලේ වෘතීන් හරියටම බෙදලා තියනවා කුලය අනුව. ඉහලම ඉන්නේ බ්‍රාහ්මනයෝ සහ කශත්‍රියයො. මේ අය හැමදාම උඩ ලෙවල් එකේ ඉන්නවා. ඉතුරු පිරිස හැමදාම දුකසේ ජීවත් වෙනවා. මෙහෙම ජීවත් වෙද්දී තමයි රදලයට හැමදාම සැප වැඩි. සම්පත් වලින් වැඩි කොටස අණිවාර්‍යෙන්ම යන්නේ ඒ උඩ ඉන්න මිනිහට. මෙහෙම පන්ති අතරේ ගැප් එකක් තියෙද්දි යටම ඉන්න උන් පීඩනයට පත් වෙලා කවදා හරි මේ පීඩනය පිටකරලා ඒකේ පලිය අරන් අර රදලයෝ දුප්පත් කරලා දුප්පත් උන් රජ වෙන්න පුළුවන්. ඒක නොවෙන්න, හින්දු ක්‍රමය ඇතුලින් හදනවා කන්සෙප්ට් එකක්, උඹ අඩුකුලේ ඉපදුනේ උඹේ කරුමෙට, ඒක උඹට මේ ආත්මේ උරුමයි, ඒ පව ගෙවලා ලබන ආත්මය සුවදායි කරගන්න එක විතරයි තියන ඔප්ශන් එක කියලා. මේකත් එක්ක යටම ඉන්න එකා තමුන්ගේ ජීවිතය පිළිගන්නවා සහ ඒ ජීවිතය ප්‍රශ්න නොකර ගතකරනවා. එතකොට පාලකයාට එරෙහිව බලයක් ගොඩනැගෙන්නේ නෑ.

    බුද්ධාගම මේ කන්සෙප්ට් එක ප්‍රශ්න කළා. ඔලු වෙනස් වුන මිනිස්සු පස්සේ ගේම ඉල්ලන්න පුළුවන් කියලා ඉහල පැලැන්තියේ මිනිස්සු බය වුනා. ඒත් කලබල උනේ නෑ. ඉන්දියන් කාරයෝ මොලේ කල්පනා කරා. යුදෙව්වෝ ජේසුතුමාව මැරුවා වගේ වැඩ කළේ නෑ. එහෙම කළා නම් පස්සෙකාලෙක ඒ මර්දනය නිසාම බුද්ධ දර්ශනය බලවත් වෙන්න තිබ්බා. ඉතින් හින්දු මිනිස්සු කළේ බුදුහාමුදුරුවෝ පිරිණිවන් පෑවට පස්සේ, බුද්ධාගම හින්දු ආගමේම කොටසක් කරගත්තු එක. ඒකයි අදටත් හින්දු මිනිස්සු බුදුහාමුදුරුවෝ දස අවතාර වලින් එකක් කියලා කියන්නේ. එතකොට බුදු හාමුදුරුවෝ කියපුවා අහනවා වෙනුවත් විශ්ණුගේ ඉගැන්වීම් පිළිගන්නවා.
    මමත් මේකට එකගයි
     
    • Like
    Reactions: Thiefx

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    990
    840
    93
    1689688117624.png
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113