Win10 for i3 3rd gen laptop

jzx

Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    Ram ,storage upgrade kaloth? Eth awulda?

    Thawa 4gb ekak gahuwoth madida? Ssd 120gb madida?
    ------ Post added on Jul 19, 2023 at 11:11 AM
    මේ ටික upgrade කලාමනම් ප්‍රශ්න නැතුව වැඩ කරගන්න පුලුවන් වෙයි මචන්. හැබැයි බර වැඩනම් කරන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ. පොඩි පොඩි වැඩ කරන්න පුලුවන් වෙයි අවුලක් නැතුව. 4Gb Lap RAM එකක් 3000ට හෝ ඊට අඩුවෙන් ගන්න පුලුවන් වෙයි. SSD එකක්නම් 7000ක් වගේ වෙයි මං හිතන්නෙ, හරියටම update නෑ මං. හැබැයි AliExpress එකේ තිබ්බ 120Gb SSD දැන් මාසෙකට වගේ කලින් 2500කට වගේ. මගෙ යාලුවෙක් ගෙනාව, තාමනම් ප්‍රශ්නයක් නැතුව වැඩ. ඒත් recommend කරන්නෙ නම් නෑ ගන්න කියලා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113

    Ram,ssd warranty nathuwa ganna eka awul nedda ban?

    4gb tiyenne.8gb + wath one kiwa hinda 8gb ekakma ganna kiyala baluwe.

    https://www.nexxcom.lk/product/samsung-8gb-ddr3-laptop-ram-card/

    2yrs warranty ekka Samsung 8gb set una ,habai “Refurbished” kiyala tiyenne.

    Ghost spectre kiyla windows 10 mod ekak thiynwa.eka daganna ssd ekakata. Maara speed 👍
    Wena software danna giyama awulak weida?

    Tiyenne toshiba satellite l850 .mekata win 10 drivers tiyenawada manda?
    ------ Post added on Jul 19, 2023 at 3:19 PM
     
    • Like
    Reactions: NRTG and jzx

    Frostbyte_SL

    Well-known member
  • May 18, 2018
    212
    374
    63
    Earth-616, Wakanda.
    Ram,ssd warranty nathuwa ganna eka awul nedda ban?

    4gb tiyenne.8gb + wath one kiwa hinda 8gb ekakma ganna kiyala baluwe.

    https://www.nexxcom.lk/product/samsung-8gb-ddr3-laptop-ram-card/

    2yrs warranty ekka Samsung 8gb set una ,habai “Refurbished” kiyala tiyenne.

    Wena software danna giyama awulak weida?

    Tiyenne toshiba satellite l850 .mekata win 10 drivers tiyenawada manda?
    ------ Post added on Jul 19, 2023 at 3:19 PM
    Kisima aualak ne.mn use krnnet dell i3 3rd gen ekak. Dan daala aurudu 4k wage wenawa kisima aulak aawe ne
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    Ram,ssd warranty nathuwa ganna eka awul nedda ban?
    120Gb SSD එක 2500ට ලාබයි මචන්. Data loss උනොත් තම ප්‍රශ්නෙ මොනවහරි වෙලා. එහෙමනම් SSD එකක් මෙහෙන් Brand new අරන් දාන්න. Ram එකනම් එහෙම ප්‍රශ්නයක් වෙයි කියලා හිතන්න බෑ, ඔයාගෙ මොකක් හරි bad luck එකකට කුනු ගොඩක් සෙට් උනොත් ඇරෙන්න. මගෙ lap එකට used 4gb RAM එකක් ගැහුවා මචන්. දැන් අවුරුදු 3ක් විතර ඇති තාම කිසි අවුලක් උනේ නෑ. SSD එකනම් මං brand new ගත්තෙ 2 years warranty තියෙනවා.

    4gb tiyenne.8gb + wath one kiwa hinda 8gb ekakma ganna kiyala baluwe
    තව 4Gb එකක් ගහලා 8Gb කරගත්තම ඇති වෙයි මං හිතන්නෙ. ඔයාට යන cost එක අවුලක් නැත්නම් 8Gb එකක් ගහන්න. එතකොට එක 12Gb වෙනවනෙ. ඒත් Ram කොච්චර upgrade කලත් cpu (dual core neh) එක මදිනෙ ලොකු tasks වලට. ඒ හින්දා පොඩ්ඩක් බලන්න, අපරාදෙ වැඩිපුර වියදම් කරන එක. (මගෙ lap එක i5 6th gen එකක්. 8Gb Ram, 256Gb SSD තියෙන්නෙ. අවුලක් නැතුව වැඩ. මං chrome එකේ tabs 100ක් විතර open කරන් ඉන්නකොටනම් ram usage එක 90% වගේ යනවා. ඒත් tab ටික group කලාම hibernate වගේ scene එකක් තියෙන හින්දා ram usage එක අඩු වෙනවා)
     
    • Like
    Reactions: NRTG and Dr.Amdan

    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    මේ ටික upgrade කලාමනම් ප්‍රශ්න නැතුව වැඩ කරගන්න පුලුවන් වෙයි මචන්. හැබැයි බර වැඩනම් කරන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ. පොඩි පොඩි වැඩ කරන්න පුලුවන් වෙයි අවුලක් නැතුව. 4Gb Lap RAM එකක් 3000ට හෝ ඊට අඩුවෙන් ගන්න පුලුවන් වෙයි. SSD එකක්නම් 7000ක් වගේ වෙයි මං හිතන්නෙ, හරියටම update නෑ මං. හැබැයි AliExpress එකේ තිබ්බ 120Gb SSD දැන් මාසෙකට වගේ කලින් 2500කට වගේ. මගෙ යාලුවෙක් ගෙනාව, තාමනම් ප්‍රශ්නයක් නැතුව වැඩ. ඒත් recommend කරන්නෙ නම් නෑ ගන්න කියලා.
    240 SSD දැං අඩුවට තියෙනව
    120 මදි බං
     
    • Like
    Reactions: NRTG and jzx

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    240 SSD දැං අඩුවට තියෙනව
    120 මදි බං
    ඒකනම් ඇත්ත තමා. 256Gb එකත් clean කර කර තියන් ඉන්නෙ. කලින්නම් HDD එකට move කලා files. දැං ඒකත් full 🥲

    Screenshot 2023-07-19 153702.png
     
    • Like
    Reactions: NRTG and tin_kiri

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    120Gb SSD එක 2500ට ලාබයි මචන්. Data loss උනොත් තම ප්‍රශ්නෙ මොනවහරි වෙලා. එහෙමනම් SSD එකක් මෙහෙන් Brand new අරන් දාන්න. Ram එකනම් එහෙම ප්‍රශ්නයක් වෙයි කියලා හිතන්න බෑ, ඔයාගෙ මොකක් හරි bad luck එකකට කුනු ගොඩක් සෙට් උනොත් ඇරෙන්න. මගෙ lap එකට used 4gb RAM එකක් ගැහුවා මචන්. දැන් අවුරුදු 3ක් විතර ඇති තාම කිසි අවුලක් උනේ නෑ. SSD එකනම් මං brand new ගත්තෙ 2 years warranty තියෙනවා.

    ඒ හින්දා පොඩ්ඩක් බලන්න, අපරාදෙ වැඩිපුර වියදම් කරන එක. (මගෙ lap එක i5 6th gen එකක්. 8Gb Ram, 256Gb SSD තියෙන්නෙ. අවුලක් නැතුව වැඩ. මං chrome එකේ tabs 100ක් විතර open කරන් ඉන්නකොටනම් ram usage එක 90% වගේ යනවා. ඒත් tab ටික group කලාම hibernate වගේ scene එකක් තියෙන හින්දා ram usage එක අඩු වෙනවා)
    ddr3 4gb used ewa kohenda gaththe?

    warranty nathuwa nam ssd tiyenwa AliExpress eke onathrama.leda godak set unoth kiyala gaththe ne ithin.

    240 SSD දැං අඩුවට තියෙනව
    120 මදි බං
    Branded ewada?
    ------ Post added on Jul 19, 2023 at 3:41 PM
     
    • Like
    Reactions: NRTG and jzx

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    ddr3 4gb used ewa kohenda gaththe?

    warranty nathuwa nam ssd tiyenwa AliExpress eke onathrama.leda godak set unoth kiyala gaththe ne ithin.

    Branded ewada?
    ------ Post added on Jul 19, 2023 at 3:41 PM
    මමනම් ikman එකෙන් බලලා මචන් ගත්තෙ. ඔයා හෝමගම අවටනම් MD computers එකෙන් හරි ඊට උඩ ශෙඩ් එක ඉස්සරහ තියෙන building එකේ උඩ තියෙන MLT computers එකෙන් ගන්න පුලුවන් වෙයි මං හිතන්නෙ. ආයෙත් පන්නිපිටිය ධර්මපාලෙ අයිනෙන් තියෙන පාරෙත් PC computers කියලා shop එකක් තියෙනවා. මං දන්න අනිත් එක ගම්පහ Neoview එක. තව ඇතිතරම් used parts ගන්න places ඇති මචන්.

    MD එකේනම් Desktop Ram විතරයි වගේ තියෙන්නෙ
     
    • Like
    Reactions: NRTG and tin_kiri

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    මමනම් ikman එකෙන් බලලා මචන් ගත්තෙ. ඔයා හෝමගම අවටනම් MD computers එකෙන් හරි ඊට උඩ ශෙඩ් එක ඉස්සරහ තියෙන building එකේ උඩ තියෙන MLT computers එකෙන් ගන්න පුලුවන් වෙයි මං හිතන්නෙ. ආයෙත් පන්නිපිටිය ධර්මපාලෙ අයිනෙන් තියෙන පාරෙත් PC computers කියලා shop එකක් තියෙනවා. මං දන්න අනිත් එක ගම්පහ Neoview එක. තව ඇතිතරම් used parts ගන්න places ඇති මචන්
    ne ban ,e kittuwa nemei inne

    Danata ssd ekak aran balanawa.