mokadda machan dapanBump
මචං , පෝලන්ඩ් වීස ගන්න යන්න තියෙන්නෙ දිල්ලි එම්බසි එකෙන්.මගේ අත්දැකීමක් තියෙනවා පෝලන්ඩ් ගැන .
------ Post added on Jul 20, 2023 at 3:39 PM
මිනිහෙක්ට හරියනකොට උඹලට ඉරිසියාව.mitto middle east palayan. gihin salli & experience hadan wena kohe hari palayan. poland yana eke nam therumak na
mitto man ඇස්ටෝනියා neme inne. ubata patalilaමිනිහෙක්ට හරියනකොට උඹලට ඉරිසියාව.
අව්වේ කට්ට කවලා ඔටුවෝ පිට යවලා ආයේ ලංකාවට යවන්න නේද හදන්නේ ඇස්ටෝනියා මිට්ටා.
එහෙම බෑ මිට්ටෝ. වෙන රටක job කරන්න නම් ඒ රටේ residency apply කරන්න ඕනේ. Poland TR එකෙන් France වල ජිවත් වෙන්න බෑ.na ban dan ekek france wala wada akranawa uge salaryt hoday
පල පල යන්න. උඹ තමයි වෙනින් අයිඩී එකකින් ඇස්ටෝනියා ගැන ත්‍රෙඩ් එකක් දැම්මේ.mitto man ඇස්ටෝනියා neme inne. ubata patalila. ehe yanda nam hithan innawa. eth ita wada labai southern europe yana eka.
yako polanthe unuth wale wal nathuwa inne. godak un Germanyen eha rata walata yanawa wada karanda. ubalage lantheth athine.
anika ww3 eka patan gaththoth ithin muta idiri arakshaka walalle thama inda wenne pitiye buwa ekka
na oi meka witharai thiyenne id ekakata kiyala. issara wadiya pawichchi kaleth na.පල පල යන්න. උඹ තමයි වෙනින් අයිඩී එකකින් ඇස්ටෝනියා ගැන ත්‍රෙඩ් එකක් දැම්මේ.
පෝලන්ඩ් ගැන මමත් කිව්වා. අවුරුදු 18 - 20 පොඩි එකෙක්ට නං හොඳයි අවුරුදු පහක් කාලකන්නි කරන් පීආර් දාලා පස්සේ වෙන රටකට පනින්න.
හොඳ රටකට යන්නම බැරිනං ඌට ඔයිට හොඳයි පොචුගල් බැහැලා අවුරුදු පහෙන් සිටිසන් දාලා වෙන කොහේ හරි යන එක.