Fawn. I will yield and consider the assailant to be my master then onwards.
පොඩි කාලේ always fight,ටිකක් දැනුම් තේරුම් තියන කාලේ flight(බයකටනම් නෙමේ ලංකාවේ වැඩවෙන හැටි හොදටම දන්න නිසා
).
හැමදාම දුවන්න බැරි නිසා මම හොදට strategically හිතලාබලල buildup කලා මම නිතරම ට්රැවල් කරන and නවතින තැන්වල පොලිස් ලොක්කෝ , සුපිරි කනෙක්ශන් තියෙන ලෝයස්ලගෙ නෙට්වර්ක් එකක් ,
මම පලවෙනියටම කරේ ඉස්කෝලෙ කාලෙ උන්ගෙන් ලෝයස්ල වෙච්ච උන්ව සෙට් කරගත්තු එක ,නමුත් පස්සෙ තේරුනා උං බොක්කෙන්ම උදව්කරන්න try කරාට උන්ට කරන්න පුලුවන් දේවල් සීමිතයි කියලා.
මේකට මට සෑහෙන්න වියදන් උනා බොන්ඩ දෙන්නයි පාටි දෙන්නයි උන්ගෙ ලමයින්ගේ පාටිවලට යන්නයි ප්රසන්ට් අරන් දෙන්නයිbla bla bal
හැබැයි දැන් ගේමක් සෙට් උනොත්නං දීලා අතබානවා,
කේස් එකක් පාත් උනොත් අදාල එකාට කෝල් එකක් දෙනවා
. පස්සේ බලනකොට උගේ අම්මා තාත්ත දෙන්නම ගෙදර නැ ලු එක එක වැඩ වලට එලියට යනවලු .මුන්ට ඉතින් හොද නරක මනුස්ස කම කියල දෙන්න කවුරුත් නැ ලු. පස්සේ උගේ ගෙදරින් ගෙන්නලා ඉස්සෙලම මුට මනුස්ස කම කියල දියන් කියල යවල.
ගමේ Karate කරන අයිය ඇවිල්ල කිවුව මල්ලි Class වරෙන් කියල(සල්ලි ගත්තේ නැ කියපන්කො අදුරුදක් ම
) ඊට පස්සේ එක ඉගෙන ගන්නකොට ඉතින් යකෙක්ට වත් බය නැ

. class එකේ හිටපු උන් කිවුවේ අරුන් සෙට් එකම ගෙනල නෙලමු කියල .අන්තිමට අපිට ගහපු උනුත් ශේප් එකේ හිටිය. අපි පලිගන්න ගියෙත් නැ අපිට ඉගැන්නුවේ මේක ආත්ම ආරක්ෂාවට මිසක් මැරකම් කරන්න නෙමේ කියල
Guti kana eka manasikawa watenawaaniwa. gahapan duwapan beriyanGahala duwapanGuti kana eka manasikawa watenawa
සෑහෙන්න කට්ට කෑවා බං,ඉස්කෝලෙ කාලෙ දන්න උන්ව සෙට් කරගත්ත එක හරි.
අනිත් උන්ව සෙට් කරගත්තෙ කොහොමද?