Flight or fight situation එකකදි උබලා මොනවාද කරන්නේ?

Rapunzel003

Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    අඬලා shape වෙනවා:baffled:

    Sad Baby GIF

    Korean Drama Crying GIF by The Swoon
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,543
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    පොඩි කාලේ always fight :P ,ටිකක් දැනුම් තේරුම් තියන කාලේ flight(බයකටනම් නෙමේ ලංකාවේ වැඩවෙන හැටි හොදටම දන්න නිසා:rolleyes:).

    හැමදාම දුවන්න බැරි නිසා මම හොදට strategically හිතලාබලල buildup කලා මම නිතරම ට්‍රැවල් කරන and නවතින තැන්වල පොලිස් ලොක්කෝ , සුපිරි කනෙක්ශන් තියෙන ලෝයස්ලගෙ නෙට්වර්ක් එකක් ,:cool::cool:
    මම පලවෙනියටම කරේ ඉස්කෝලෙ කාලෙ උන්ගෙන් ලෝයස්ල වෙච්ච උන්ව සෙට් කරගත්තු එක ,නමුත් පස්සෙ තේරුනා උං බොක්කෙන්ම උදව්කරන්න try කරාට උන්ට කරන්න පුලුවන් දේවල් සීමිතයි කියලා:no:.

    මේකට මට සෑහෙන්න වියදන් උනා බොන්ඩ දෙන්නයි පාටි දෙන්නයි උන්ගෙ ලමයින්ගේ පාටිවලට යන්නයි ප්‍රසන්ට් අරන් දෙන්නයි:growl::growl::growl::growl: bla bla bal


    හැබැයි දැන් ගේමක් සෙට් උනොත්නං දීලා අතබානවා,

    කේස් එකක් පාත් උනොත් අදාල එකාට කෝල් එකක් දෙනවා

    ඉස්කෝලෙ කාලෙ දන්න උන්ව සෙට් කරගත්ත එක හරි.

    අනිත් උන්ව සෙට් කරගත්තෙ කොහොමද?
     
    • Like
    Reactions: Dead Cupid and NRTG

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    මේ ලගදි අපේ මාමා කෙනෙක් කලින් පොලිසියේ හෙන ලොක්කෙක්. දැන් පෙන්ෂන් ලගදී බඩු වගයක් ගන්න කඩේට යන්න පාරේ අනික් පැත්තේ මෝටර් සයිකලේ නවත්වල බැග් එකක් අරගෙන පාර පනින්න බලන් ඉන්නකොට 2000 න් පස්සේ ඉපදුන ගැරියෙක් පුටාර් එකකින් කෙළගෙන ඇවිත් හප්පලා . අපේ මාමා බිම වැටිලා ඔලුව වැදිලා දැන් හේනට ලේ එනවලු. ඒ පාර මාම බෙහෙත් දාගන්න ඉස්පිරිතාලෙට යන්න හදනකොට අර පාගය කියනවලු කොහේ යන්නද උගේ බයිසකලේට උන ආලාබේ දියණ කියල. පස්සේ මාම බැලුවාලු මේ *** එක්ක හරි යන්නේ නැ කියල ආ යමන් පොලිසියට කියල මුවත් අර මොටෝ එකේ දාගෙන පොලොසියට ඇවිල්ල . අර පාගය දන්නේ නැනේ මාම කලින් පොලිස් කියල :cool: . පස්සේ බලනකොට උගේ අම්මා තාත්ත දෙන්නම ගෙදර නැ ලු එක එක වැඩ වලට එලියට යනවලු .මුන්ට ඉතින් හොද නරක මනුස්ස කම කියල දෙන්න කවුරුත් නැ ලු. පස්සේ උගේ ගෙදරින් ගෙන්නලා ඉස්සෙලම මුට මනුස්ස කම කියල දියන් කියල යවල.

    ඔය O/L කලේ සෙට් එකකින් අම්බානෙකට කාලා ඉන්නකොට:no::no: ගමේ Karate කරන අයිය ඇවිල්ල කිවුව මල්ලි Class වරෙන් කියල(සල්ලි ගත්තේ නැ කියපන්කො අදුරුදක් ම:cool:) ඊට පස්සේ එක ඉගෙන ගන්නකොට ඉතින් යකෙක්ට වත් බය නැ:yes::yes::yes:. class එකේ හිටපු උන් කිවුවේ අරුන් සෙට් එකම ගෙනල නෙලමු කියල .අන්තිමට අපිට ගහපු උනුත් ශේප් එකේ හිටිය. අපි පලිගන්න ගියෙත් නැ අපිට ඉගැන්නුවේ මේක ආත්ම ආරක්ෂාවට මිසක් මැරකම් කරන්න නෙමේ කියල

    තව

    ඉස්සර ඔය වලි වලට ගිහින් ඒ පැත්තෙන් 50ක් විතර එනකොට සුසන්තිකාව මතක්කොරන් ජිවිතේ බෙර ගත්තු අවස්ථා එහෙමත් තියෙනවා.:eek::ROFLMAO::ROFLMAO:

    ඉස්සර මතක හරි සුන්දරයි සිංහලු
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    ඉස්කෝලෙ කාලෙ දන්න උන්ව සෙට් කරගත්ත එක හරි.

    අනිත් උන්ව සෙට් කරගත්තෙ කොහොමද?
    සෑහෙන්න කට්ට කෑවා බං,
    ගොඩක් වෙලාවල් වල යූස් කරේ යාලුවන්ගෙ යාලුවන්ව
    I know a guy who knows a guy සීන් එක ගොඩක් වෙලාවට helpfulවුනා