මේ පාරවල් වන්වේ ඒ්වා නෙමෙයි නේද. අවුලක් නැතුව යන්න පුලුවන් නේද උදේ 6.30 වගේ වෙද්දි මේ හරිය අවුල් නෑනේදමාතර ඉදං එනවා නං හයිවේ එකේ ඇවිත් කොට්ටාවෙන් යන පාර හොදයි.
methana location danna.
eka thamayi entrance eka.
https://www.google.com/maps/@6.9166...0Yw!2e0!7i16384!8i8192!9m2!1b1!2i47?entry=ttu
ඒ වෙලාවට අවුලක් නැහැ. ඔතන ලොකේෂන් දාගන්න. අනික් entrance දාගන්න එපා. වාහනේ ඇතුලට ගන්නත් පුළුවන් රජයේ එකක් නං. ඔතනින් විස්තර අහලා චෙක් කරලා ගනියි.මේ පාරවල් වන්වේ ඒ්වා නෙමෙයි නේද. අවුලක් නැතුව යන්න පුලුවන් නේද උදේ 6.30 වගේ වෙද්දි මේ හරිය අවුල් නෑනේද
කොට්ට්වෙන් මහරගමට දාල එන්න. උදේ වරුවකනම් බත්තරමුල්ල පැත්ත හිතන්නවත් එපා
Ov. Me paara godakma hodaimaharagama , dehiwala , wiliams junction , marine drive
car 1 a enne brotherParawal dekema traffic. A4 awith galle road daana eka lesiyi drive karan enawanam. Less confusing.
Matara indan AC trains nadda bun?
Na mama kiwwe car ekata wada lesi AC trains thibba num. Can eke nam oya kiwwa road eke waren. Oya hariye parking thiyenawa, galle road nam tikko balala salli deepan nattam waathayi. Mokuthma nattam liberby car park danna puluwan patta ganan habayi 250k da koheda 1hr.car 1 a enne brother
Google Maps වල traffic data Western Province අවට නම් 100% accurate. Maps වලින් එවෙලේ Traffic බලලා යන එක අපි නම් කරන්නේ.View attachment 210590
මාතර ඉඳන් අරලියගහ මන්දිරේට යන්න තියෙනවා නංගිගේ වැඩකට. මේ පාරවල් දෙකෙන් අවුලක් නැතුව යන්න පුලුවන් පාර මොකක්ද යාලුවනේ