Mage prius eke battery eka giya

2osama

Well-known member
  • Oct 25, 2010
    81,056
    72,193
    113
    මාලඹේ
    1. ඉස්සර වෙලාම Cell ටික Check කරගන්න
    2. Dead වෙලා තියෙන Cell ටික අයින් කරන්න
    3. අයින් කරපු Cell වලට හොඳ cell Replace කරගන්න

    100% සාර්ථකම ක්‍රමය නොවුනත් ගොඩ දාගන්න පුළුවන් මේ විදියට
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Worksop ekata gattu prius eke battery cell ekak explode Una .. first owner battery eka modify karala..tawa tiken Gini gannawa..umbala andurana place ekak nadda 2nd hand battery ekak ganna
    ගාන අඩුම ක්‍රමය නම් alibaba එකෙන් brand new cells ටිකක් freight forwarder කෙනෙක් හරහ ලංකාවට ගෙන්වා ගන්න එක. Freight forwarder ට kilos ගාණට ගෙවන්න ඕනෙ. Tax වදින්නේ නෑ ගොඩක් වෙලාවට ඔය freight forwarding කරන උන් ලස්සනට custom clear කරගන්න නිසා. ඔහොම කරාම සෑහෙන අඩු ගාණට battery pack එක හදාගන්න පුළුවන්.

    ලොකුම ප්‍රශ්නෙ ඕක නෙමෙයි. Hybrid battery එක සවුත්තු වෙලා තියන අතරේ වෙන වඩු වැඩක් කරලා දුවලා තියන නිසා braking system ඒකෙ එන Brake By Wire failure (BBW Failure) එක. ගොඩ දෙනෙක් ඕක දන්නේ ABS Failure කියලා. නමුත් වෙන්නෙ brake by wire system එකේ total failure එකක් වෙලා එක පාර brake නැතුව යන එක. Hybrid battery සවුත්තු වෙලා තියන එකක දිව්වාම ඔහොම එන්නේ. ඕක නිසා අලුත් hybrid battery එක හදාගන්න ගමන්ම ඕකෙ brake system එකේ ඔය failure එක එන්න පුළුවන් parts ටික හදාගන්න. අලුතෙන් දාන්න පුළුවන් නම් හොඳයි.

    මක බාස්ලා දෙන උපදෙස් අහල battery අටවන්න යන්න එපා. තනිකර බෝම්බයක් වෙන්නෙ battery pack එක. අනික BBW Failure එකක් එන්න පුළුවන් parts ටිකත් හොඳට හදාගන්න. හදන්නේ නැතුව ඉන්නත් අටවන්නත් යන්න එපා ඒකත්. මැරෙන්න අසා නම් කරාට කමක් නැහැ.
     
    CharithAM4

    Active member
  • Oct 30, 2021
    64
    199
    33
    Screenshot_20230727_025031_com.android.chrome.jpg

    මෙයාල හොඳයි. කතා කරල බලන්න
     
    • Like
    Reactions: saffron2017

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,015
    3
    118,566
    113
    Gampaha
    https://elakiri.com/threads/හයිබ්‍රිඩ්-ප්‍රියස්-කතාවක්.1949555/

    1. ඉස්සර වෙලාම Cell ටික Check කරගන්න
    2. Dead වෙලා තියෙන Cell ටික අයින් කරන්න
    3. අයින් කරපු Cell වලට හොඳ cell Replace කරගන්න

    100% සාර්ථකම ක්‍රමය නොවුනත් ගොඩ දාගන්න පුළුවන් මේ විදියට
    සෙල් දැමිල්ල රෙකමන්ඩ් කරන්න බෑ... ඊට පස්සෙ වැඩිකල් නොගිහින්ම අනික් සෙල් වලට කේස් එක එනව...
    හයිබ්‍රිඩ් වල මාක්ට් එකට වැදිල තියෙන්නෙත් ඔය සෙල් ඇටවිල්ල හින්ද...

    බැට්‍රියක්ම දාගන්න ට්‍රයි කරන්න..
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,308
    6,746
    113
    හෙල බිමේ
    Every 10,000 wage.

    Hybrid care ,browns shape da
    ------ Post added on Jul 26, 2023 at 11:19 PM
    Browns shape වගේ හැබැයි මන් හරියටම දන්නේ නෑ
    ගාන අඩුම ක්‍රමය නම් alibaba එකෙන් brand new cells ටිකක් freight forwarder කෙනෙක් හරහ ලංකාවට ගෙන්වා ගන්න එක. Freight forwarder ට kilos ගාණට ගෙවන්න ඕනෙ. Tax වදින්නේ නෑ ගොඩක් වෙලාවට ඔය freight forwarding කරන උන් ලස්සනට custom clear කරගන්න නිසා. ඔහොම කරාම සෑහෙන අඩු ගාණට battery pack එක හදාගන්න පුළුවන්.

    ලොකුම ප්‍රශ්නෙ ඕක නෙමෙයි. Hybrid battery එක සවුත්තු වෙලා තියන අතරේ වෙන වඩු වැඩක් කරලා දුවලා තියන නිසා braking system ඒකෙ එන Brake By Wire failure (BBW Failure) එක. ගොඩ දෙනෙක් ඕක දන්නේ ABS Failure කියලා. නමුත් වෙන්නෙ brake by wire system එකේ total failure එකක් වෙලා එක පාර brake නැතුව යන එක. Hybrid battery සවුත්තු වෙලා තියන එකක දිව්වාම ඔහොම එන්නේ. ඕක නිසා අලුත් hybrid battery එක හදාගන්න ගමන්ම ඕකෙ brake system එකේ ඔය failure එක එන්න පුළුවන් parts ටික හදාගන්න. අලුතෙන් දාන්න පුළුවන් නම් හොඳයි.

    මක බාස්ලා දෙන උපදෙස් අහල battery අටවන්න යන්න එපා. තනිකර බෝම්බයක් වෙන්නෙ battery pack එක. අනික BBW Failure එකක් එන්න පුළුවන් parts ටිකත් හොඳට හදාගන්න. හදන්නේ නැතුව ඉන්නත් අටවන්නත් යන්න එපා ඒකත්. මැරෙන්න අසා නම් කරාට කමක් නැහැ.
    Bbw failure එක ගැන පොඩ්ඩක් විස්තර කරපංකෝ.. කොහොමද ඒක වෙන්නේ.. මොනවා දේවල් ද damage වෙන්නේ..?
     
    • Like
    Reactions: saffron2017

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,193
    113
    මාලඹේ
    https://elakiri.com/threads/හයිබ්‍රිඩ්-ප්‍රියස්-කතාවක්.1949555/

    සෙල් දැමිල්ල රෙකමන්ඩ් කරන්න බෑ... ඊට පස්සෙ වැඩිකල් නොගිහින්ම අනික් සෙල් වලට කේස් එක එනව...
    හයිබ්‍රිඩ් වල මාක්ට් එකට වැදිල තියෙන්නෙත් ඔය සෙල් ඇටවිල්ල හින්ද...

    බැට්‍රියක්ම දාගන්න ට්‍රයි කරන්න..
    රේකමන්ඩ් කරන්න බැහැ ස්ථිර විසදුමක් නම් නෙවෙයි
    ඒත් අළුත් බැටරි එකක් ගන්න අතේ සල්ලි නැත්නම් යන්තම ට දුවගන්න පුළුවන්
     
    saffron2017

    Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    Thanks bung advices walata.. Aluth battery ekakatama yanawa. Hybrid care browns eken. 630,000/-.

    😂😂

    Stupid 20's cars 🤮

    you guys won't believe it,
    once I drove my 90' Hilux from Kalmune to Kurunegala without a functioning alternator (all the way 300km+ )

    Can your shit-hole, low bed, pussy car do that
    guess not

    I keep telling you losers, Get A Hilux, Get a Life
    I have a navara bung. Solid machine. If you maintain it right. I have two honda fits gp4 and gp5. upto now no repairs done
    ------ Post added on Jul 27, 2023 at 10:11 AM
     
    saffron2017

    Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    wow thanks

    toyota eke badu nadda ban
    Anduarana ekek innawa browns eken. Tawa tikak adu karaganna puluwan
    ------ Post added on Jul 27, 2023 at 10:12 AM

    https://elakiri.com/threads/හයිබ්‍රිඩ්-ප්‍රියස්-කතාවක්.1949555/

    සෙල් දැමිල්ල රෙකමන්ඩ් කරන්න බෑ... ඊට පස්සෙ වැඩිකල් නොගිහින්ම අනික් සෙල් වලට කේස් එක එනව...
    හයිබ්‍රිඩ් වල මාක්ට් එකට වැදිල තියෙන්නෙත් ඔය සෙල් ඇටවිල්ල හින්ද...

    බැට්‍රියක්ම දාගන්න ට්‍රයි කරන්න..
    Cell witharak newey ECU ekak danna wenawa
    ------ Post added on Jul 27, 2023 at 10:13 AM
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Thanks bung advices walata.. Aluth battery ekakatama yanawa. Hybrid care browns eken. 630,000/-.
    මම උඩ කිව්ව වැඩේ කරගන්න පුලුවන් කමක් නැද්ද? ඔය ගානෙන් 1/3 වගේ යන්නෙ. දෙවෙනියට මම දාපු එකේ පලවෙනි video එකේ තියෙන්නේ ඕක තමන්ම කරගන්න විදිය. Alibaba වල හොඳ seller කෙනෙක්ගෙන් ගන්න විතරයි ඕනෙ. ඒ වගේම හොඳ freight forwarder කෙනෙක් හොයාගන්න එක.
     
    saffron2017

    Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    ගාන අඩුම ක්‍රමය නම් alibaba එකෙන් brand new cells ටිකක් freight forwarder කෙනෙක් හරහ ලංකාවට ගෙන්වා ගන්න එක. Freight forwarder ට kilos ගාණට ගෙවන්න ඕනෙ. Tax වදින්නේ නෑ ගොඩක් වෙලාවට ඔය freight forwarding කරන උන් ලස්සනට custom clear කරගන්න නිසා. ඔහොම කරාම සෑහෙන අඩු ගාණට battery pack එක හදාගන්න පුළුවන්.

    ලොකුම ප්‍රශ්නෙ ඕක නෙමෙයි. Hybrid battery එක සවුත්තු වෙලා තියන අතරේ වෙන වඩු වැඩක් කරලා දුවලා තියන නිසා braking system ඒකෙ එන Brake By Wire failure (BBW Failure) එක. ගොඩ දෙනෙක් ඕක දන්නේ ABS Failure කියලා. නමුත් වෙන්නෙ brake by wire system එකේ total failure එකක් වෙලා එක පාර brake නැතුව යන එක. Hybrid battery සවුත්තු වෙලා තියන එකක දිව්වාම ඔහොම එන්නේ. ඕක නිසා අලුත් hybrid battery එක හදාගන්න ගමන්ම ඕකෙ brake system එකේ ඔය failure එක එන්න පුළුවන් parts ටික හදාගන්න. අලුතෙන් දාන්න පුළුවන් නම් හොඳයි.

    මක බාස්ලා දෙන උපදෙස් අහල battery අටවන්න යන්න එපා. තනිකර බෝම්බයක් වෙන්නෙ battery pack එක. අනික BBW Failure එකක් එන්න පුළුවන් parts ටිකත් හොඳට හදාගන්න. හදන්නේ නැතුව ඉන්නත් අටවන්නත් යන්න එපා ඒකත්. මැරෙන්න අසා නම් කරාට කමක් නැහැ.
    Owa karanna time ekak na bung. Kisima rest ekak natuwa inne
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    wow thanks

    Anduarana ekek innawa browns eken. Tawa tikak adu karaganna puluwan
    ------ Post added on Jul 27, 2023 at 10:12 AM

    Cell witharak newey ECU ekak danna wenawa
    ------ Post added on Jul 27, 2023 at 10:13 AM
    ඔය ලංකාවේ අය ECU එක කියන්නේ battery pack එක ඇතුලේ තියන එක නේද? ඕක ECU එක නෙමෙයි ලංකාවේ ගොඩ දෙනෙක් ඕකට ECU, battery ECU කිව්වට. ඕක battery controller unit එකක් වගේ එකක්. ඕක damage කරලා නැති නම් කලින් වඩු වැඩ කරපු අය ඕක මාරු කරන්නේ නැතුව brand new cells දාන්න පුළුවන්.
     
    • Like
    Reactions: saffron2017

    අවකලනය

    Active member
  • Jun 19, 2010
    330
    140
    43
    eka eka tahan walin atawanne nathwa alutin battery ekak dapan machan...mageth car eka gannakota battery eka 2nd hand ekak dala tibbe. 3 years wage battriya kela una...Kotte pathe tiyenawa supiri place ekak. orginal battery or 2nd hand tiyenawa..poddak hoyala balapan..
     
    • Like
    Reactions: saffron2017