ෆෝන් එකක් ගන්න කියල බැලුවේ S23 Ultra එකක්. එක පාර සල්ලි දීල ගන්න එක පාඩුයි වගේ මේ කාලේ, අවුරුදු 2ක් විතර ගෙවන්න කියල බැලුවේ credit card එකක් හරහා. commercial හරි seylan හරි තමා.
එක එක ෂොප් වල 24 months plan ගද්දි prices සැහෙනට වෙනස් වෙනවා. මේ prices එක්ක අන්තිමට බලද්දී වාසියක් තියනවද? Wasi.lk එක ඇරෙන්න අනිත් ඒවගේ ලොකු ගණන්.. අන්තිමට වැඩිපුර 50 - 90ක් විතර.
Wasi.lk trusted එකක් ද? එකේ ගාණ නම් අවුලක් නෑ, 20ක් විතර add වෙන්නේ...
කලින් මොනවත් අරන් නෑ credit card වලින්. මාසෙට 15ක් වගේ ගෙවනන තමා හිතන් ඉන්නේ.
දැන් මම ලක්ෂයක් විතර අතින් දීල ඉතුරු ටික ගෙවන්න පුලුවන්ද? එතකොට නං අවුලක් නෑ වගේ එතකොට මෙහෙමද හැදෙන්නේ (මන් මේ 200K ක විතර ෆෝන් එකක බැලුවේ plans )
හොද shop එකකුත් කියන්න වොරන්ටි දෙන වාත නැති, සමහර උන් 1 week checking වොරන්ටිලු උගේ අප්පට..හැමදාම ගන්නේ නෑ නේ අවුරුදු 3ක් වත් use කරන්න ගන්නේ.
Thanks in advance!

| Life mobile (com bank) |
| ||||||||||||||||||||
| iDealz (seylan) |
| ||||||||||||||||||||
| idealz combank |
| ||||||||||||||||||||
| Wasi.lk combank |
|
දැන් මම ලක්ෂයක් විතර අතින් දීල ඉතුරු ටික ගෙවන්න පුලුවන්ද? එතකොට නං අවුලක් නෑ වගේ එතකොට මෙහෙමද හැදෙන්නේ (මන් මේ 200K ක විතර ෆෝන් එකක බැලුවේ plans )
| Plan | Installment | Total |
|---|---|---|
| 6 months | Rs.34,331.62 | Rs.205,989.70 |
| 12 months | Rs.17,665.78 | Rs.211,989.40 |
| 24 months | Rs.9,166.21 | Rs.219,989.00 |

Last edited: