Phone buying thru credit card help!

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,813
    22,094
    113
    Kaer Morhen
    thewitcher.com
    ෆෝන් එකක් ගන්න කියල බැලුවේ S23 Ultra එකක්. එක පාර සල්ලි දීල ගන්න එක පාඩුයි වගේ මේ කාලේ, අවුරුදු 2ක් විතර ගෙවන්න කියල බැලුවේ credit card එකක් හරහා. commercial හරි seylan හරි තමා.

    එක එක ෂොප් වල 24 months plan ගද්දි prices සැහෙනට වෙනස් වෙනවා. මේ prices එක්ක අන්තිමට බලද්දී වාසියක් තියනවද? Wasi.lk එක ඇරෙන්න අනිත් ඒවගේ ලොකු ගණන්.. අන්තිමට වැඩිපුර 50 - 90ක් විතර.
    Wasi.lk trusted එකක් ද? එකේ ගාණ නම් අවුලක් නෑ, 20ක් විතර add වෙන්නේ...
    කලින් මොනවත් අරන් නෑ credit card වලින්. මාසෙට 15ක් වගේ ගෙවනන තමා හිතන් ඉන්නේ.

    Life mobile (com bank)
    Plan (Months)Handling Fee(%)InstallmentTotal
    6 Months0%Rs 53,072Rs 318,433.89
    12 Months0%Rs 27,388Rs 328,651.02
    24 Months6.64%Rs 15,133Rs 363,184.91
    iDealz (seylan)
    PlanInstallmentTotal
    6 monthsRs.53,214.95Rs.319,289.70
    12 monthsRs.27,382.45Rs.328,589.40
    24 monthsRs.14,207.88Rs.340,989.00
    idealz combank
    PlanInstallmentTotal
    6 monthsRs.56,314.85Rs.337,889.10
    12 monthsRs.30,224.03Rs.362,688.30
    24 monthsRs.16,274.48Rs.390,587.40
    Wasi.lk combank
    PLAN(Months)Handling Fee(%)InstalmentTotal
    60%රු51,616.51රු309,699.05
    120%රු25,808.25රු309,699.05
    180%රු17,622.06රු317,197.03
    240%රු13,583.29රු325,999.00

    දැන් මම ලක්ෂයක් විතර අතින් දීල ඉතුරු ටික ගෙවන්න පුලුවන්ද? එතකොට නං අවුලක් නෑ වගේ එතකොට මෙහෙමද හැදෙන්නේ (මන් මේ 200K ක විතර ෆෝන් එකක බැලුවේ plans )

    PlanInstallmentTotal
    6 monthsRs.34,331.62Rs.205,989.70
    12 monthsRs.17,665.78Rs.211,989.40
    24 monthsRs.9,166.21Rs.219,989.00

    හොද shop එකකුත් කියන්න වොරන්ටි දෙන වාත නැති, සමහර උන් 1 week checking වොරන්ටිලු උගේ අප්පට..හැමදාම ගන්නේ නෑ නේ අවුරුදු 3ක් වත් use කරන්න ගන්නේ.

    Thanks in advance!
     
    Last edited:
    • Like
    Reactions: MemoryHacker

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,279
    72,027

    Samahara bank interest free denawa, samahara un interest ekath gahanawa.

    Umba 24months nam balanne umbata oya podi ganan danenne ne (EK ponnayo set ekey ekek newi kiyala hitanawa, ehemanam itin satha 50th watinawa 🤭 🤭 )

    trust worthy thanak balapan, owala normally repires ehema set wenawa adui. itin warranty loku scene ekak ne. Sinhagiri wage baluwada?

    Podi deyak note karapan, CC ekey oya gaana block karanawa un. Ex: Credit limit eka 500,000 nam gewanna ona ful 300,000k nam un 300k block karanawa. umbata spend karanna puluwan itapase 200k witarai. Oya gaanata umbey warikaya add wenawa umba gewan yaddi.
     
    • Like
    Reactions: Gwynbleidd

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958

    ඔය වගේ එකක් authorized dealership එකෙන් ගන්න මොන රටෙන් ගත්තත්. හොරෙන් smuggle කරලා international warranty නැතුව විකුණන ඒවා අරන් තේරුමක් නැහැ authorized dealership එකේ price එකටම.
     
    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    mama kiyanne oya ganan walata ganna epa.

    aluthen phone ekak enakan inna eg: samsung S25 ethakota oka release wuna gamanma pre order karanna dialog saha anith authorized dealerslagen ehema honda offers set wenawa gewannath puluwan godak welawata interest free.

    aluthma phone eka nsa awuduru 2k gewanna gaththath padu nea phone eke technology ehenna updated nisa Plus thawa oya free bluetooth headsets ehemath hambenawa deal eka labayi
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,699
    13,251
    113
    up

    mekata ekagai
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    ඔය වගේ එකක් authorized dealership එකෙන් ගන්න මොන රටෙන් ගත්තත්. හොරෙන් smuggle කරලා international warranty නැතුව විකුණන ඒවා අරන් තේරුමක් නැහැ authorized dealership එකේ price එකටම.

    3Lks Deela Phone ekak aran Harihaman warranty ekak nathiwa uke araganna wenwata wada hodayi genuine thanakinma ganna eka.

    resell karaddi ekath plus point ekak

    Mekath hoda option ekak
    ------ Post added on Jul 27, 2023 at 9:07 PM
     
    • Like
    Reactions: Gwynbleidd

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,706
    20,996
    113
    adala nene
    උබට ක්‍රෙඩිට් කාඩ් එකක් තියේද
    nතියෙනව නම් මොකක්ද බෑන්ක් එක
     
    • Like
    Reactions: Gwynbleidd

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    3Lks Deela Phone ekak aran Harihaman warranty ekak nathiwa uke araganna wenwata wada hodayi genuine thanakinma ganna eka.

    resell karaddi ekath plus point ekak

    Mekath hoda option ekak
    ------ Post added on Jul 27, 2023 at 9:07 PM
    මම කිව්වේත් ඔය වගේ අදහස් තමයි. මොකද Credit Cards එකෙනුත් Offer එකක්‌ වත් නැතුව installments දානවා කියන්නේ මූට ඕක pocket money නෙමෙයිනෙ.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,813
    22,094
    113
    Kaer Morhen
    thewitcher.com
    Samahara bank interest free denawa, samahara un interest ekath gahanawa.

    Umba 24months nam balanne umbata oya podi ganan danenne ne (EK ponnayo set ekey ekek newi kiyala hitanawa, ehemanam itin satha 50th watinawa 🤭 🤭 )

    trust worthy thanak balapan, owala normally repires ehema set wenawa adui. itin warranty loku scene ekak ne. Sinhagiri wage baluwada?

    Podi deyak note karapan, CC ekey oya gaana block karanawa un. Ex: Credit limit eka 500,000 nam gewanna ona ful 300,000k nam un 300k block karanawa. umbata spend karanna puluwan itapase 200k witarai. Oya gaanata umbey warikaya add wenawa umba gewan yaddi.
    eka awlk na credit card eken meka wtrk gattama ati 😛 one nan itin 1k 1.5k wtr upfront dunnhki.

    ඔය වගේ එකක් authorized dealership එකෙන් ගන්න මොන රටෙන් ගත්තත්. හොරෙන් smuggle කරලා international warranty නැතුව විකුණන ඒවා අරන් තේරුමක් නැහැ authorized dealership එකේ price එකටම.
    authorized dealer sinhagiri ne, un gennanne nadda koheda website eke nan na, podi A M series wtri tynne. life mobile eke nana 1 year hardware software denwa 10K add wenwa, idealz nan 6months shop. dialog tynwa 5laks haha..

    mama kiyanne oya ganan walata ganna epa.

    aluthen phone ekak enakan inna eg: samsung S25 ethakota oka release wuna gamanma pre order karanna dialog saha anith authorized dealerslagen ehema honda offers set wenawa gewannath puluwan godak welawata interest free.

    aluthma phone eka nsa awuduru 2k gewanna gaththath padu nea phone eke technology ehenna updated nisa Plus thawa oya free bluetooth headsets ehemath hambenawa deal eka labayi
    aye enne feb wala ne boss, ekane case eka. echchara kal nan idala therumak na ne.
    up

    mekata ekagai
    👀
    3Lks Deela Phone ekak aran Harihaman warranty ekak nathiwa uke araganna wenwata wada hodayi genuine thanakinma ganna eka.

    resell karaddi ekath plus point ekak

    Mekath hoda option ekak
    ------ Post added on Jul 27, 2023 at 9:07 PM
    genuine pot ekak dannwada? mn nikan oya insta yaddi dakka shop tikak damme cc thiyana.
    උබට ක්‍රෙඩිට් කාඩ් එකක් තියේද
    nතියෙනව නම් මොකක්ද බෑන්ක් එක
    commercial bank dala tynne. office eken seylan bank cc denwa keewa annual fee ehema nathuwa, ekat gannwa hithunoth.
     
    • Like
    Reactions: MemoryHacker

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    Credit card එකෙන් ගෙවනකොට මුලු ගාන බෑන්ක් එකෙන් හෝල්ඩ් කරගන්නවා නේද. ගෙවන ගානෙන් ගානටනේ සල්ලි ටික අන්හෝල්ඩ් කරන්නේ.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,813
    22,094
    113
    Kaer Morhen
    thewitcher.com
    මම කිව්වේත් ඔය වගේ අදහස් තමයි. මොකද Credit Cards එකෙනුත් Offer එකක්‌ වත් නැතුව installments දානවා කියන්නේ මූට ඕක pocket money නෙමෙයිනෙ.
    mata itn bagayak wtr athin daala gatthki, pocket money nan neme thama loku gaanak 😐

    Credit card එකෙන් ගෙවනකොට මුලු ගාන බෑන්ක් එකෙන් හෝල්ඩ් කරගන්නවා නේද. ගෙවන ගානෙන් ගානටනේ සල්ලි ටික අන්හෝල්ඩ් කරන්නේ.
    ow eka nan awlk na hbi
    ------ Post added on Jul 27, 2023 at 9:38 PM
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    eka awlk na credit card eken meka wtrk gattama ati 😛 one nan itin 1k 1.5k wtr upfront dunnhki.

    authorized dealer sinhagiri ne, un gennanne nadda koheda website eke nan na, podi A M series wtri tynne. life mobile eke nana 1 year hardware software denwa 10K add wenwa, idealz nan 6months shop. dialog tynwa 5laks haha..

    aye enne feb wala ne boss, ekane case eka. echchara kal nan idala therumak na ne.

    👀

    genuine pot ekak dannwada? mn nikan oya insta yaddi dakka shop tikak damme cc thiyana.

    commercial bank dala tynne. office eken seylan bank cc denwa keewa annual fee ehema nathuwa, ekat gannwa hithunoth.
    Samsung smartphone authorized dealership එක John keels, softlogic, singer, sinhagiri මේ ඔක්කෝටම තියනවා. Singer එකේ විතරක් international warranty එකට අමතරව singer එකෙන් extend warranty or insurance එකක් ගන්න පුළුවන් අමතරව. සැනසුම වගේ නමක් තිබුණේ. හැබැයි ඒක නම් local warranty, local insurance එකක්. International warranty එක expire වුණාට පස්සේ එහෙම හරි එකක් තියන එක අවුලක් නැහැ.
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    mata itn bagayak wtr athin daala gatthki, pocket money nan neme thama loku gaanak 😐

    ow eka nan awlk na hbi
    ------ Post added on Jul 27, 2023 at 9:38 PM
    එහෙනම් ඉතින් එකපාර සල්ලි දීලා ගත්තනම් ඉවරනේ. තේරුමක් නෑනේ ගෙවන්න ගන්න එක. S23 ultra ගන්නේ resell නොකර යූස් කරන්නම් අවුලක් නෑ. මොකද ඕකේ resell price එකක් නෑ ඊලග device එක ආපු ගමන්. resell price එකත් බලනවනම් 14 pro max එකකට යන්න
     
    • Like
    Reactions: Gwynbleidd

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    mata itn bagayak wtr athin daala gatthki, pocket money nan neme thama loku gaanak 😐

    ow eka nan awlk na hbi
    ------ Post added on Jul 27, 2023 at 9:38 PM
    Risk එක ගන්න එක උබේ කැමැත්තක්. මට හිතෙන්නෙ අර විදිහට risk එක ගැන.
     
    • Sad
    Reactions: Gwynbleidd

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,813
    22,094
    113
    Kaer Morhen
    thewitcher.com
    Samsung smartphone authorized dealership එක John keels, softlogic, singer, sinhagiri මේ ඔක්කෝටම තියනවා. Singer එකේ විතරක් international warranty එකට අමතරව singer එකෙන් extend warranty or insurance එකක් ගන්න පුළුවන් අමතරව. සැනසුම වගේ නමක් තිබුණේ. හැබැයි ඒක නම් local warranty, local insurance එකක්. International warranty එක expire වුණාට පස්සේ එහෙම හරි එකක් තියන එක අවුලක් නැහැ.
    singer eke na badu, JKH tynwa 5.6laks. eeta wada hodaaaii..
    එහෙනම් ඉතින් එකපාර සල්ලි දීලා ගත්තනම් ඉවරනේ. තේරුමක් නෑනේ ගෙවන්න ගන්න එක. S23 ultra ගන්නේ resell නොකර යූස් කරන්නම් අවුලක් නෑ. මොකද ඕකේ resell price එකක් නෑ ඊලග device එක ආපු ගමන්. resell price එකත් බලනවනම් 14 pro max එකකට යන්න
    eka paara ethakota yanawa ne bn 3+ laks pocket eken, mechchara kal nan itn eka para deela thama gatte..resell karanne na bn, 2015 wtr idan phone 6 7 k thibila tynwa ekakwath sell krla na. hbi 1lak wlt adui okkoma, iphone set na bn mata nattan gannawa.
    Risk එක ගන්න එක උබේ කැමැත්තක්. මට හිතෙන්නෙ අර විදිහට risk එක ගැන.
    ow eka hari....aaaaa sadarana gaanakata ganna thanak na ne balan yaddi hariyata 😥
    Wasi.lk ekam 5/6 LKH badu aran thiyenawa. Un hodai. Warranty claim karanna nam set wela na.
    unge software warranty wtri kyla tynwa,case wage..
    සල්ලි එකතු කරල S25 එකක් ගන්ඩ 😊
    2025 wenkn ekathu karoth s25 thuna hatharak gatthki 😛 eelga mase ganna one bn.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    singer eke na badu, JKH tynwa 5.6laks. eeta wada hodaaaii..

    eka paara ethakota yanawa ne bn 3+ laks pocket eken, mechchara kal nan itn eka para deela thama gatte..resell karanne na bn, 2015 wtr idan phone 6 7 k thibila tynwa ekakwath sell krla na. hbi 1lak wlt adui okkoma, iphone set na bn mata nattan gannawa.

    ow eka hari....aaaaa sadarana gaanakata ganna thanak na ne balan yaddi hariyata 😥

    unge software warranty wtri kyla tynwa,case wage..

    2025 wenkn ekathu karoth s25 thuna hatharak gatthki 😛 eelga mase ganna one bn.
    උබට සුපිරි risk එකක් ගන්න පුළුවන් නම් අඩුවට ගන්න පුළුවන්. US වලින් වගේ අඩුවට අරන් freight forwarder කෙනෙක් හරහ මෙහාට ගෙන්න ගන්න එක. Tax වුණත් වදින්නේ නැතුව custom clearance කරගන්න අමුතු freight forwarders ලා ලංකාවේ ඉන්නවා. Freight forwarder කෙනෙක් charge කරන්නේ kilos ගාණට. ඕක බර නැති නිසා ගාන shape.
     
    • Like
    Reactions: Gwynbleidd

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Daraz එකේ නම් Sampath cards වලට 0% interest installment තියනවා. 12 or 24 months.
     
    • Like
    Reactions: Gwynbleidd

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,813
    22,094
    113
    Kaer Morhen
    thewitcher.com
    උබට සුපිරි risk එකක් ගන්න පුළුවන් නම් අඩුවට ගන්න පුළුවන්. US වලින් වගේ අඩුවට අරන් freight forwarder කෙනෙක් හරහ මෙහාට ගෙන්න ගන්න එක. Tax වුණත් වදින්නේ නැතුව custom clearance කරගන්න අමුතු freight forwarders ලා ලංකාවේ ඉන්නවා. Freight forwarder කෙනෙක් charge කරන්නේ kilos ගාණට. ඕක බර නැති නිසා ගාන shape.
    ehema risk ekak nan one na bnz. watha nathi warranty ekak ganna thibba nan athi 1 year
    Daraz එකේ නම් Sampath cards වලට 0% interest installment තියනවා. 12 or 24 months.
    sampath cc na bnz 😐 un denna ba keewa 200K salary nattan 😁
     
    • Like
    Reactions: U-tag