මචංලා.. Adobe XD, Illustrator, Photoshop ස්ටක් නොවී හොඳට රන් කරන්න පුලුවන් වෙන්න PC එකක තියෙන්න ඕන මිනිමම් කන්ෆිගරේෂන්ස් මොනවද? සහ සාමාන්යෙන් ඒ වගේ PC එකක් හදාගන්න රෆ්ලි කීයක් වගේ යයිද..? ඔස්ට්‍රේලියා ඉන්න යාලුවෙක් ඉන්නවා, එයා සප් එකක් දෙන්නම් කිව්වා එහෙන් ගන්නවනම්.. කොහොමද හොඳ කියල අයිඩියා එකක් නෑ.. ගනන්වල ලොකු වෙනසක් වෙයිද.. එහෙන් මෙහෙට ගෙන්නගන්න යන වියදමයි මෙහෙන් එකක් හදාගන්න යන වියදමයි අතරෙ ලොකු වෙනසක් නැත්තන් මෙහෙන් හදාගන්න එක හොඳයිද? උඹලගෙ පොඩි උප්දෙසක් ඕනා.. 






